රාජ්‍ය සේවෙ උන්, ඒවගෙම උන්ට කත් අදිනකොට කොහොමද උන්ගෙ දූෂණ අල්ලන්නේ? උන් සදාකාලිකව රැකෙනව එහම වෙද්දි, උන් උන්ගෙ වැරදි අහුවෙනවට කැමති අවංක ජාතියක්ද? එහෙම තියෙද්දි කොහොමද හිතන්නෙ අභ්‍යන්තර විමර්ෂණ අවංකව සිදු කරයි කියල? ඒවට ගහන ලියුම් පවා විකුර්ති කරල උන්ට ගහන්න පුළුවන් මේ හැමදේම අවංකකම මැනීමට ක්‍රමයක් නැති නිසානෙ. 

