රාජ්‍ය සේවෙ උන්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    රාජ්‍ය සේවෙ උන්, ඒවගෙම උන්ට කත් අදිනකොට කොහොමද උන්ගෙ දූෂණ අල්ලන්නේ? උන් සදාකාලිකව රැකෙනව එහම වෙද්දි, උන් උන්ගෙ වැරදි අහුවෙනවට කැමති අවංක ජාතියක්ද? එහෙම තියෙද්දි කොහොමද හිතන්නෙ අභ්‍යන්තර විමර්ෂණ අවංකව සිදු කරයි කියල? ඒවට ගහන ලියුම් පවා විකුර්ති කරල උන්ට ගහන්න පුළුවන් මේ හැමදේම අවංකකම මැනීමට ක්‍රමයක් නැති නිසානෙ. :(
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,209
    4,237
    113
    ඕක කිසි වෙලාවක නියම විදියට වෙන්නේ නැති වැඩක්, විමර්ශනයට දාන උනුත් කරන්නේ, අදාල සෙට් එකට බේරෙන්න තියෙන ලූප් හෝල්ස් හොයන එක. කවුරුත් යාළුවෝ මල්ලි 😉
     
    • Sad
    Reactions: Lionzzz and jhnnwp

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    රාජ්‍ය සේවකයෝ කියන්නේ කැරිම හොරු
    මේ රටේ ජිවත් වෙන්නේ උන් විතරයි කියලා හිතන් ඉන්න උන් ටිකක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඕක කිසි වෙලාවක නියම විදියට වෙන්නේ නැති වැඩක්, විමර්ශනයට දාන උනුත් කරන්නේ, අදාල සෙට් එකට බේරෙන්න තියෙන ලූප් හෝල්ස් හොයන එක. කවුරුත් යාළුවෝ මල්ලි 😉
    ඒක හරි මොකෙක් හරි පනත් වලින් පිට වැඩ කරල තිබ්බොත් හොයන්නෙ රිංගල යවන්න තැනක්, මෙහෙම උනාම මුන් දිවුරුම්දීල එන රාජ්‍ය සේවයෙන් මිනිස්සු තවත් පෙලනවනේ...
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    මේ රජ්‍ය සේවේ ග්‍ර්‍රම සේවකගෙ ඉදලා අමත්‍යන්ශ ලේකම්ලා වෙනක්ම් ඔක්කොම සිස්ටමටික් හොරු.. එකෙක්ට එකෙක් කෙල වෙන්ම දෙන්නෙ නෑ, ඔය පොඩි අටක නාටක එකක් දෙකක දැම්මට සම්පුර්නෙන්ම උද්ද කරන්න දෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Emarald

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,732
    4,968
    113
    රාජ්‍යය සේවයේ අයට අත තියන්න අමාරුයි කියල දැන්වත් මිනිස්සු යි දේසපාලුවොයි තේරුම් ගන්න එක ලොකු දෙයක්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,604
    8,343
    113
    උන් ගානට යුනියන් හැදිල එන ආන්ඩුවක් බලල වොට් කරනව කෙලවිලාම යන්න. අනුර ඇවිල්ල පුගේ අරී කියල බයට 99 දුන්නා. ඌත් ආපු ගමන් උන්ගෙම පඩි වැඩි කලා. :rofl: