ගෝඨාට අසාධ්‍යයි.රනිල් සිංගප්පුරුවට යයි

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ගෝඨාට අසාධ්‍යයි.රනිල් සිංගප්පුරුවට යයි

    ගෝඨා බලන්න රනිල් සිංගප්පූරු යයි !
    සිංගප්පූරුවේ රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසීම ඇතුළු කටයුතු කිහිපයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට යාමට නියමිතව තිබේ.

    සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සමඟ අද (11) මධ්‍යම රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්වන අග්‍රාමාත්‍යවරයා විශේෂඥ වෛද්‍ය තේනබන්දු මහතාගේ උපදෙස් මත එහිදී වෛද්‍ය පරීක්ෂණයක් කරගැනීමට ද නියමිතය.

    ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවීමට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේදී තවත් වැදගත් විශේෂ සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

    අග්‍රාමාත්‍යවරයා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන 15 වනදාය.
     
    • Haha
    Reactions: Kumbhakarna22

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    62074775_2217153561725783_1968320843888984064_n.jpg

    ගෝඨාට ආය ජනාධිපතිවරනය ඉල්ලනවා තියා හිතන්නවත් බෑ.මහින්දගේ ඔලුවේ ඉන්න ඊලඟ කෙනා ශිරන්ති නෝනා තමයි.පිටිපස්සෙන් ලොකු ෆොටෝ එකක් ගහගෙන ඉන්නේ ඒක නිසා විය හැක.මේ අනුව රනිල් වික්‍රමසිංහ සහ ශිරන්ති රාජපක්ෂ අතර මීලඟ ජනාධිපති සටන තියෙන්නේ.ෂික් ශිරන්ති ආවෝත් ටිකක් අපිට අමාරුයි.ගෝඨා හිටියනම් ලේසියෙන්ම දිනන්න අපිට පුලුවන්.මම හිතන්නේ රනිල්ට ඕන කොහොම හරි ගෝඨාව අනිත් පැත්තෙන් දාගන්න.මොකද පටන් ගන්නකොටම රනිල් දිනුම්.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    තමන්ට ලබාදී ඇති උසස්වීම් අවලංගු කිරීමට කටයුතු කරන බව පවසමින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් පිරිසක් සිරිකොත පක්ෂ මුලස්ථානයේ ඉදිරිපිට ඊයේ දහවල් උපවාසයක් ආරම්භ කළා. ඒක වෙන්නඇති ලොක්ක සිංගප්පූරු පනින්න ඇත්තෙ... උඹ විස්තර දන්නෙ නැතෙයි...

    පව් බන් ඒ මිනිස්සු බලාපොරොත්තු දීල චන්ද අරගෙන. දැන් චාටර් කරනව.
    ගෝඨ බලන්න කලින් අර අහිංසක මිනිස්සු දිහා බැලුවනම් හොඳයි නේද ආයිබෝං....
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

    456773659_903731508444365_2648848084600284175_n.jpg
     
    • Dislike
    Reactions: YelaWolf