ගෝඨාට.නඩු.පිට.නඩු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ගෝඨාට.නඩු.පිට.නඩු

    ගෝඨා ඡන්දයට ඉදිරිපත් වීම නවතා දිනනා සැලසුමක් - ආණ්ඩුවේ සිවිල් සංවිධාන ලොක්කන්ගෙන් ගෝඨාට එරෙහිව නඩු පිට නඩු.!

    හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉලක්ක කරමින් වත්මන් රජයට පක්ෂපාතී සිවිල් සංවිධාන නියෝජිතයන් දෙදෙනෙක් වන ගාමිණි වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර ඉදිරිපත් කළ පෙත්සමක් කතාබහට ලක්ව තිබේ.

    මෙම පෙත්සමේ අරමුණ වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුරවැසිභාවය අහෝසි කරගැනීම හෝ ජනපති මැතිවරණයේ නාම යෝජනා භාර ගන්නා තෙක් ඔහුගේ පුරවැසිභාවයට අතුරු තහනම් නියෝගයක් ලබා ගැනීම බව කියවේ.

    මෙම නඩුව සඳහා චන්ද්‍රගුප්ත තේනුවරට හා ගාමිණි වියන්ගොඩට නීති සහය සහ මූල්‍යමය සහය ආණ්ඩුවට සම්බන්ධ පාර්ශව විසින් ලබා දෙන බවටද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    නීතිඥ සංගමයේ හිටපු සභාපති මෙන්ම එජාපයට සම්බන්ධ නීතිඥයෙක් වන උපුල් ජයසිංහ, දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන්, රාවුෆ් හකීම් ඇතුලු පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි මෙම නඩුවට එරෙහිව සහය දීමට ඉදිරිපත් වීමද විශේෂත්වයකි.

    කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා ඉල්ලීම හේතුවෙන් ජනපති අපේක්ෂකත්වයට පත්වූ පුද්ගලයෙක් බවත් ඡන්දයකින් ඔහුව පරාජය කිරීම ඉතා අසීරු කටයුත්තක් නිසා මෙලෙසට පහත් උපක්‍රම මගින් ඔහු සිර කිරීමට උත්සාහ දැරීමෙන් සිදුවන්නේ ඒ මහතා වටා ඇති ජනතා බලවේගය තවත් ප්‍රබල වීම පමණක් බවට විපක්ෂය පවසනවා.
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    සිවිල් සංවිධාන kyala deyak naha inne deshapalana henchayi sanwidaana
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    සිවිල් සංවිධාන kyala deyak naha inne deshapalana henchayi sanwidaana

    නීතිඥ සංගමයේ හිටපු සභාපති මෙන්ම එජාපයට සම්බන්ධ නීතිඥයෙක් වන උපුල් ජයසිංහ, දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන්, රාවුෆ් හකීම් ඇතුලු පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි මෙම නඩුවට එරෙහිව සහය දීමට ඉදිරිපත් වීමද විශේෂත්වයකි. :yes::yes::yes::yes::yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    muntath nadu danna matak weene chandyak lan unama. kohmath chandekata enna aithiyak nati minihek. welsanama game eken eliyata danna tibba eka moko danne mechara kal balan hitiye :rolleyes:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    nadu daanna ona nam mechchara kal balan hitiye monda labbatada?
    okunge thiyenne oya wage goo wadama thama

    එයාලා කියන තරම් ගෝඨා තර්ජනයක් නෙමෙයි නම්, ඇයි මෙච්චර ගෙම් ගහන්නේ. චන්දේන් නිකන්ම පරදන්න පුලුවන්නේ :lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    එයාලා කියන තරම් ගෝඨා තර්ජනයක් නෙමෙයි නම්, ඇයි මෙච්චර ගෙම් ගහන්නේ. චන්දේන් නිකන්ම පරදන්න පුලුවන්නේ :lol::lol::lol:

    Patali and Rajitha are scared of Gota. They know he is a very strong candidate and there is a good chance he can win.
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    sathiyakin nadu ahala thiranayk denna puluwanda ??
    sathiyaking nadu walata thiranyak dipu naduwak dannawaada
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දෑන් මුන් කරන වෑඩ වලින් ගෝටාභය එනකම් බලන් ඉන්න මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට බාධාවක් වෙන්නේ නෑද්ද? උන්ට නඩු දාන්න බෑරිද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී කාරයො චන්දෙට පන බයයි, කොච්චරම බයද කියනවනම් පළාත් සබා චන්දෙ කල්දාල දැන් අවුරුදු 2ක් විතර අදටත් පළාත් සබා චන්දෙ නැ..පළාත් සබා චන්දෙට මූණ දෙන්ඩ බැරි ගූ ඇන් පී කාරයො කොහොමද ජනාධිපතිවරණයකට මූණ දෙන්නෙ..ඕකයි ඔය නඩුවල සැගවුන කතාව, චන්දෙන් නෙමේ නඩු දාලයි ගූ ඇන් පී මීහරක් චන්දෙ දිනන්ඩ බලන්නෙ..ඒකෙන් තියෙන චන්දෙත් නැතිවෙනව කියන එක ගූ ඇන් පී මීහරක් තේරුම් ගන්නෙ නැ..:lol::lol: