"ගෝඨාට ඡන්දය ඉල්ලන්න බෑ; ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක්; පොහොට්ටුව නීත්‍යානුකූල නොවන කෙනෙක් දාලා" -කුමාර් වෙල්ගම (Video)
ගෝඨාට ඡන්දය ඉල්ලන්න නොහැකි බවත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ ඊෙයේ අගෝ 27 දා මහේන්ද්‍රා වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොහොට්ටුව නීත්‍යාණුකූල නොවන කෙනෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරමින් ජනතාව රවටා තිබෙන බවත් එය අයියා මල්ලී දැනුවත්ව කළ දෙයක් දැයි නොදන්නා බවයි. කුමාර් වෙල්ගම ගේ ප්‍රකාශය සහිත වීඩියෝවක් පහතින් දැක්වේ වීඩියෝව කැළුම් ජයවීරගෙනි