ගෝඨාට_බෑ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
"ගෝඨාට ඡන්දය ඉල්ලන්න බෑ; ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක්; ‌පොහොට්ටුව නීත්‍යානුකූල ‌නොවන ‌කෙනෙක් දාලා" -කුමාර් ‌වෙල්ගම (Video)

ගෝඨාට ඡන්දය ඉල්ලන්න ‌නොහැකි බවත් ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් ‌වෙල්ගම මහතා පවසයි. ඔහු ‌මේ බව පැවසුවේ ඊ‌ෙයේ අගෝ 27 දා ම‌හේන්ද්‍රා වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයට සහභාගී ‌වෙමිනි. මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරුදෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ‌පොහොට්ටුව නීත්‍යාණුකූල ‌නොවන ‌කෙනෙක් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ‌ලෙස ඉදිරිපත් කරමින් ජනතාව රවටා තිබෙන බවත් එය අයියා මල්ලී දැනුවත්ව කළ ‌දෙයක් දැයි ‌නොදන්නා බවයි. කුමාර් ‌වෙල්ගම ‌ගේ ප්‍රකාශය සහිත වීඩියෝවක් පහතින් දැක්වේ වීඩියෝව කැළුම් ජයවීරගෙනි
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගෝඨා භය
    ගෝඨ එනව කිව්ව විතරයි යූඑන්පී කාරයොයි එන්ජීඕ බල්ලොයි ලිබරල් වාමාංශික ත්‍රස්තවාදී කොමියො (ජෙප්පො ඇතුලු සමාජවාදී ත්‍රස්ථවාදියො) යි ඔක්කොම අවුරුදු 12 ගෑණු ළමයි වගේ අඬන්න පටන් අරන්. අනේ අපොයි
     
    • Like
    Reactions: Rahula Kasun

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පවු බන් උබලා. පුදුම විදිහට බය වෙලා ඉන්නේ. බය වෙන්නේ නෑතිවත් බෑ. මිනිස්සු මීනිමරුවෙක් ලු නේ ගේන්න යන්නේ තමන්ගේ ආරක්ෂාව සලස ගන්න. මිනිස්සු තේරුම් අරන් ඉන්නේ වඩා වටින්නේ තමන්ගේ, දරුවන්ගේ ජීවිත කියලා. ඒ හින්දා විශ්වාස කරන්න පුලුවන් මිනිහෙක්ව තෝරන්න යන්නේ. ඒක දන්න හින්දා තමා චන්දේට කලින් ගෝටාව අයින් කරන්න උත්සහා කරන්නේ. ඔය තරම් පරද්දන්න ලේසි කෙනෙක්නම් මොකටද බන් වෙන වෙන බයිලා කිය කිය මනුස්සයව තරගෙන් අයින් කරන්න යන්නේ. උබලා දෑන්ම පරාජය පිලි අරන් ඉන්නේ නේද?:rofl::rofl::rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගෝඨා භය
    ගෝඨ එනව කිව්ව විතරයි යූඑන්පී කාරයොයි එන්ජීඕ බල්ලොයි ලිබරල් වාමාංශික ත්‍රස්තවාදී කොමියො (ජෙප්පො ඇතුලු සමාජවාදී ත්‍රස්ථවාදියො) යි ඔක්කොම අවුරුදු 12 ගෑණු ළමයි වගේ අඬන්න පටන් අරන්. අනේ අපොයි

    අපිද බන් අඬන්නේ. මහින්දගේ පක්ෂේ උන්මනේ. ඔය කුමාර වෙල්ගම බලපන්. කොහොමත ගෝඨාබය වගේ කෙනෙක්ට දිනන්න තිබෙන අවස්ථාව ඉතාමත් අඩු ප්‍රතිශතයක් තියෙන්නේ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    ගෝඨා භය
    ගෝඨ එනව කිව්ව විතරයි යූඑන්පී කාරයොයි එන්ජීඕ බල්ලොයි ලිබරල් වාමාංශික ත්‍රස්තවාදී කොමියො (ජෙප්පො ඇතුලු සමාජවාදී ත්‍රස්ථවාදියො) යි ඔක්කොම අවුරුදු 12 ගෑණු ළමයි වගේ අඬන්න පටන් අරන්. අනේ අපොයි

    :lol::lol: අම්මොහ්හ්.. කතාව ඇත්ත :yes:
     
    • Like
    Reactions: rajitha_ks

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපිද බන් අඬන්නේ. මහින්දගේ පක්ෂේ උන්මනේ. ඔය කුමාර වෙල්ගම බලපන්. කොහොමත ගෝඨාබය වගේ කෙනෙක්ට දිනන්න තිබෙන අවස්ථාව ඉතාමත් අඩු ප්‍රතිශතයක් තියෙන්නේ.

    එච්චර අඩු ප්‍රතිශතයක්නම් තියෙන්නෙ Just ignore him. මේව දානකොට පේන්නෙ උඹල බයේ රෙද්දෙ ගූ ගිහින් ඉන්නෙ කියල
    2005 මුල්කිරිගල ආසනේ චන්ද නාම ලේඛණේ ගෝඨගෙ නම තිබ්බ ගියල එක ලිබරල් වේසිගෙ පුතෙක් නඩුවක් දාන්න යනවලු නේද? මුන් බය වෙලා තියෙන තරමක්
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යකෝ එහෙම කියන්නේ එපා උබලගේ මහ එකාගේ බිරින්දෑ නොවැ.

    දැන් කව්ද අපේ මහ එකා?? උඹලට ශිරන්ති වේසිව ගේන්න මාර අමාරුවක් නේද තියෙන්නෙ? ටීන් ගෑණු ළමයෙක් වගේ හොටු හූර හූර අඬන්නෙ නැතුව හරි හමන් අපේක්ශකයෙක් දාගෙන චන්දෙ ඉල්ලලා දිනපල්ලකො
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් කව්ද අපේ මහ එකා?? උඹලට ශිරන්ති වේසිව ගේන්න මාර අමාරුවක් නේද තියෙන්නෙ? ටීන් ගෑණු ළමයෙක් වගේ හොටු හූර හූර අඬන්නෙ නැතුව හරි හමන් අපේක්ශකයෙක් දාගෙන චන්දෙ ඉල්ලලා දිනපල්ලකො

    එක තමා කියන්නේ මහා රජාගේ වයිපරේ තමා හරියන්නේ පොහොට්ටුවට
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එක තමා කියන්නේ මහා රජාගේ වයිපරේ තමා හරියන්නේ පොහොට්ටුවට

    හරි බන් එල. උඹ පොහොට්ටුවෙද?:rofl::rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,816
    113
    අදාල නෑනේ
    diyb4N.jpg