ගෝඨාට_සිතාසි භාරදෙන ඡායාරූපය බොරුවක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ගෝඨාට_සිතාසි භාරදෙන ඡායාරූපය බොරුවක්

    ගෝඨාභයට සිතාසි භාරදෙන ඡායාරූපය බොරුවක්

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අමෙරිකානු අධිකරණයක් හමුවේ ගොනු කර ඇති බව කියන නඩුවලට අදාල සිතාසි ඒ මහතා වෙත භාරදෙන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.

    ප්‍රිමියර් ගෲප් ඉන්ටර්නැෂනල් නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් සමාජ ජාල වෙබ් අඩවියක පල කර ඇති අදාල ඡායාරූපයෙන් වෙළඳ සංකීර්ණයක රථ ගාලකදී කාන්තාවක් විසින් එම ලේඛන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙන අයුරු පෙන්නුම් කෙරෙයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අමෙරිකාවේ කැලිෆෝනියා හි අධිකරණයක සිවිල් නඩු දෙකක් පවරා ඇති බවට ඊයේ (08) දිනයේ මාධ්‍ය වාර්තා පල විය.

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් එක් නඩුවක් ගොනු කර ඇති අතර දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසනයට ලක්කළ බවට ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය සදහා වන ව්‍යාපාරය විසින් තවත් නඩුවක් මෙලෙස ගොනු කර ඇති බව සදහන්.

    එම නඩුවලට අදාල සිතාසි මේ වන විට අමෙරිකාවට ගොස් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බවට ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය සදහා වන ව්‍යාපාරය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණි.

    කෙසේවෙතත් එවැනි සිතාසියක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී නොමැති බව ඔහුගේ ප්‍රකාශකයෙකු සදහන් කර තිබුණේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා රැදී සිටින්නේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ නොව වෙනත් ප්‍රාන්තයක බව ද සදහන් කළ එම ප්‍රකාශකයා ලබන සිකුරාදා දිනයේ ඒ මහතා යලි දිවයිනට පැමිණීමට නියමිත බව ද ප්‍රකාශ කළේය.


    Adaderana
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    MrnDpRR.png
     
    • Like
    Reactions: Lejayange

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lol.....
    these MFing idiots wait for damn 9 years to sue him....
    why now???

    its very clear that F**ing morons against Sl are in action.

    pathetic to see ppl who get ass fucked up & down & money by UNP is overjoyed....
    are you sri lankans you mother fuckers???
     

    Dambadeniya

    Banned
    Apr 8, 2019
    81
    7
    0
    mama gotata kamathi na mahindage horakam nisa, namuth dan tiyena tatvaya anuwa gota hara venath kenek atteth na. anika koti gotata digata harahata gahana kota apita balagena innath ba sinhalayek vasayen. eka nisa me para aniwa gotata jandaya denne. moka unath jatiya pavala denna epa paksayak nisa.
     
    • Like
    Reactions: ROCCO-X

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    mama gotata kamathi na mahindage horakam nisa, namuth dan tiyena tatvaya anuwa gota hara venath kenek atteth na. anika koti gotata digata harahata gahana kota apita balagena innath ba sinhalayek vasayen. eka nisa me para aniwa gotata jandaya denne. moka unath jatiya pavala denna epa paksayak nisa.

    :yes:ගහන මඩ වලින්ම පේනවනේ බං.පල අැති රුකටනේ ගල් ගහන්නෙත්..ගෝටා 100ක් perfect නැහැ .ඒ වගේම ඵහෙම 100%ක් perfect මිනිස්සු ලෝකෙත් නැහැ..ඔය අනුන්ගෙ කුණු හොයන උන් ළග තමා වැඩියෙන් කුණු තියෙන්නේ..උදාහරණය ජෙප්පෝ..:D