ගෝඨාඨ හූ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,224
    49,578
    113
    සේදවත්ත
    අනාත සිංහලුන්ට පුලුවන් හූ තමා පොඩ්ඩක් වලියක් ඒම ෆෝම් කරලා කාර් වලට ගහන්න . ඇමතිලාට ගහලා කුනුබක්කි වලට දාන්න උන්ව වට කරලා ආතල් ගන්න ඒම අනාත සිංහලු බයයි
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අතිගරු ජනාධිපතිතුමා ගමන් කරනකොට දැක්කලු, මිනිසුන් පෝලිමක්. තමන් සංවර්ධනය කරලා , සුකිත මුදිත වෙලා තියෙන රටේ, ජනතාව පොලීමක ඉන්නවා දැකලා, ජනාධිතිතුමා පුදුමයට පත් උනාලු. ඉතිං මේ ඇයි කියලා හොයන්න කොළඹ නි. පොලිස්පති ට නියෝග කරලා. එතෙන්දී තමයි ජනාධිපති දැනගෙන තියෙන්නෙ, රටේ කිරිපිටි හිගයක් තියෙනවා කියලා.....:yes::no::angry:
     

    Attachments

    • Untitled-1.gif
      Untitled-1.gif
      90.2 KB · Views: 46

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔව්. පැලවත්ත පිටි පෝලිම ලග හූ කිව්වා කියලා පැලවත්තට කිරි ගන්න එලදෙන්නු ටිකක් සුදු වෑන් එකකින් උස්සන් ගිහින්.
    උන් කිරි දුන්න නිසා නේ කිරි පිටි හැදුවේ. කිරිපිටි හැදුව නිසානේ පෝලිමේ මිනිස්සු හිටියේ. වැරැද්ද එලදෙන්නුගේ .
    :rofl: එහෙමකට බඩුව හැබැයි.....!! :lol:
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    ලී ක්වාන් යු + මහතීර් මොහොමඩ් + හිට්ලර් + පූටින් + මල්පොන්නයා = මූදු හුකන්නා

    1640927357154.png