ගෝඨාභයගේ දඩුවම?

දඩුවම්


  • Total voters
    163

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0


reputation_neg.gif
ගෝඨාභයගේ දඩුවම? 01-29-2015 10:44 AM බත්බැලය :lol:



KISI KALEHI GUNAYAK NETHI PON*AYEK MATA - REP DEELA


Radioactive.++
 

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මහින්දට කඩේ යන (ආයේ පිස්සු ඈ මුන්ට කඩේ යන්න ) අය = බත් බැලයා
    මයිත්‍රීට කඩේ යන අය = ? (ජාතිමාමකයා????)

    මට මේ ලොජික් එක තේරෙනේ නෑනේ :no:

    හැමෝටම ඕක පොදු නෑ .....ගොඩක් වෙලාවට මහින්දට පාක්ෂික අයත් රටට ආදරෙයි .....හැබැයි අවබෝදය පොඩ්ඩක් අඩුයි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැමෝටම ඕක පොදු නෑ .....ගොඩක් වෙලාවට මහින්දට පාක්ෂික අයත් රටට ආදරෙයි .....හැබැයි අවබෝදය පොඩ්ඩක් අඩුයි

    හැබැයි මේ නෙට් එකේ රගන උන නම් නෙමයි
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    E news eke poiya balala thopi nikan siyalla dath wage kaagahanwa, aan Tamil net ekath dan wadalu eekath balapalla ghin, gootata denta oona daduwama thamai ara ekek kiwa wage ubalage ammawa dammala hukawana eka
     
    • Like
    Reactions: jonhrcm

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ඝාතන වලට සම්බන්ද බව ඔප්පු උනොත් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind



    ගෝඨාභය රාජපක්ෂ මේ පහත සදහන් වැරදි කර තියෙනවා කියලා news බලපුවාම අපිට පේනවා, මේවා සුළු වැරදි නෙවෙයි නමුත් ප්‍රජාත්‍රන්තවාදය යටතේදි මිනිස්සුන්ට තීරණය කරන්න පුලුවන් මේ පුද්ගලයාට දෙන දඩුවම ගැන. කියන්න බලන්න ගෝඨාභයට ලැබෙන්න ඕනේ සුදුසුම දඩුවම මොකක්ද කියලා. :yes:

    රක්නා ආයුධ ජාවාරම
    ලසන්ත ඝාතනය ( මේ පවුල් වල මිනිස්සු විදින දුකට වන්දි ගෙවන්න ඕන ගොට , දැක්කාද ලසන්තගේ පුතා තාත්තාගේ බොඩි එක ලග බලන් ඉන්න විදිහ තාත්තාකෙනෙක් නැති වෙනවා කියන්නේ එක මුළු ජිවිතකාලයටම ඒ ළමයාට බලපානවා .. )

    භාරත ඝාතනය( දෙන්නාම කුඩ්ඩො සහ වෙඩි තියාගෙන තියෙනවා නිසා මම ඒගැන ලොකු වැරද්දක් දකින්නේ නැ දුමින්ද බාරත මේ දෙන්නම දඩුවම් විදිය යුතු මිනිස්සු )

    එක්නැලිගොඩ ඝාතනය ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )

    රතුපස් වල සමූහ ඝාතනය( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )

    වැලිකඩ සමූහ ඝාතනය ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන හිරේ ඉන්න උන් ඇතුලට ගිහින් මරණ අලුත්ම ක්‍රමයක් අරගෙන ගියේ )

    කඩුවෙල සහ මීගමුවේ කම්කරුවන් වෙඩිතියන්න නියෝග කිරීම( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )

    හමුදා කුමන්ත්‍රනය ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )

    ඇමරිකාවේ නිවාස ‍රැසක් මිලදි ගැනීම ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන අයතා ලෙස උපයා ලබා ගත දේපළ නැවත රාජ්‍ය බාරයට ගතයුතුයි )

    සුදු වෑන් ඝාතනය ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )

    යුධ අපරාද ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )

    සබීතාට මාසිකව ලක්ෂ පහක් සහ වාහන දීම ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන මේකටනම් සම්බන්ද ජොන්ස්ටන් )

    මිනීමොරුන් ඇති කිරීම( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන මානසික රෝහලකට ගෙන ගොස් කරන්ට් එක්ක ඇල්ලීමෙන් පසු හිරගත කොට නැවත නැවත මාස්පතා කරන්ට් එක ඇල්ලිය යුතුයි )

    අලි දෙන්නෙක් තියා ගැනීම( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන හිරගෙදරින් ලැබෙන ආහාර වේලට අමතරව උදේට ආහාරයට ගැනීමට සදහා අලි බෙටි එකතුකලයුතුයි )






    මම පොඩ්ඩක් එඩිට් කළා


    ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ
     
    Last edited:

    thanujaka

    Well-known member
  • ඕක මෙහෙමයි බං..
    සමහරක් ඒවා අර යන රැල්ලටම උගේ කරේ ගහල තියෙන්නේ ඌ කළා නොකළ උනත්..
    ඕව ඇත්තටම කරානං ඉතිං කාට උනත් නීතිය සාධාරණව බල පවත්වන්න ඕනේ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Oya paahara awalm ballawa ellala or gal gahala maranna oni

    :baffled::no:


    නීතියේ හැටියට දෙන්න පුළුවන් සුදුසුම උපරිම දඩුවම මිසක් කලේ නීති හරි යන්නේ නැහැ