Radioactive.++
Radioactive.++
මහින්දට කඩේ යන (ආයේ පිස්සු ඈ මුන්ට කඩේ යන්න ) අය = බත් බැලයා
මයිත්රීට කඩේ යන අය = ? (ජාතිමාමකයා????)
මට මේ ලොජික් එක තේරෙනේ නෑනේ![]()
හැමෝටම ඕක පොදු නෑ .....ගොඩක් වෙලාවට මහින්දට පාක්ෂික අයත් රටට ආදරෙයි .....හැබැයි අවබෝදය පොඩ්ඩක් අඩුයි
ගෝඨාභය රාජපක්ෂ මේ පහත සදහන් වැරදි කර තියෙනවා කියලා news බලපුවාම අපිට පේනවා, මේවා සුළු වැරදි නෙවෙයි නමුත් ප්රජාත්රන්තවාදය යටතේදි මිනිස්සුන්ට තීරණය කරන්න පුලුවන් මේ පුද්ගලයාට දෙන දඩුවම ගැන. කියන්න බලන්න ගෝඨාභයට ලැබෙන්න ඕනේ සුදුසුම දඩුවම මොකක්ද කියලා.
රක්නා ආයුධ ජාවාරම
ලසන්ත ඝාතනය ( මේ පවුල් වල මිනිස්සු විදින දුකට වන්දි ගෙවන්න ඕන ගොට , දැක්කාද ලසන්තගේ පුතා තාත්තාගේ බොඩි එක ලග බලන් ඉන්න විදිහ තාත්තාකෙනෙක් නැති වෙනවා කියන්නේ එක මුළු ජිවිතකාලයටම ඒ ළමයාට බලපානවා .. )
භාරත ඝාතනය( දෙන්නාම කුඩ්ඩො සහ වෙඩි තියාගෙන තියෙනවා නිසා මම ඒගැන ලොකු වැරද්දක් දකින්නේ නැ දුමින්ද බාරත මේ දෙන්නම දඩුවම් විදිය යුතු මිනිස්සු )
එක්නැලිගොඩ ඝාතනය ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )
රතුපස් වල සමූහ ඝාතනය( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )
වැලිකඩ සමූහ ඝාතනය ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන හිරේ ඉන්න උන් ඇතුලට ගිහින් මරණ අලුත්ම ක්රමයක් අරගෙන ගියේ )
කඩුවෙල සහ මීගමුවේ කම්කරුවන් වෙඩිතියන්න නියෝග කිරීම( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )
හමුදා කුමන්ත්රනය ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )
ඇමරිකාවේ නිවාස රැසක් මිලදි ගැනීම ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන අයතා ලෙස උපයා ලබා ගත දේපළ නැවත රාජ්ය බාරයට ගතයුතුයි )
සුදු වෑන් ඝාතනය ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )
යුධ අපරාද ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන )
සබීතාට මාසිකව ලක්ෂ පහක් සහ වාහන දීම ( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන මේකටනම් සම්බන්ද ජොන්ස්ටන් )
මිනීමොරුන් ඇති කිරීම( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන මානසික රෝහලකට ගෙන ගොස් කරන්ට් එක්ක ඇල්ලීමෙන් පසු හිරගත කොට නැවත නැවත මාස්පතා කරන්ට් එක ඇල්ලිය යුතුයි )
අලි දෙන්නෙක් තියා ගැනීම( අනිවාර්යෙන් දැඩි දඩුවම් දෙන්න ඕන හිරගෙදරින් ලැබෙන ආහාර වේලට අමතරව උදේට ආහාරයට ගැනීමට සදහා අලි බෙටි එකතුකලයුතුයි )
Oya paahara awalm ballawa ellala or gal gahala maranna oni


okayගෝඨාභයගේ දඩුවම? 01-29-2015 06:50 PM අම්මට හුකපන් කොටි පොන්නය
ගෝඨාභයගේ දඩුවම? 01-29-2015 02:16 PM wesige putho tho dakkada owa.honda dekuth dapan ponna balla![]()
Oya paaharayata oya daduwama deelat madee ban
නීතියේ හැටියට දෙන්න පුළුවන් සුදුසුම උපරිම දඩුවම මිසක් කලේ නීති හරි යන්නේ නැහැ
