ගෝඨාභයගේ මගුලට කෝටී 100ක්

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ගෝඨාභයට මෙච්චර වියදම් කරන්න පුලුවන්නම් ඇයි අර ගෙදරට විතරක් වෙළද අමාත්‍යශයෙන් වියදම් කරන්නෙ? අනික ගෝඨාභය කියන්නේ ආරක්ශක ලේකම් විතරක් නෙමේ , තමන්ගෙ කියල පුද්ගලික බිස්නස් නම් කොච්චර ඇද්ද , කාලෙකට කලින් රාජකීය මගුලක් උනානෙ , ඒකට කොච්චර වියදම් කරන්න ඇත්ද? එතකොට මේ කාගෙ සල්ලිද කියල මිනිස්සු කීයක් කෑකෝ ගහගෙන දැගලුවද නේද?

    :lol::lol::lol:


    If you're talking about the wedding of prince William :- Every year the british government reserves money for the royal family. It has been their tradition for hundreds of years. The royal family doesn't get more money than the aforesaid amount.

    By saying that this is a royal wedding you just confirmed my doubts of this country being ruled by a monarchy. And even more, you compared the rajapaksha family to the royal family of britain.


    00020468.gif
     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ගොඨාභය රාජපක්ෂ මහත්තය මුලින් 360 වැඩසටහනට ඇවිත් කිව්වේ තමන් සල්ලිකාරයෙක් නෙමෙයි කොටින්ම අදින ෂර්ට් වැඩිහරියක් දුන්නෙත් යාලුවෝ තමන්ට තියෙන එකම දේපල ඇමරිකාවේ තියෙන ගේ විතරයි කියලා මතක නැත්නම් යූ ටියුබ් එකෙන් කථාව හොයලා දාන්නම්:P

    රටේ සල්ලි මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පුද්ගලික බූදලය නෙමෙයි :angry:
    අනිත ලංකාවේ රජපවුලක් නැති බව ඔයාට මතක්කරලා දෙන්න කැමතී:no:

    ආරක්ෂක ලේකම්තුමාගේ පඩිය කීයද දන්නෑ :baffled::baffled::baffled:

    හොයල දාපන්. නැත්නම් අර 2500 ක් පඩි වැඩි කරනවා කියල කිව්වේ නැහැ කියල කිව්ව වගේ ඕකත් කියල නැහැ කියයි. :rofl:

    රජ පවුල ?
    ඇයි බන් ඔය තියෙන්නේ :angry::angry:
     

    kandosboy

    Member
    Jun 28, 2011
    43
    5
    0
    මටත් ඉන්විටේෂන් කාඩ් එකක් එවලා තිබුනා. මහජන සල්ලි වලින් දෙන මගුල් කාලා බඩ නරක් කර ගන්නේ මොකද කියලා මම ගියේ නෑ. මම මගේ මැනේජර්ට කීවා $1000ක බෑන්ක් ඩ්‍රාෆ්ට් එකක් කුරියර් කරන්න කියලා.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy







    අර කෝටි 100 න් කෝටියක් වත් මනමාලයාගේ ඇදුමට වියදම් කරල නෑ වගෙනේ බං..:frown::frown::P:P උඩ නිවුස් එකෙත් ‍කෝටි 100 යේ කතාව නෑ... කවුද බං ඒ කෝටි 100 යේ කතාව කිවුවේ හැබෑට..:oo::oo:

    බට් එනිවේ... අද ෂම්බුව හම්බවෙයි මනමාලිට :rolleyes::rolleyes: සිරා පාර
    බං..

    ප/ලි,
    මට කෝටි 100ක් තිබ්බනම් ඔය වගේ කෙල්ලෝ කෝටියක් ගහනවා.. :rolleyes::rolleyes::rofl::rofl::P:P:love::love::love::love::love:
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    mokek hari ekek edit karapu kisima proof ekak nathi news ekak dammama okkoma ewun full kick eke uda dagena baninawa...
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0



    අනේ අපි හරි අහිංසකයි.....:baffled:
    චූටිම චූටි ඉන්දියන් සාගරයේ අඔ ගෙඩිය අපේ පවුලේ අය කෑල්ලෙන් කෑල්ල බෙදාගෙන කනවා..:rolleyes:.

    මේක ලෙවකන්නත් මදි :love::love::love::love:
     
    • Like
    Reactions: Banks PLK

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ගෝඨාභයට මෙච්චර වියදම් කරන්න පුලුවන්නම් ඇයි අර ගෙදරට විතරක් වෙළද අමාත්‍යශයෙන් වියදම් කරන්නෙ? අනික ගෝඨාභය කියන්නේ ආරක්ශක ලේකම් විතරක් නෙමේ , තමන්ගෙ කියල පුද්ගලික බිස්නස් නම් කොච්චර ඇද්ද , කාලෙකට කලින් රාජකීය මගුලක් උනානෙ , ඒකට කොච්චර වියදම් කරන්න ඇත්ද? එතකොට මේ කාගෙ සල්ලිද කියල මිනිස්සු කීයක් කෑකෝ ගහගෙන දැගලුවද නේද?

    :lol::lol::lol:
    එක එහෙම උනා කියලා උබ කියන්නේ මෙවාටත් කටවහගන ඉන්න කියලාද මෝඩ මරි තකතිරුවෝ