ගෝඨාභයට මෙච්චර වියදම් කරන්න පුලුවන්නම් ඇයි අර ගෙදරට විතරක් වෙළද අමාත්යශයෙන් වියදම් කරන්නෙ? අනික ගෝඨාභය කියන්නේ ආරක්ශක ලේකම් විතරක් නෙමේ , තමන්ගෙ කියල පුද්ගලික බිස්නස් නම් කොච්චර ඇද්ද , කාලෙකට කලින් රාජකීය මගුලක් උනානෙ , ඒකට කොච්චර වියදම් කරන්න ඇත්ද? එතකොට මේ කාගෙ සල්ලිද කියල මිනිස්සු කීයක් කෑකෝ ගහගෙන දැගලුවද නේද?
![]()
ගොඨාභය රාජපක්ෂ මහත්තය මුලින් 360 වැඩසටහනට ඇවිත් කිව්වේ තමන් සල්ලිකාරයෙක් නෙමෙයි කොටින්ම අදින ෂර්ට් වැඩිහරියක් දුන්නෙත් යාලුවෝ තමන්ට තියෙන එකම දේපල ඇමරිකාවේ තියෙන ගේ විතරයි කියලා මතක නැත්නම් යූ ටියුබ් එකෙන් කථාව හොයලා දාන්නම්
රටේ සල්ලි මහජන නියෝජිතයන්ගේ සහ රාජ්ය නිලධාරීන්ගේ පුද්ගලික බූදලය නෙමෙයි
අනිත ලංකාවේ රජපවුලක් නැති බව ඔයාට මතක්කරලා දෙන්න කැමතී![]()
ආරක්ෂක ලේකම්තුමාගේ පඩිය කීයද දන්නෑ![]()






උඩ නිවුස් එකෙත් කෝටි 100 යේ කතාව නෑ... කවුද බං ඒ කෝටි 100 යේ කතාව කිවුවේ හැබෑට..


සිරා පාර 











.



එක එහෙම උනා කියලා උබ කියන්නේ මෙවාටත් කටවහගන ඉන්න කියලාද මෝඩ මරි තකතිරුවෝගෝඨාභයට මෙච්චර වියදම් කරන්න පුලුවන්නම් ඇයි අර ගෙදරට විතරක් වෙළද අමාත්යශයෙන් වියදම් කරන්නෙ? අනික ගෝඨාභය කියන්නේ ආරක්ශක ලේකම් විතරක් නෙමේ , තමන්ගෙ කියල පුද්ගලික බිස්නස් නම් කොච්චර ඇද්ද , කාලෙකට කලින් රාජකීය මගුලක් උනානෙ , ඒකට කොච්චර වියදම් කරන්න ඇත්ද? එතකොට මේ කාගෙ සල්ලිද කියල මිනිස්සු කීයක් කෑකෝ ගහගෙන දැගලුවද නේද?
![]()