Thought AKD will pass 4%... passata gihinhithuwa ganama wage thamai bn ithin aragena thiyenne…![]()
Dan makkai karanneඔන්න මම ඒ කාලෙ කරපු වැරදි වලට කියපු දේවල් වලට හරියන්න අපි කට්ටියගෙම ජන්ද ටික මේ පාර ගෝඨට දැම්ම.![]()
Thought AKD will pass 4%... passata gihin
sir dinala awuruddakin dekakin lankawe diyunu weddi oka 1% walata bahiyමේ ත්රෙඩ් දාපු උන්ට ඊ...යා.... කියලා හිතනෙවා ඇති බං
ගෝටා ලංකාවේ ලී ක්වාන් යූ වෙයිද?
ගෝටා ලංකාවේ ලී ක්වාන් යූ වෙලා රට ගොඩ ගනියිද?![]()
ඔන්න මම ඒ කාලෙ කරපු වැරදි වලට කියපු දේවල් වලට හරියන්න අපි කට්ටියගෙම ජන්ද ටික මේ පාර ගෝඨට දැම්ම.
ගෝඨා ඔබට රට බාරයි..රට හදන ඵකත් ඔබට බාරයි..













bumpLoku pinak oya kara gaththe sahodaraya me welawe rata gena hithala
Me wade methanin nawaththanne nathuwa Gota ta api demu hoda set ekak parliament ekata. Ekai wenna ona![]()
මෙහෙමත් සතුටු වෙමු...උදේම ලේ රත් කරා
අනිව ගෝඨා රටට වැඩක් කරනව සජියට වඩා.
ගෝඨා ඔබට රට බාරයි..රට හදන ඵකත් ඔබට බාරයි..![]()