ගෝඨාභය අත්අඩංගුවට ගන්න සුදානම්
" රටෙන් පැනලා ඉන්නේ , ඒත් ඒ රණවිරු ගෝඨාභය අත්අඩංගුවට ගන්න සියල්ල සුදානම්" ගෝඨාභය රාජපක්ෂගේ ඉරණම තීන්දුයි ?
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු සුදානම් කර තිබෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසනවා.
අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේ ඊයේ (31 දා) කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්‌වෙමිනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
"රටේ ප්‍රධාන පෙළේ පුවත්පත් කතුවරයකු ප්‍රථම වරට ඝාතනය කළේ රාජපක්‌ෂ යුගයේ දීයි. ඒ ලසන්ත වික්‍රමතුංග මහතායි. හිටපු ආරක්‌ෂක ලේකම්වරයා විසින් සිදු කළ මිග් යානා ගනුදෙනුව පිළිබඳ මාධ්‍යයේ ලිපි පළකිරීම එම ඝාතනයට හේතු වී තිබෙනවා. එය රණවිරු ගැහිල්ලක්. අද මෙම රණවිරුවා රටෙත් නැහැ. ඇමරිකාවට පැනලා ඉන්නේ. පොහොට්‌ටුවේ අනාගත ජනාධිපති අපේක්‌ෂකයා ඔහුයි. රටේ නැති අනාගත ජනාධිපති අපේක්‌ෂකයා ලංකාවට එන්නේ දොළොස්‌වැනිදායි. ඒ මැතිවරණය අවසන් වූ පසුවයි. අත්අඩංගුවට ගනියි කියලා රටෙන් පැනලා ඉන්නේ. නමුත් එම රණවිරු ගෝඨාභය අත්අඩගුවට ගැනීමට සියල්ල සූදානම්. චෝදනා ඔප්පු වී තිබෙනවා. ඉදිරි කාලයේ දී හිරේ විලංගුවේ වැටෙනවා.
nethgossip

ගත්තේ නෑ

ඒවට තමා අර මැෂින් එහෙම හයි කරලා සපෝට් එක දීල තියෙන්නේ