ගෝඨාභය අත්අඩංගුවට ගන්න සුදානම්

fidget

Member
Jan 3, 2018
608
65
0
ගෝඨාභය අත්අඩංගුවට ගන්න සුදානම්



" රටෙන් පැනලා ඉන්නේ , ඒත් ඒ රණවිරු ගෝඨාභය අත්අඩංගුවට ගන්න සියල්ල සුදානම්" ගෝඨාභය රාජපක්ෂගේ ඉරණම තීන්දුයි ?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු සුදානම් කර තිබෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසනවා.
අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේ ඊයේ (31 දා) කඩවත කිරිල්ලවල ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්‌වෙමිනි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

"රටේ ප්‍රධාන පෙළේ පුවත්පත් කතුවරයකු ප්‍රථම වරට ඝාතනය කළේ රාජපක්‌ෂ යුගයේ දීයි. ඒ ලසන්ත වික්‍රමතුංග මහතායි. හිටපු ආරක්‌ෂක ලේකම්වරයා විසින් සිදු කළ මිග් යානා ගනුදෙනුව පිළිබඳ මාධ්‍යයේ ලිපි පළකිරීම එම ඝාතනයට හේතු වී තිබෙනවා. එය රණවිරු ගැහිල්ලක්‌. අද මෙම රණවිරුවා රටෙත් නැහැ. ඇමරිකාවට පැනලා ඉන්නේ. පොහොට්‌ටුවේ අනාගත ජනාධිපති අපේක්‌ෂකයා ඔහුයි. රටේ නැති අනාගත ජනාධිපති අපේක්‌ෂකයා ලංකාවට එන්නේ දොළොස්‌වැනිදායි. ඒ මැතිවරණය අවසන් වූ පසුවයි. අත්අඩංගුවට ගනියි කියලා රටෙන් පැනලා ඉන්නේ. නමුත් එම රණවිරු ගෝඨාභය අත්අඩගුවට ගැනීමට සියල්ල සූදානම්. චෝදනා ඔප්පු වී තිබෙනවා. ඉදිරි කාලයේ දී හිරේ විලංගුවේ වැටෙනවා.

nethgossip

 

fidget

Member
Jan 3, 2018
608
65
0
මම රනිල්ට සපෝට් නැහැ. මේක දැම්මේ ප්‍රවෘත්තියක් හැටියටයි.
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගිය අගෝස්තු වල ඔය රාජිත ඔය විදිහටම කීව ඇතුලට ගන්න මේ ලැස්ති වෙලා ඉන්නේ කියල :baffled: ගත්තේ නෑ :no:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    චන්ද ලන්වෙනකොට රජිතයා වයින් කරපු බෝනික්කා වගේ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම හිතන්නේ ගිය අවුරුද්දේ ආගොස්තු වල කියපු එකක්ද කොහෙද :lol:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ගිය අගෝස්තු වල ඔය රාජිත ඔය විදිහටම කීව ඇතුලට ගන්න මේ ලැස්ති වෙලා ඉන්නේ කියල :baffled: ගත්තේ නෑ :no:

    Anduwen barida dan apita free athulata danna puluwan ewa tikak set karanna:lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මම හිතන්නේ ගිය අවුරුද්දේ ආගොස්තු වල කියපු එකක්ද කොහෙද :lol:

    27460011_147538025959531_2184496534251126054_n.jpg



    :lol::lol::lol::yes:
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට සියලු කටයුතු සුදානම් කර තිබෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසනවා...

    සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ද මෙව ප්‍රකාශයට පත් කරන්නෙ ... මට නම් පිස්සු වගෙ අනේ...
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    මම රනිල්ට සපෝට් නැහැ. මේක දැම්මේ ප්‍රවෘත්තියක් හැටියටයි.

    මෙන්න මේ කෑල්ලට මම හරි කැමතියි
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මෙන්න මේ කෑල්ලට මම හරි කැමතියි

    ව්‍යාජ ස්වාධීන බව පෙන්වීමට යොදාගත් එක් ප්‍රකාශයක් පමණි.



    පුක් සේදීම තුලින් 147 වසරක අඛංඩ ජන විශ්වාසය දිනූ දිවයිනේ එකම පාරම්පරික පුක් සේදුම් කරැ
    විදග්ධ පුක් ශෝධක සහ පුත්‍රයෝ

    පුක සේදීම කලාවක්නම් එහි පිකාසෝ වූ

    විදග්ධ පුක් ශෝධක
     
    • Like
    Reactions: D_Mad

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඔය කානු කටා ධීවර ඇමති වෙලා ඉන්න කාලේ නැව් ගිල්ලේ. ඕකගෙ කිසි ප්‍රතිපත්තියක් නැති එකා සෙලින්කෝ එක්ක යාත්‍රා රක්ෂණය කර කොමිස් ගත්ත බල්ලා.