ගෝඨාභය ඇවිත් මහ බැංකු හොරු ඇල්ලුවොත්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කැන්දසේන නරියා හොරු නිදොස් කොට නිදස් කරලා විශ්‍රාම වැටුපකුත් දුන්නා නේද :ROFLMAO:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වේසා බයියො මීක් නෑ
    කිරිබත් කාපු වේසා බයියො තෙල් පෝලින් වල ගෑස් පෝලින් වල ඉන්නවා රාජ ෆක් 'ස හත්මුතු පරම්පරාවටම පින් දිදී :rofl:
     
    • Haha
    Reactions: Xi Jinping

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113

    රනිල් මොන වැඩ්ඩෙක්ද, රනිල් කරපු කෙන්ගෙඩියක් නෑ ඕයි.. 😂 RANJITH​



    අදටත් කන්නේ බැසිල් ඉන්දියාවෙන් ගත්ත බිලියන පහෙන්..- ජනපතිට කොචොක් කරමින් රංජිත් බණ්ඩාර..

    July 24, 2023 at 12:02 am | lanka C news
    අද ශ්‍රී ලංකාව වියදම් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවට ගොස් ගෙන එන ලද ඩොලර් බිලියන පහක මුදල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

    ඇතැමුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය ද සත්‍ය කතාව එය බව ද ඔහු පැවසීය.

    සියලුම ප්‍රශ්න රනිල් වික්‍රමසිංහ මහතා විසඳා ඇතැයි බොහෝ දෙනෙක් සිතුවද අද අප සිටින්නේ විශාල අභියෝගයක් ඉදිරියට යයිද ඔහු පෙන්වා දුන්නේය
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගෝඨාභය ඇවිත් මහ බැංකු හොරු ඇල්ලුවොත්

    ගෝඨාභය ඇවිත් මහ බැංකු හොරු ඇල්ලුවොත් මම කපනවා මගේ වල්ල
    මෙන්න අනාවැකි. කෝ අඩුකුලේ වේස බයියොන්ට මෙහෙම කෙලින් කියන්න කොන්දක් නෑ නේ. කෝ සාටක ස' හොරු ඇල්ලුවද ?