මහා බැංකුවේ ඩොලර් සංචිත එන්න ඕනේ 
තෙල් පෝලිම නැති වෙන්න ඕනේ.
රුපියල් අච්චු ගහන්නේ නැතුව රාජ්ය සේවක පඩි ගෙවන්න ඕනේ
ගෑස් පෝලිම නැති වෙන්න ඕනේ.
රාජපක්ෂලා හොරකම් කරා කියපු ඩොලර් ටික හොයා ගන්න ඕනේ.
ලපය කලින් සැරේ කියපු නාමල් බේබිගේ ලෑම්බෝ ගිනි රත්රන් අශ්වයෝ හොයා ගන්න ඕනේ
IMF, World Bank ,Japan ආධාර ගලාගෙන එන්න ඕනේ
කොටින්ම කිව්වොත් ආයෙත් පැරකුම් යුගයක් ලංකාවට ගෙන්න යන්නේ