ගෝඨාභය ජනාධිපතිවරණයට සූදානම්!!!

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අසවලා ආවම නාමල්ට එන්න දෙන්නේ නෑ කියන්නේ මොකද්ද මොකෝ අතින් අල්ලලා නවත්තන්නයැ. උඹ හිතනවද මහින්ද නාමල් දාපන් කිව්වම බෑ කියල මහින්දව තරහකරගෙන තනියම චන්දෙයක් දිනන්න පුළුවන් කියල වෙන එකෙක්ටවත්, හීනෙන් තමා. එහෙනං මයිත්‍රීටත් බැරිය මහින්දට බම්බු ගහගන්න කියල තනියම දිනන්න එන චන්දෙ, 2025 ඉන්න එකාටත් ඔච්චර තමා වෙන්නේ යතුර තියෙන්නේ මහින්ද අතේ මහින්ද කියන විදිහට කියන එකෙක්ව දානවා මිසක් තනියම යාමක් නෑ මහින්දට කොලේ වහල.

    අයියට කෙලවල මල්ලි තනියම ගොඩයන ජාතියේ සාම්ප්‍රදායික මෝඩ පවුලක් නෙවේ ඔය ඊට වඩා හෙන කපටි සංවිධානාත්මක පවුලක් ඕක. උන්ට හැමෝටම ජනාධිපතිකන් ඕනේ නෑ ගොඩ යන්න පවුලේ එකෙක් ජනාධිපති උනාම ඇති වටේ ඉඳන් අලේ කන්න. ගෝඨාභයට ඇමරිකන් සිටිසන් කේස් එක හින්ද ඉල්ලන්න බැරිවුනොත් මිසක් පුළුවන්කම තියෙද්දී පිටට දෙයි කියලනං මම හිතන්නේ නෑ.

    අපි හිතනවාට වඩා රාජපක්ශ පවුල ශක්තිමත් එකමුතුයි එකයි ඇත්ත ඕකුන් කිව්වා වගේ මෝඩ පව්ලක් නෙමේ :dull:
    මම පෞද්ගලිකව හිතනවා කවදාවත් නාමල් ට හරි සජිත් ට ජනාදිපති කම හරි අගමැතිකම ගන්න බැහැ කියලා .

    උන්ගේ සම වයසේ ඉන්න ජෙනරේසන් එකට උන් දෙන්නාව වහ කදුරු වගේ
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-13-2019 08:19 PM Pala huththo yanna ammata hukaganne nathuwa kari wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala umba jathaka una ponnaya
    ________________________________________________

    මට බැන්නයි කියලා ගෝඨාභය එන එක නවත්තන්න බෑ:lol:
    Danmama baya wela wela
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Buddhagama penna bari bath balayek upset welaaa..

    46488317_2177147545899078_5462896872332984320_n.jpg

    ඇමරිකන් පුරවැසිකම අයින් කරගෙනද මෙච්චර ඉක්මනට? කොහෙත්ම වෙන්න බැහැ!! ඕකට අඩුම අවුරුදු 6-8ක් යනවා!
    :lol::lol:
     
    • Like
    Reactions: Silly point

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    වහල්ලුන්ට රිදිල පව් අප්පා. ඝෝඨා කිව්වේ මෙච්චර කල් ජන්දේ දාන්න බෑරි එක හදාගත්තා කියල විතරයි ජන්දේ ඉල්ලන එන්න බෑ , එන්න දෙන්නෙත් නෑ

    reputation_neg.gif
    ගෝඨාභය ජනාධිපතිවරණයට... 01-13-2019 10:45 PM jeppange sihinaya. balagena hitapan kalakanni jeppa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෝඨාභයට නොමිනේශන් ලැබෙනව නම් ඔහු වඩාත් සුදුසුකම් ඇත්තෙකි.
    බලය ලැබුණු පසු ඔහු, ඔහුට හිමි ආත්ම විශ්වාශය බිඳ නොගතහොත් දැනට දේශාපාලනයෙහි නිරත වන භූවල්ලන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකි සහ එමගින්ම ජනතාවගේ පෞද්ගලික ආකර්ශනය භාවිතයෙන් කූඬැල්ලන් ට හසු නොවී පාංකඩ පක්ෂ වලට හිරනොවී රටට ස්ථාවරත්වයක් ලබා දීමට අවස්තාව ඇතැයි සිතෙන පුද්ගලයෙකි.
    දැනට යෝජිත නම්වලින් යම් ආත්ම ව්ශ්වාසයක් හිමි පුද්ගලයා ගෝටාභයය.
    නාම යෝජනා ලබාගැනීම ඔහුගේ පළමු අභියෝගය වනු ඇත :yes:
     
    • Like
    Reactions: Sara531

    දැන් ජනාදිපතිට බලයක් නෑ :lol::lol::lol:

    අපි නම් :):):)
    කවුරු ආවත් :rolleyes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe

    :yes::yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    දැන් ජනාදිපතිට බලයක් නෑ :lol::lol::lol:

    අපි නම් :):):)
    කවුරු ආවත් :rolleyes:
    :dull::dull::dull:
    Eka aththa. Dan thiyena janadipathi balathalath ekka waradi ekekta waradi karanna amarui wagema, wadak karala diyunu karanna one ekekta eka karannath amarui.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ජනාධිපතිවරණය කවද්ද බං තියෙන්නේ? මේ නොවැම්බර්ද? දෙසැම්බර්ද? නැත්නම් අද හෙටමද?

    මූ දන්නා ලබ්බ
    බොරුවට ජෙප්පන්ට කඩේ යනවා :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    මූ දන්නා ලබ්බ
    බොරුවට ජෙප්පන්ට කඩේ යනවා :lol:
    :yes::yes:
    Kathawa nam muuta hama thanama intel thiyenawa wage. Eth pahugiya dawas wala thoru moru tika happenakota mun hangila hitiye. Dan ithin un tika maragena iwarai. Dan ithin youtube anathayo gahakin kolayak watunath buranna balan inne. Maha loku political analysis karayo :lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Buddhagama penna bari bath balayek upset welaaa..

    ඕකා ලංකාවේ ඉන්න එකෙක් නෙමේ බන්. පිට රටක ඉන්නේ. දෙමළෙක් හරි එන්ජී ඕ ගූ කන එකෙක්. ඒකයි ගූ එන් පී එකට සපෝට්. ඕකගේ රියල් එක Dhartha, තව aspak_casper, monson, amasin කියන්නෙත් ඕකගේ ෆේක් තමයි :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දැන් ජනාදිපතිට බලයක් නෑ :lol::lol::lol:

    අපි නම් :):):)
    කවුරු ආවත් :rolleyes:

    :dull::dull::dull:
    Eka aththa. Dan thiyena janadipathi balathalath ekka waradi ekekta waradi karanna amarui wagema, wadak karala diyunu karanna one ekekta eka karannath amarui.

    ජනාධිපතිට උනත් ඕනෑවට වැඩිය බලය ඕනේ නෑ.
    විධායක බලය තිබුණමයි කියලා පාර්ලිමේන්තුව අත්හැරලා
    යන ගමනකින් සාධාරණත්වයක් බලාපොරොත්තුවෙන්න බෑ...
    ගොඩක් එකතුවෙලා ලොකු පවර් එකක් යූස් කරනවා වගේ නෙවෙයි එකෙක්
    ඔය කැටේ හොල්ලද්දි.
    ඒක නිසා නාමික ජනාධිපතිකම කියන අන්තයට ගිය තැනකට නෙවෙයි
    පාර්ලිමේන්තුව සෙල්ලම් බඩුවක් නොවන තැනක සහ ජනපතිට ඔහුට ලැබුණු
    ජන බලයට මැදිහත්වීමද තිබෙන සාධාරණ තැනකට ආවට කමක් නෑ..
    මේ දැන් තියෙන බලයම ප්‍රමාණවත් ජනපතිට ලොකු මැදිහත්විමක් කරන්න.

    නාමික ජනපති කියන අන්තයට යන්න දෙන්න නම් හොඳ නෑ.
    එතකොට පඹයෙක් වෙනවා...
    රටට ආදරේ මනුස්සයෙක් රට ගැනම හිතලා තිරණ ගන්නවනම්
    මිනිස්සු ඒ මනුස්සයව විස්වාස නම් පාර්ලිමේන්තුව ගැන සැකයක් තියාගන්න ඕනේ නෑ.
    බහුතරය ගත්තැකි. 2/3 හොයන්න ඕනේ නෑ ජනපතිට.
    2/3 හොයන්නේ ඉතින් ගේමකට තමා...

    මේ හැමදේම සාර්ථක වෙන්නේ නායකයගේ අවංක කම සහ
    ආත්ම විස්වාසය මත :)
     
    Uba hithanne machan me dan thiyena widiye parliment ekak thibbanam mahindata Yudde iwarakaranna puluwankama thibba kiyalada?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Uba hithanne machan me dan thiyena widiye parliment ekak thibbanam mahindata Yudde iwarakaranna puluwankama thibba kiyalada?

    ඔය දැන් ඉන්න ඔලුම තමා එදත් parliament eke තිබ්බේ.
    වෙනස මහින්දට සිංහල පදනම තියෙන අය ළඟ හිටියා.
    ඒකෙන් මහින්දට සැකයක් නෑ බහුතරය ගැන.
    බහුතරය සුරැකි නම් ඒකට ඔලුගෙඩි එකතු වෙනවා ඉබේම.
    150 න් එහාට යන්න තමා බලයක් දරන්න ඕනේ..
    යුද්ධෙ දිනන්න 2/3 ඕන නෑ :)