BUMP
Ela ela, GOTA Janadhi Pathi wela, Sajith Agamathi unanam Lankawa America wak wei man hitanne

BUMP

අසවලා ආවම නාමල්ට එන්න දෙන්නේ නෑ කියන්නේ මොකද්ද මොකෝ අතින් අල්ලලා නවත්තන්නයැ. උඹ හිතනවද මහින්ද නාමල් දාපන් කිව්වම බෑ කියල මහින්දව තරහකරගෙන තනියම චන්දෙයක් දිනන්න පුළුවන් කියල වෙන එකෙක්ටවත්, හීනෙන් තමා. එහෙනං මයිත්රීටත් බැරිය මහින්දට බම්බු ගහගන්න කියල තනියම දිනන්න එන චන්දෙ, 2025 ඉන්න එකාටත් ඔච්චර තමා වෙන්නේ යතුර තියෙන්නේ මහින්ද අතේ මහින්ද කියන විදිහට කියන එකෙක්ව දානවා මිසක් තනියම යාමක් නෑ මහින්දට කොලේ වහල.
අයියට කෙලවල මල්ලි තනියම ගොඩයන ජාතියේ සාම්ප්රදායික මෝඩ පවුලක් නෙවේ ඔය ඊට වඩා හෙන කපටි සංවිධානාත්මක පවුලක් ඕක. උන්ට හැමෝටම ජනාධිපතිකන් ඕනේ නෑ ගොඩ යන්න පවුලේ එකෙක් ජනාධිපති උනාම ඇති වටේ ඉඳන් අලේ කන්න. ගෝඨාභයට ඇමරිකන් සිටිසන් කේස් එක හින්ද ඉල්ලන්න බැරිවුනොත් මිසක් පුළුවන්කම තියෙද්දී පිටට දෙයි කියලනං මම හිතන්නේ නෑ.

Danmama baya wela welaගෝඨාභය ජනාධිපතිවරණයට... 01-13-2019 08:19 PM Pala huththo yanna ammata hukaganne nathuwa kari wesige putho. ballige puthaa,tho hithan inne tho maha loku kiyalada.kuhaka irisiyakara balla,nodanna katha kiyala puka denna epa wesa ballige putha, umbe ammata ballo hukala umba jathaka una ponnaya
________________________________________________
මට බැන්නයි කියලා ගෝඨාභය එන එක නවත්තන්න බෑ![]()
![]()
ඇමරිකන් පුරවැසිකම අයින් කරගෙනද මෙච්චර ඉක්මනට? කොහෙත්ම වෙන්න බැහැ!! ඕකට අඩුම අවුරුදු 6-8ක් යනවා!![]()

ගෝඨාභයට නොමිනේශන් ලැබෙනව නම් ඔහු වඩාත් සුදුසුකම් ඇත්තෙකි.
බලය ලැබුණු පසු ඔහු, ඔහුට හිමි ආත්ම විශ්වාශය බිඳ නොගතහොත් දැනට දේශාපාලනයෙහි නිරත වන භූවල්ලන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකි සහ එමගින්ම ජනතාවගේ පෞද්ගලික ආකර්ශනය භාවිතයෙන් කූඬැල්ලන් ට හසු නොවී පාංකඩ පක්ෂ වලට හිරනොවී රටට ස්ථාවරත්වයක් ලබා දීමට අවස්තාව ඇතැයි සිතෙන පුද්ගලයෙකි.
දැනට යෝජිත නම්වලින් යම් ආත්ම ව්ශ්වාසයක් හිමි පුද්ගලයා ගෝටාභයය.
නාම යෝජනා ලබාගැනීම ඔහුගේ පළමු අභියෝගය වනු ඇත![]()







ගෝඨාභයට නොමිනේශන් ලැබෙනව නම් ඔහු වඩාත් සුදුසුකම් ඇත්තෙකි.
බලය ලැබුණු පසු ඔහු, ඔහුට හිමි ආත්ම විශ්වාශය බිඳ නොගතහොත් දැනට දේශාපාලනයෙහි නිරත වන භූවල්ලන්ට හොඳ පාඩමක් ඉගැන්විය හැකි සහ එමගින්ම ජනතාවගේ පෞද්ගලික ආකර්ශනය භාවිතයෙන් කූඬැල්ලන් ට හසු නොවී පාංකඩ පක්ෂ වලට හිරනොවී රටට ස්ථාවරත්වයක් ලබා දීමට අවස්තාව ඇතැයි සිතෙන පුද්ගලයෙකි.
දැනට යෝජිත නම්වලින් යම් ආත්ම ව්ශ්වාසයක් හිමි පුද්ගලයා ගෝටාභයය.
නාම යෝජනා ලබාගැනීම ඔහුගේ පළමු අභියෝගය වනු ඇත![]()



දැන් ජනාදිපතිට බලයක් නෑ
අපි නම්
කවුරු ආවත්



ජනාධිපතිවරණය කවද්ද බං තියෙන්නේ? මේ නොවැම්බර්ද? දෙසැම්බර්ද? නැත්නම් අද හෙටමද?

මූ දන්නා ලබ්බ
බොරුවට ජෙප්පන්ට කඩේ යනවා![]()




Buddhagama penna bari bath balayek upset welaaa..

දැන් ජනාදිපතිට බලයක් නෑ
අපි නම්
කවුරු ආවත්
Eka aththa. Dan thiyena janadipathi balathalath ekka waradi ekekta waradi karanna amarui wagema, wadak karala diyunu karanna one ekekta eka karannath amarui.

Uba hithanne machan me dan thiyena widiye parliment ekak thibbanam mahindata Yudde iwarakaranna puluwankama thibba kiyalada?
ජනාධිපතිට උනත් ඕනෑවට වැඩිය බලය ඕනේ නෑ.
විධායක බලය තිබුණමයි කියලා පාර්ලිමේන්තුව අත්හැරලා
යන ගමනකින් සාධාරණත්වයක් බලාපොරොත්තුවෙන්න බෑ...
ගොඩක් එකතුවෙලා ලොකු පවර් එකක් යූස් කරනවා වගේ නෙවෙයි එකෙක්
ඔය කැටේ හොල්ලද්දි.
ඒක නිසා නාමික ජනාධිපතිකම කියන අන්තයට ගිය තැනකට නෙවෙයි
පාර්ලිමේන්තුව සෙල්ලම් බඩුවක් නොවන තැනක සහ ජනපතිට ඔහුට ලැබුණු
ජන බලයට මැදිහත්වීමද තිබෙන සාධාරණ තැනකට ආවට කමක් නෑ..
මේ දැන් තියෙන බලයම ප්රමාණවත් ජනපතිට ලොකු මැදිහත්විමක් කරන්න.
නාමික ජනපති කියන අන්තයට යන්න දෙන්න නම් හොඳ නෑ.
එතකොට පඹයෙක් වෙනවා...
රටට ආදරේ මනුස්සයෙක් රට ගැනම හිතලා තිරණ ගන්නවනම්
මිනිස්සු ඒ මනුස්සයව විස්වාස නම් පාර්ලිමේන්තුව ගැන සැකයක් තියාගන්න ඕනේ නෑ.
බහුතරය ගත්තැකි. 2/3 හොයන්න ඕනේ නෑ ජනපතිට.
2/3 හොයන්නේ ඉතින් ගේමකට තමා...
මේ හැමදේම සාර්ථක වෙන්නේ නායකයගේ අවංක කම සහ
ආත්ම විස්වාසය මත
Uba hithanne machan me dan thiyena widiye parliment ekak thibbanam mahindata Yudde iwarakaranna puluwankama thibba kiyalada?

[YOUTUBEE]blGAbwo6dY[/YOUTUBE]
I am a US citizen and I cannot go to US becos of WAR CRIME allegations!![]()
