ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
රටේ සංවර්ධනයට දායක වීම ගරුත්වයට හානියක් වෙන්නෙ කොහොමද? :confused:

:P එහෙනම් උබ ගිහිල්ලා කුණු ඇදපන් කෝ. :rofl:
කොහොමද මෙහෙම නීතියක් ගෙනාවොත් රටේ ඉන්න හැම තරුණ කොල්ලම රට ශුද්ධ කරන්න දායකත්වය දෙන්න ඕනේ කියලා. උබ කැමතිද? :P කුණු අදින්න, කොට්ට අදින්න, වැලි අදින්න, ආණ්ඩුවේ ගොඩ නැගිලි හදන්න, පාරවල් හදන්න. :P:P:P:P:P:P
 
Himeros

Member
Mar 24, 2015
390
17
0
p0mDar4.png

ජනාධිපවතිවරණය තිබ්බේ ජනවාරි 8 වෙනිදා. ඔය ජනවාරි 4 නේ, එදාත් ගෝඨට බලය තිබ්බේ.
jabuk :lol:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol: සොච්චමක් දීලා,හමුදාවේ කොල්ලන්ව මරව මරව වැඩ ගන්න එකයි මහින්ද කරේ.

    උබ මොකද්ද කරන්න කියන්නේ නැත්තම් ?? අමි එකට ගෙවන පඩිය නිලදුම් අහාර ඔක්කොම දරන්නේ රටේ මිනිස්සු නේද?? යුද්දේ එවර උන් පස්සේ රටේ වැඩ වලට දයකකරගන්න ඕනි. එක අගුරවයක් නෙමයි. නැත්තම් බංකර් වල හිරකරලා නිකම් තුවක්කුව උස්සන් ඉන්නද කියන්නේ. අනිවාර්යෙන් රටේ නිෂ්පාදනය දායක කරගන්න ඕනි. හැබැයි තකොට කපන්නයි මල් හිටවන්නයි වඩා. යම් ලාබයක් ඇති කරමතයකට
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    :yes::yes:
     
    machan mahindalama thama padi wadi kale,uba mulinma padi gana danagena awith katha karapan.
    mahindal karapu waradi walata prathiwipaka ada wenakota labila thiyenawa.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ මොකද්ද කරන්න කියන්නේ නැත්තම් ?? අමි එකට ගෙවන පඩිය නිලදුම් අහාර ඔක්කොම දරන්නේ රටේ මිනිස්සු නේද?? යුද්දේ එවර උන් පස්සේ රටේ වැඩ වලට දයකකරගන්න ඕනි. එක අගුරවයක් නෙමයි. නැත්තම් බංකර් වල හිරකරලා නිකම් තුවක්කුව උස්සන් ඉන්නද කියන්නේ. අනිවාර්යෙන් රටේ නිෂ්පාදනය දායක කරගන්න ඕනි. හැබැයි තකොට කපන්නයි මල් හිටවන්නයි වඩා. යම් ලාබයක් ඇති කරමතයකට

    :yes: විසුරුවනවා. කොටසක් විසුරවලා ගෙදර අරිනවා, කොටසක් උතුරේ ආරක්ෂාවට දානවා හදිසි තත්වයක් ආවොත් එහෙම කියලා. නගර සභාවට සම්පත් ගන්න,ශ්‍රමිකයන් බදවා ගන්න මුදල් දෙනවා ඊට පස්සේ නගරය පිරිසුදුවට තියාගන්න එක ගේමක් නෙවෙයි.

    රටේ වැඩ වලට දයකකරගන්න ඕනි. එක අගුරවයක් නෙමයි.
    :rofl: එහෙනම් උබ ගිහින් කුණු ශුද්ධ කරපන් කෝ.

    :P උබ ලංකාවේද ඉන්නේ? උබ දන්නේ නැද්ද කුණු ශුද්ධ කරන එක පහළ මට්ටමේ රැකියාවක් කියලා? මේක නිසා තමයි ගොඩක් එවුන් ඉගෙන ගෙන හොද තැන්වලට යන්නේ. :D හොද තැන් කියන්නෙත් දොස්තරලා ,ඉන්ජිනේරුවෝ වගේ වෙන එකටයි. උබ කයිවාරු ගහන්න පුලුවන් කුණු ශුද්ධ කරන එක පහළ මට්ටමේ වැඩක් නෙවෙයි, අරවා මේවා බයිලා නමුත් උබ තමන්ගේ ළමයෙක්ව එහෙම තැනකට අරිනවද? නෑ නේ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan mahindalama thama padi wadi kale,uba mulinma padi gana danagena awith katha karapan.
    mahindal karapu waradi walata prathiwipaka ada wenakota labila thiyenawa.

    ඔව් ඉතින් පොඩඩ්ක් හරි වැඩි කරන්න එපැයි නේ අවුරුදු 8 ක් ද කොහේද හිටියනේ. :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    :D ඉතින් බන් ඔය ගත්ත එකාගේ කැම් එකේ තියෙන්නෙත් normal computers වල date format එකද දන්නේ නෑ නේ ,උබට ඔප්පු කරන්න බෑ නේ හරියටම ගත්ත එකාගේ කැම් එකේ තියෙන date format එක මොකක්ද කියලා, ඒක එක්කෝ month/day/year එක්කෝ day/month/year :P:P:P. :rofl:

    owa photo balnna epa.ghn balapn pluwan nm.
    oka okkoma aththa.

    dematagoda thibba solar panel light kanuwala panel galawala.

    ape paththe walking walta hadapu eke bicycle karayoth ynwa.mkda security nane dn.

    oya kiwwe mn dnna ewa.thawa athi.
    kiypn itn owa nm echchara dyak neme kiyla :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගම්වල දෙමව්පියන් තමන්ගේ ළමයින්ව හමුදාවට එවන්නේ වහල් වැඩ වලට නෙවෙයි. එක එකාගේ පිම්පි කම් කරන්න නෙවෙයි, එක එකාගේ මන්දිර, භාවනා අසපු නඩත්තු (මහින්දගේ අසපුව ගැන බලන්න ඔක්කොම) කරන්න නෙවෙයි.
     
    කොළබ කොහොමත් කුණූ තිබ්බා, මහින්ද ආවත් පොඩ්ඩක් හරි තිබ්බා.
    අනික ගෝඨා නගරය පිරිසුදු කරේ අපේ මිනිස්සුන්ට නෙවෙයි සුද්දන්ට පේන්නයි. :D:D:D
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගෝඨාභය ඇතුළු රාජපස්ස හැතිකරේගෙන් කොළඹට ඇතුළු සමස්ත රටටම සිදුවුණ නස්පැත්තිය… කථා කරපංකෝ ඒවා ගැනත්...:angry:
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    කොළබ කොහොමත් කුණූ තිබ්බා, මහින්ද ආවත් පොඩ්ඩක් හරි තිබ්බා.
    අනික ගෝඨා නගරය පිරිසුදු කරේ අපේ මිනිස්සුන්ට නෙවෙයි සුද්දන්ට පේන්නයි. :D:D:D

    :rofl: Genius Detected :3
    Another victim of My3 pill overdose :(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes: විසුරුවනවා. කොටසක් විසුරවලා ගෙදර අරිනවා, කොටසක් උතුරේ ආරක්ෂාවට දානවා හදිසි තත්වයක් ආවොත් එහෙම කියලා. නගර සභාවට සම්පත් ගන්න,ශ්‍රමිකයන් බදවා ගන්න මුදල් දෙනවා ඊට පස්සේ නගරය පිරිසුදුවට තියාගන්න එක ගේමක් නෙවෙයි.

    :rofl: එහෙනම් උබ ගිහින් කුණු ශුද්ධ කරපන් කෝ.

    :P උබ ලංකාවේද ඉන්නේ? උබ දන්නේ නැද්ද කුණු ශුද්ධ කරන එක පහළ මට්ටමේ රැකියාවක් කියලා? මේක නිසා තමයි ගොඩක් එවුන් ඉගෙන ගෙන හොද තැන්වලට යන්නේ. :D හොද තැන් කියන්නෙත් දොස්තරලා ,ඉන්ජිනේරුවෝ වගේ වෙන එකටයි. උබ කයිවාරු ගහන්න පුලුවන් කුණු ශුද්ධ කරන එක පහළ මට්ටමේ වැඩක් නෙවෙයි, අරවා මේවා බයිලා නමුත් උබ තමන්ගේ ළමයෙක්ව එහෙම තැනකට අරිනවද? නෑ නේ?

    කනුවම සිද්ද කර කර ඉන්න නැහැ මචං හමුදාවේ උන්ට නගර අලංකරණය කියන්නේ කුණු ටට්ටරේ වැඩ කරන එක නෙමයි. විරිරුවම ඒ ගෙවල් බල යන මිනිසුන්ට රැකියා කෝ?? එට පස්සේ උන් මාල කඩන්න හොරකම් කරන්න ගත්තම් ?? මොකද කරන්නේ ඒ ගැටළු වලට උත්තර දෙන්නේ කවුද ? ඉදිකිරීම් ගොවිතැන හෝ වසහයෙන් නිෂ්පාදනයට ( ඇගලුම් මහල හරි කමක් නැහැ) දායක කරගන්න ඕනි. හැබැයි ඇමති ගොල්ලෝ ගැන කතා නොකර හමුදාව බරක් කියන එක නම් පොඩි අපුලක් තියනවා. කානු සුද්ද කරන්නම නෙමයි ගොනො මම කිඌවෙ. නිශාපනයක් නැති පිරිසකට කන්න බොන්න දෙන මුදල ගෙවන්නේ රටේ ම්නිස්සු නේද ?? එක මහජනතාව මත බරක් නෙමයිද >> අනවශ්‍ය තරම් හමුදාවක් බදත්තු කරන එක
     
    නගර අලංකරණයට තමයි බන් නගර සභාව තියෙන්නේ. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ඕනේ නෑ.
    මෙහෙමයි උන්ව හමුදාවෙන් ඉවත් කරන්න කලින් වෘත්තිය පුහුණුවක් දෙනවා. ඊට පස්සේ තමන් කැමති පැතිවලට දානවා. :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගම්වල දෙමව්පියන් තමන්ගේ ළමයින්ව හමුදාවට එවන්නේ වහල් වැඩ වලට නෙවෙයි. එක එකාගේ පිම්පි කම් කරන්න නෙවෙයි, එක එකාගේ මන්දිර, භාවනා අසපු නඩත්තු (මහින්දගේ අසපුව ගැන බලන්න ඔක්කොම) කරන්න නෙවෙයි.

    කව්ද මහින්දගේ වැඩ කරන එක හරි කිව්වේ?? රටේ පොදු වැඩ වලට යොදාගන්න ඕනි අනිවාර්යෙන්. නැතුව මහින්ද කල වගේ මිනි මරවන්න, පොස්ට්ස්ර් ගස්සන්න නෙමයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නගර අලංකරණයට තමයි බන් නගර සභාව තියෙන්නේ. බල්ලගේ වැඩේ බූරුවා කරන්න ඕනේ නෑ.
    මෙහෙමයි උන්ව හමුදාවෙන් ඉවත් කරන්න කලින් වෘත්තිය පුහුණුවක් දෙනවා. ඊට පස්සේ තමන් කැමති පැතිවලට දානවා. :yes:

    හමුදාවේ ඉන්න ගමන් පුහුණුව දෙන්න ඕනි මචං. එට පස්සේ හමුදාව මගින් පාලනය වන දේවල් වල සේවයට යොදවල තමයි සිවිල් සේවයට අනියුක්ත කරන්න ඕනි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කව්ද මහින්දගේ වැඩ කරන එක හරි කිව්වේ?? රටේ පොදු වැඩ වලට යොදාගන්න ඕනි අනිවාර්යෙන්. නැතුව මහින්ද කල වගේ මිනි මරවන්න, පොස්ට්ස්ර් ගස්සන්න නෙමයි

    රටේ පොදු වැඩ වලට යොදාගන්න ඕනේ නමුත් ඒක දෛනිකව කරන එක හමුදාවේ වැඩක් නෙවෙයි, ඒක හමුදාවේ වගකීමක් නෙවෙයි. හමුදාවේ කොල්ලෝ කැමැත්තෙන් එනවා නම් කමක් නෑ නමුත් උන්ට ඉහළින් අණ දීලා වැඩේ කරන්න කියන එක ගැලපෙන්නේ නෑ.හමුදාව තියෙන්නේ මහජන ආරක්ෂාවටයි, රටේ ආරක්ෂාවටයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හමුදාවේ ඉන්න ගමන් පුහුණුව දෙන්න ඕනි මචං. එට පස්සේ හමුදාව මගින් පාලනය වන දේවල් වල සේවයට යොදවල තමයි සිවිල් සේවයට අනියුක්ත කරන්න ඕනි

    ඕවා පුහුණු නෙවෙයි වැඩ කාරකම්, වහල් කම්. පුහුණුව කියන්නේ තමන්ගේ කැමැත්තෙන් යම් වෘත්තියක් උදෙසා යම් වැඩක් නිරතුරුවම කිරිමයි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    :P එහෙනම් උබ ගිහිල්ලා කුණු ඇදපන් කෝ. :rofl:
    කොහොමද මෙහෙම නීතියක් ගෙනාවොත් රටේ ඉන්න හැම තරුණ කොල්ලම රට ශුද්ධ කරන්න දායකත්වය දෙන්න ඕනේ කියලා. උබ කැමතිද? :P කුණු අදින්න, කොට්ට අදින්න, වැලි අදින්න, ආණ්ඩුවේ ගොඩ නැගිලි හදන්න, පාරවල් හදන්න. :P:P:P:P:P:P

    ජාතික අවශ්යතාවයක් ආවොත් එහෙම කරන්න කොහෙත්ම පැකිලෙන්නෙ නැහැ. එහෙම අවශ්යතාවයක් නැතුව නීතියක් ගෙනාවොත් මම ඇතුලු අනිත් මිනිස්සු දැනට කරන රස්සාව කරන්නෙ කවුද? :confused:
    අනිත් එක හමුදාව යටතේ තිබෙන විනය, මහන්සි වෙලා වැඩ කරන්න තියෙන හැකියාව සාමාන්ය මිනිස්සු ලඟ නැහැ.
    :no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    උබ මොකද්ද කරන්න කියන්නේ නැත්තම් ?? අමි එකට ගෙවන පඩිය නිලදුම් අහාර ඔක්කොම දරන්නේ රටේ මිනිස්සු නේද?? යුද්දේ එවර උන් පස්සේ රටේ වැඩ වලට දයකකරගන්න ඕනි. එක අගුරවයක් නෙමයි. නැත්තම් බංකර් වල හිරකරලා නිකම් තුවක්කුව උස්සන් ඉන්නද කියන්නේ. අනිවාර්යෙන් රටේ නිෂ්පාදනය දායක කරගන්න ඕනි. හැබැයි තකොට කපන්නයි මල් හිටවන්නයි වඩා. යම් ලාබයක් ඇති කරමතයකට

    මල් හිටවනවා කියන්නේ මචන් නගර අලංකරණය කරන එක.
    එකේ වරදක් මට පෙන්නේ නෑ :no:
    නිදහස් චතුරශ්‍රය හරියේ තියෙන හැටි දැක්කම අපිට එක වටිනවා :yes:
    අර පොල්බූරු රේඩියෝඇක්ටිව් කියන විදියට නගර සබාවේ වැඩ කරන අයට ඔච්චර ලස්සනට ඕවා කරන්නත් බෑ :no:
    ඒවාට බලපාන හේතුත් තියෙනවා.
    මොකද හමුදාවේ තරුණ කොල්ලෝ නිසා උන් හොද තේරුමකින් වැඩ කරන්නේ :yes:

    ජාතික නිෂ්පාදනයට හමුදාවේ යම් කොටසක දායක වෙනවා.
    හමුදාවේ ඇදුම් මහන ඒවා වල දැන් ගොඩක් වැඩ කරන්නේ හමුදාවේ අයමයි.
    අලුත් කර්මාන්ත ශාලා වල හිටන්.
    මන් ගාව කෝටේෂන් ෆෝරම් එකක් තිබ්බ ඒ අලුත් එකකට සිස්ටම් එකක් දාන්න කරපු.
    මන් තැන බලලා කියන්නම් පස්සේ.