
විසුරුවනවා. කොටසක් විසුරවලා ගෙදර අරිනවා, කොටසක් උතුරේ ආරක්ෂාවට දානවා හදිසි තත්වයක් ආවොත් එහෙම කියලා. නගර සභාවට සම්පත් ගන්න,ශ්රමිකයන් බදවා ගන්න මුදල් දෙනවා ඊට පස්සේ නගරය පිරිසුදුවට තියාගන්න එක ගේමක් නෙවෙයි.

එහෙනම් උබ ගිහින් කුණු ශුද්ධ කරපන් කෝ.

උබ ලංකාවේද ඉන්නේ? උබ දන්නේ නැද්ද කුණු ශුද්ධ කරන එක පහළ මට්ටමේ රැකියාවක් කියලා? මේක නිසා තමයි ගොඩක් එවුන් ඉගෙන ගෙන හොද තැන්වලට යන්නේ.

හොද තැන් කියන්නෙත් දොස්තරලා ,ඉන්ජිනේරුවෝ වගේ වෙන එකටයි. උබ කයිවාරු ගහන්න පුලුවන් කුණු ශුද්ධ කරන එක පහළ මට්ටමේ වැඩක් නෙවෙයි, අරවා මේවා බයිලා නමුත් උබ තමන්ගේ ළමයෙක්ව එහෙම තැනකට අරිනවද? නෑ නේ?