ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :lol: මම නම් දන්න හැටියට සාමාන්‍යය සෙබලු තමයි වැලි අදින්න,කුණු අදින්න, කොට්ට අදින්න දැම්මේ. :D

    machan war eken passe me wada walata wenama kattiya gaththa.samaharak aya uniformwath adinne naha.army,navy,airforce okkotama gaththa.colombo godak wada kale CSD eke.mokada war eken passe eyalata karanna wadak thibbema nathi nisa.samya sebalu thama ban kawuru unath army ekata gaththata passe
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඒවල අක්‍රමිකතා හෙව්වා නම් හරි. :yes:
    කොහොමත් මේ රට හදන්න බෑ මේ සෙට් එක ඉන්නකම්,
    එකම සෙට් එක ඉන්නේ ඒ පැත්තට, මේ පැත්තට පැන පැන. :P

    colombo private contract dipu ewa walin 50% wadiya kale daya gamagage comapny eke.ithin owa gana hoyayida ban
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    machan war eken passe me wada walata wenama kattiya gaththa.samaharak aya uniformwath adinne naha.army,navy,airforce okkotama gaththa.colombo godak wada kale CSD eke.mokada war eken passe eyalata karanna wadak thibbema nathi nisa.samya sebalu thama ban kawuru unath army ekata gaththata passe

    එතකොට උන්ට පඩි ගෙව්වද?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    p0mDar4.png

    ජනාධිපවතිවරණය තිබ්බේ ජනවාරි 8 වෙනිදා. ඔය ජනවාරි 4 නේ, එදාත් ගෝඨට බලය තිබ්බේ.

    ජබුක්(-)
     
    හමුදාවෙන් දැන් රටේ නිෂ්පාදනයට දයකත්යකුත් නැති නිසා. එහෙම වැඩ ගන්න එක හොදයි මචං. එකත් ප්‍රයෝජනවත් නේ. නැත්තම් විශාල හමුදාවක් කියන්නේ රටකට බරක් වෙනවා. පුළුවන්තරම් නිෂපදයට හා සේවා වලට යොදාගන්න ඕනි

    ඕව අපේ රටේ උන්ට තේරෙන්නේ නෑ. අපේ උන්ට ජාතියාලේ දැම්ම නම් ඔක්කොම ඉවරයි. රටක හමුදාව කියන්නේ විශාල ශ්‍රම සම්පතක්. මේ වගේ වැඩ වලින් රටට සේවයක් වෙනවා වගේම ඔවුන්ටත් වෘත්තීය පුහුණුවක් ලැබෙනවා.
    ඉස්සර බණ්ඩාරනායක උන්නැහේ සිංහල නග්ගල තියන්න ඉංග්‍රීසි නැති කරද්දීත් කට්ටිය සතුටු උනා. අන්තිමේදී සිංහල උන් ඉංග්‍රීසි නැතුව අනාත උනා. දෙමල මිනිස්සු හොඳට ඉගෙන ගෙන ඉහල ගියා. අපේ උන් අදටත් ඉස්පෝකන් ඉංග්ලීස් ක්ලාස් යනවා.
    අද එයාගේ දුවට රැවටිලා.
    History Repeats Itself
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අංගුලිමාල;18139962 said:

    හමුදාව ,csd තියෙන්නේ කුණූ අදින්න, කොට්ට අදින්න දාන්න නෙවෙයි. මහජන ආරක්ෂාව, රටේ ආරක්ෂාව සලස්වන්නයි. යුද්ධයක් නැත්නම් සෙබලුන්ව විසිරුවා හරින්නයි තිබ්බේ. අහිංසක ගම්වල කොල්ලන්ව කුණු හදින්න, කොට්ට අදින්න දාන එකට එකග වෙන්න බෑ. උබ කැමතිද උබව එහෙම වැඩ වලට දානවට? උබ ගියේ යුද්ධ කරන්නේ නැතුව කුණු අදින්න නෙවෙයි නේ, ඔන්න යුද්ධයක් අතර තුර මොනවා හරි පොඩ්ඩ්ක් වැඩක් කරා නම් කමක් නෑ නමුත් මේවලට වෙනමම කට්ටිය දාන්න පුලුවන්. රටේ සල්ලි මේවට වියදම් කරාට කමක් නෑ. :yes: ඒවට තමයි මිනිස්සුන්ගේ සල්ලි යන්නට් ඕනේ නැතුව හොරාකන්න නෙවෙයි.

    මහින්දට තිබ්බේ නගර සභාව පොඩ්ඩක් සංවර්ධනය කරලා, ඒකට ප්‍රතිපාදන සපයලා, ශ්‍රමිකයන් වැඩියෙන් අරගෙන නගරය ශුද්ධ කරන්න දාන්නයි. හමුදාවේ කොල්ලෝ ඉන්නේ නගර සභාවේ ජොබ් එක කරන්න නෙවෙයි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එතකොට උන්ට පඩි ගෙව්වද?

    padi gewanawa,uba ehema ad ekakwath dakala nadda kattiya ganna..colombo wala project walata amatharawa,lanakwe wate godak ewa kala.hotelma(laya wage) baraganak haduwa forces walin karana.anika mulu uthurama war eken passe pas godak witharai,eth me awurudu tikata ohoma hadanna army eka wada kale naththam wena kawuda ban karanne.

    night race anwashaya deyak ,eth awurudu ganaka idan thama army eka race thiyanne,foxhill,gajaba ewa okkoma organize kale army eken.ewa gana mukuth nokiyana aya night race walata namalla karapu nisa banna.eka aththatama anawashya wadak.ekatai baninna one,nathuwa army eka gaththata mukuth kiyala wadak naha ,army eka gatta eken pita ekekta yana thawa wiyadamak ithuru una witharai une.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මච්ම් අපිට ලොකු හමුදාවක් නඩත්තු කරන්න බැහැ. එහෙම කරත් ත්රුමක් නැහැ තවත් සිවිල් යුද්දයක් ඇතිවෙබ්බ තියන ඉඩ ප්‍රස්ථාව අඩු කරලා. හමුදාව අඩු කරන්න ඕනි . නැත්තම් හමුදාවට වේනම් කර්මාන්ත ශාලා පටන් අරන් ඒවගේ වැඩ කරන්න , බිෂ්පනනයට දායක වෙන්න ඉඩ සලවන්න ඕනි. රජයේ ඉදිකිරිම වලදී කම්කරු සහය පුහුමු ශිල්පී සහය විදියට හමුදාව ගන්න ඕනි. නැත්තම් රටේ මිනිසුන්ගේ බදු මුදලින් නිකම් වැටුප් ගන්න පිරිසක් වෙනවා. එතකොට මිනිසුන්ට තියන ප්‍රසාදයත් නැතිවෙලා යාවි හමුදාවට
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හමුදාව ,csd තියෙන්නේ කුණූ අදින්න, කොට්ට අදින්න දාන්න නෙවෙයි. මහජන ආරක්ෂාව, රටේ ආරක්ෂාව සලස්වන්නයි. යුද්ධයක් නැත්නම් සෙබලුන්ව විසිරුවා හරින්නයි තිබ්බේ. අහිංසක ගම්වල කොල්ලන්ව කුණු හදින්න, කොට්ට අදින්න දාන එකට එකග වෙන්න බෑ. උබ කැමතිද උබව එහෙම වැඩ වලට දානවට? උබ ගියේ යුද්ධ කරන්නේ නැතුව කුණු අදින්න නෙවෙයි නේ, ඔන්න යුද්ධයක් අතර තුර මොනවා හරි පොඩ්ඩ්ක් වැඩක් කරා නම් කමක් නෑ නමුත් මේවලට වෙනමම කට්ටිය දාන්න පුලුවන්. රටේ සල්ලි මේවට වියදම් කරාට කමක් නෑ. :yes: ඒවට තමයි මිනිස්සුන්ගේ සල්ලි යන්නට් ඕනේ නැතුව හොරාකන්න නෙවෙයි.

    මහින්දට තිබ්බේ නගර සභාව පොඩ්ඩක් සංවර්ධනය කරලා, ඒකට ප්‍රතිපාදන සපයලා, ශ්‍රමිකයන් වැඩියෙන් අරගෙන නගරය ශුද්ධ කරන්න දාන්නයි. හමුදාවේ කොල්ලෝ ඉන්නේ නගර සභාවේ ජොබ් එක කරන්න නෙවෙයි.
    Aniwa. Mokakhari hadissiyakadi minissunta udaw karana eka sadharanai. Gan wathurak wage. Ehema nathuwa hamadama job eka widihata owa karana eke therumak naha.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    padi gewanawa,uba ehema ad ekakwath dakala nadda kattiya ganna..colombo wala project walata amatharawa,lanakwe wate godak ewa kala.hotelma(laya wage) baraganak haduwa forces walin karana.anika mulu uthurama war eken passe pas godak witharai,eth me awurudu tikata ohoma hadanna army eka wada kale naththam wena kawuda ban karanne.

    night race anwashaya deyak ,eth awurudu ganaka idan thama army eka race thiyanne,foxhill,gajaba ewa okkoma organize kale army eken.ewa gana mukuth nokiyana aya night race walata namalla karapu nisa banna.eka aththatama anawashya wadak.ekatai baninna one,nathuwa army eka gaththata mukuth kiyala wadak naha ,army eka gatta eken pita ekekta yana thawa wiyadamak ithuru una witharai une.

    හොටෙල් , ෆොක්ස්හිල් වගේ සුකුරුත්තම් නැතුව ක්ර්මනතස්හලයක් පටන් ගන්න හදන්න ඕනි. අඩුම ගැනේ ආක්කු හදල රට යවන එකක් හරි, ගොවිපොළක් හරි කමක් නැහැ
     
    ඔතන පඩිය කියන්නේ හමුදාවෙන් normally ගෙවන පඩියනේ. ඔය සොච්චම ගන්නේ උන්ට කියන කියන දේ කරන්න නෙවෙයි. :D
    අනික් එක උන්ව ඔය වගේ වැඩ වලට දැම්මම තමන්ට තියෙන ගරුතවයට මොකද වෙන්නේ?
    ඕක මහ ලොකු දෙයක් නෙවෙයි, කුණු ශුද්ධ කරන්න තමයි නගර සභාව තියෙන්නේ, එකට හමුදාව මොකටද? :D
     
    හමුදාව ,csd තියෙන්නේ කුණූ අදින්න, කොට්ට අදින්න දාන්න නෙවෙයි. මහජන ආරක්ෂාව, රටේ ආරක්ෂාව සලස්වන්නයි. යුද්ධයක් නැත්නම් සෙබලුන්ව විසිරුවා හරින්නයි තිබ්බේ. අහිංසක ගම්වල කොල්ලන්ව කුණු හදින්න, කොට්ට අදින්න දාන එකට එකග වෙන්න බෑ. උබ කැමතිද උබව එහෙම වැඩ වලට දානවට? උබ ගියේ යුද්ධ කරන්නේ නැතුව කුණු අදින්න නෙවෙයි නේ, ඔන්න යුද්ධයක් අතර තුර මොනවා හරි පොඩ්ඩ්ක් වැඩක් කරා නම් කමක් නෑ නමුත් මේවලට වෙනමම කට්ටිය දාන්න පුලුවන්. රටේ සල්ලි මේවට වියදම් කරාට කමක් නෑ. :yes: ඒවට තමයි මිනිස්සුන්ගේ සල්ලි යන්නට් ඕනේ නැතුව හොරාකන්න නෙවෙයි.

    මහින්දට තිබ්බේ නගර සභාව පොඩ්ඩක් සංවර්ධනය කරලා, ඒකට ප්‍රතිපාදන සපයලා, ශ්‍රමිකයන් වැඩියෙන් අරගෙන නගරය ශුද්ධ කරන්න දාන්නයි. හමුදාවේ කොල්ලෝ ඉන්නේ නගර සභාවේ ජොබ් එක කරන්න නෙවෙයි.

    හමුදාව විසුරුවල උන්ව නගරසභාවට ගන්නද? ඕක පැන්ෂන් තියන රස්සාවක්. උන්ව හමුදාවේම තියාගෙන, ඒ ශ්‍රමයෙන් ප්‍රයෝජනයක් අරන් රටටත් වැඩක් වෙන්නයි ඕන. අනික උන්ට බල්ලොන්ට වගේ සලකන්නේ නෑ. හමුදා සෙබළු වශයෙන් ශ්‍රමයෙන් සේවයක් විතරයි ගන්නේ. අපේ රටේ විතරක් නෙවෙයි තව ගොඩක් රටවල් වල ඕක වෙනවා. නගර සභාවෙන් කරනකම් හිටිය නම් උඹට අදටත් තියෙන්නේ කපුටු බෝ ගස් විතරයි.
    දන්න දෙයක් ගැන කතා කරපන් බන්. හමුදාවේ ඉන්නවා අනිත් සියලුම සේවා කරන උන්. වෙඩි තියන්න විතරක් නෙවෙයි.:rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    හොටෙල් , ෆොක්ස්හිල් වගේ සුකුරුත්තම් නැතුව ක්ර්මනතස්හලයක් පටන් ගන්න හදන්න ඕනි. අඩුම ගැනේ ආක්කු හදල රට යවන එකක් හරි, ගොවිපොළක් හරි කමක් නැහැ

    ai machan hotel hariyanne naththe,army eken karana laya chain eke service gana tripadvisor eke review balanna.lankawata ewath one machan.mokada awuruddak gane ena tourist la wadi wenawa.foxhill issara idanma thiyena deyakne ban,anika eka army eketh ekka lankawe autosport club ekenne karanne,night race wage aluthin dapuwa thama nathi wenna one.
    gowipalwal,kuburu danatama karanawa.army ekata one adum hitan army eke garmet walane mahanne
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔතන පඩිය කියන්නේ හමුදාවෙන් normally ගෙවන පඩියනේ. ඔය සොච්චම ගන්නේ උන්ට කියන කියන දේ කරන්න නෙවෙයි. :D
    අනික් එක උන්ව ඔය වගේ වැඩ වලට දැම්මම තමන්ට තියෙන ගරුතවයට මොකද වෙන්නේ?
    ඕක මහ ලොකු දෙයක් නෙවෙයි, කුණු ශුද්ධ කරන්න තමයි නගර සභාව තියෙන්නේ, එකට හමුදාව මොකටද? :D

    mokadda ban sochchama,uba padi gana danagenada katha karanne.army wala hama ekatama ada wena wena section thiyenawa.mulin army inna ekekgen ahapan e tika.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අංගුලිමාල;18140038 said:
    හමුදාව විසුරුවල උන්ව නගරසභාවට ගන්නද? ඕක පැන්ෂන් තියන රස්සාවක්. උන්ව හමුදාවේම තියාගෙන, ඒ ශ්‍රමයෙන් ප්‍රයෝජනයක් අරන් රටටත් වැඩක් වෙන්නයි ඕන. අනික උන්ට බල්ලොන්ට වගේ සලකන්නේ නෑ. හමුදා සෙබළු වශයෙන් ශ්‍රමයෙන් සේවයක් විතරයි ගන්නේ. අපේ රටේ විතරක් නෙවෙයි තව ගොඩක් රටවල් වල ඕක වෙනවා. නගර සභාවෙන් කරනකම් හිටිය නම් උඹට අදටත් තියෙන්නේ කපුටු බෝ ගස් විතරයි.
    දන්න දෙයක් ගැන කතා කරපන් බන්. හමුදාවේ ඉන්නවා අනිත් සියලුම සේවා කරන උන්. වෙඩි තියන්න විතරක් නෙවෙයි.:rofl:

    :rofl: එහෙනම් යකෝ නගර සභාවක් ඉන්නේ මොන රෙද්දටද? :lol:
    :D ඔව් ඒවා නමුත් හදිසි අවස්ථා, හමුදාව ඉන්නේ මිනිස්සුන්ව බේරගන්නයි, යුද්ධ කරන්නයි, මහජන ආරක්ෂාව සලසවන්නයි, ඔය සුනාමියක්, ගංවතුරක් ආවම මොනවා හරි කරන්නයි නැතුව කුණු කාරයෝ වගේ කුණු ශුද්ධ කරන්නයි, වැලි අදින්නයි, කොට්ට අදින්නයි, අරවට මේවට නෙවෙයි. :D
    එහෙම තමයි ගත්තා නම් පැන්සන් එක දෙන්න ඕනේ, ඒක දීලා උන්ව ගෙදර යවනවා ආයි යුද්ධයක් හෝ මොනවා හරි විපතක් ආවම. ඔක්කොම යවන්න කියන්නේ නෑ කොටසක් ගෙදර යවනවා. එතකොට උන්ට මොනවා හරි කරන්න පුලුවන්.

    :yes: නගර සභාව තියෙන්නේ කුණු අදින්නයි. නගර සභාවට ප්‍රතිපාදන දුන්නා නම් වැඩේ ෂේප්.:D:D:D
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඔතන පඩිය කියන්නේ හමුදාවෙන් normally ගෙවන පඩියනේ. ඔය සොච්චම ගන්නේ උන්ට කියන කියන දේ කරන්න නෙවෙයි. :D
    අනික් එක උන්ව ඔය වගේ වැඩ වලට දැම්මම තමන්ට තියෙන ගරුතවයට මොකද වෙන්නේ?
    ඕක මහ ලොකු දෙයක් නෙවෙයි, කුණු ශුද්ධ කරන්න තමයි නගර සභාව තියෙන්නේ, එකට හමුදාව මොකටද? :D

    රටේ සංවර්ධනයට දායක වීම ගරුත්වයට හානියක් වෙන්නෙ කොහොමද? :confused:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ai machan hotel hariyanne naththe,army eken karana laya chain eke service gana tripadvisor eke review balanna.lankawata ewath one machan.mokada awuruddak gane ena tourist la wadi wenawa.foxhill issara idanma thiyena deyakne ban,anika eka army eketh ekka lankawe autosport club ekenne karanne,night race wage aluthin dapuwa thama nathi wenna one.
    gowipalwal,kuburu danatama karanawa.army ekata one adum hitan army eke garmet walane mahanne

    මන් කියන්නේ ඒවා නරකයි කියන එක නෙමයි මචං ඒවා ප්‍රදාන කරගන්න නරකයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mokadda ban sochchama,uba padi gana danagenada katha karanne.army wala hama ekatama ada wena wena section thiyenawa.mulin army inna ekekgen ahapan e tika.

    :lol: සොච්චමක් දීලා,හමුදාවේ කොල්ලන්ව මරව මරව වැඩ ගන්න එකයි මහින්ද කරේ.