ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඉස්සෙල්ල මේ උඩ දාගෙන post දාන උන්ගෙන් කොළඹ ජීවත් වෙන උන්ටික අත උස්සපල්ලකෝ .... එතකොට දකින්න පුළුවන් කාගේ මතයද හරි කියල :lol::lol::lol:

කොළඹ ලස්සන කරන්න කලින් වැඩ තියෙනවා බන් අපිට මේ රටේ කරන්න කියල ... අපිටත් පුළුවන් පාඩුවේ අහක බලන් ඉන්න .... ඒ උනාට මහින්දගේ ආණ්ඩුවෙන් හොඳකට කියල වෙච්ච එකම දේ දැන් සිද්ධ වෙන්නේ නෑ නේ බන් ..... අපි යහපාලනය ගෙනාවේ පරණ රජයෙන් වෙච්ච වැරදි නවත්තන්න මිසක් හොඳ continue වෙන එක නවත්තන්න නෙවෙයි නේ ?

හමුදාවට යන්නේ ගම් වල දුප්පත් අහිංසක කොල්ලෝ තමයි .... ඒ කොල්ලන්ට දවසට 750ක මුදලක් සහ තවත් අමතර දීමනා දෙනවා මම දන්නා හැටියට ........ හැබැයි එහෙම කියල A/L maths කරලා A3 අරන් ඉංජිනේරුවෙක් විදිහට army එකට ගිය කොල්ලෝ ඕවයේ වැඩට දාන්නේ නෑ බන් ..... ඒවාට වෙනම sections තියෙනවා ... අපි රජයට ගෙවන බදු වලින් තමයි උන්ට සල්ලි ගෙවන්නේ .... යුද්ධයක් නැති රටේ නිෂ්පාදනය වෙනුවෙන් army එක වගේ විනයක් තියෙන ශ්‍රමයක් යොදා ගන්න එක හොඳ නැද්ද උබල කියන්නේ ?

උබ ඉන්නේ කොළබ කොහේද? වනාත පැත්තේද ,ඒ පැත්තේ කොහොමත් කුණූ තමයි. :P
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    :P:P:P colombo thamai do api :angry:

    උබ ඉන්නේ කොළබ කොහේද? වනාත පැත්තේද ,ඒ පැත්තේ කොහොමත් කුණූ තමයි. :P

    :rolleyes::rolleyes:
    හරි .... උබල කොළඹ නං ... උබල දැකල නැද්ද මේ තැන් ටික ටික ජරා වෙන හැටි ... හමුදාව නොදා හරි බන් ... මේවා ලස්සනට තියාගන්න එක රජයේ වගකීමක් නේ .... කෝ ඉතින් එක වෙන්නේ නෑ නේ :P
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :yes::yes::yes:
    හමුදාවේ කොල්ලන්ගෙන් මරව මරව වැඩ ගන්න ඕනේ කියන මුන් තමයි නියම කොටි. :D
    හමුදාවේ ඉන්න කොල්ලෝ කොච්චර මැරෙනවද මේ එක එකාගේ වැඩකාර කම් නිසා. උන් හමුදාවට බැදෙන්නේ යුද්ධයට යන්න, රට බේරගන්න, තමන්ගේ මාතෘ භූමීය බේරගන්න, තමන්ගේ රට ජාතිය ආගම් බේරගන්න, තමන්ගේ රට වෙනුවෙන් සටනක් කරන්න එහෙම නැත්නම් හදිසි අවස්ථාවකදි මහ ජනයාට සේවය කරන්න(සුනාමි, ගංවතුර, නෑය යෑම්, කවුරු හරි ගුවන් මගින් කොළඹ ගේන්න වගේ). එහෙම යන එවුන්ව මේ වගේ කුණු අදින්න දන එකෙන්, නගර අලංකාර කරන්න දාන එකෙන් කොට්ට අදින්න දාන එකෙන්, ගොඩ නැගිලි හදන්න දාන එකෙන්, එක එකාගේ භවනා අසපු නඩත්තු කරන්න දාන එකෙන් වෙන්නේ උන්ගේ ආත්ම ශක්තිය, නම්බුව ශෝධා පාළු කරන එකයි, ඒවා හමුදාවේ වගකීම් නෙවෙයි. ඒවා හමුදාවේ වැඩ නෙවෙයි. ඒවාට තමයි අදාළ ආයතන තියෙන්නේ. නගරය පිරිසුදු කිරිමට, නගරය අලංකාර කිරිමටයි නගර සභාව තියෙන්නේ. හමුදාවේ කොල්ලෝ ළග විනය තිබ්බා කියලා උන්ව නගරය අලංකාර කරන්න දාන එක විකාර කථාවක්. එහෙනම් හාමුදුරුළා ළග විනය තියෙනවා කියලා යුද්ධයට යවන්න තිබ්බනේ. එකෙක් කිව්වා විනයන් දෙක වෙනස් කියලා. ඒක තමයි මමත් කියන්නේ හමුදාවේ කොල්ලන්ගේ විනය තියෙන්නේ යුද්ධ කරන තැන නැතුව නගර අලංකාරන තැන නෙවෙයි. ඒකට වෙනමම ශ්‍රමිකයන් පුහුණූ කරවලා ගන්න ඕනේ. මේවා මම කොච්චර කිව්වත් බයියෝ අහන්නේ නැති බව මම දන්නවා. උන්ට අනුව මහින්ද ගෝඨා මොකක් කරත් ඒවා සාධාරණීය කරන්න තර්ක කෝටියයි.

    අනිවා හදිස්සි අවස්ථාවක කරන එක වෙනම දෙයක් , මුන්ට මොලේ ටිකක් හරි තිබ්බනම් තේරෙන්නේ නැද්ද හමුදාවේ අය පාරවල් වල ගල් අල්ලන්නයි , තණකොළ කපන්නයි අතුගන්න ගියාමයි තමන්ගේ අභිමානෙට මොකද වෙන්නේ කියල , යකෝ ඕව කරන්න ඕන නම් නගරසභාවේ කම්කරු ජොබ් එකකට සෙට් වෙලා පාරවල් අතු ගාන්න යනවනේ හමුදාවට යන්න ඕන නෑනේ . මුන්ට ඉතින් මහින්ද කිව්වොත් ඕන එකක් හොදයි වැරද්දක් පේන්නේ නෑ , නිවට කමද මන්ද බන් තාම මුන්ට ඕන රජෙක්ගේ ලග ඉන්න වහල්ලු වගේ ජිවත් වෙන්න

    ඉස්සෙල්ල මේ උඩ දාගෙන post දාන උන්ගෙන් කොළඹ ජීවත් වෙන උන්ටික අත උස්සපල්ලකෝ .... එතකොට දකින්න පුළුවන් කාගේ මතයද හරි කියල :lol::lol::lol:

    ඔහොම කියල තමන් කොලබ කියල පෙන්නන්න හදන උන් ගොඩක් වෙලාවට හද්ද පිටිසර උබත් එහෙමද මන්ද :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටේ පොදු වැඩ වලට යොදාගන්න ඕනේ නමුත් ඒක දෛනිකව කරන එක හමුදාවේ වැඩක් නෙවෙයි, ඒක හමුදාවේ වගකීමක් නෙවෙයි. හමුදාවේ කොල්ලෝ කැමැත්තෙන් එනවා නම් කමක් නෑ නමුත් උන්ට ඉහළින් අණ දීලා වැඩේ කරන්න කියන එක ගැලපෙන්නේ නෑ.හමුදාව තියෙන්නේ මහජන ආරක්ෂාවටයි, රටේ ආරක්ෂාවටයි.

    ඒ කියන්නෙ ආමි එක පොදු වැඩ කරන්න ඔිනි නැහැ. අර සුනාමියෙන් පස්සෙ සුද්ධ පව්ත්ර කරන වැඩ එහෙම ආමි එකෙන් කරපු එක වැරදීනේ...... :rofl::rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,570
    21,128
    113
    Panadura
    2.gif
    2.gif
    2.gif
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ ඉන්නේ කොළබ කොහේද? වනාත පැත්තේද ,ඒ පැත්තේ කොහොමත් කුණූ තමයි. :P

    :rofl::rofl: දැන් ඒ පැතිත් ටිකක් සුද්ද කරලා මුන් නම් බ්ලුමැන්ඩල් කුණු කන්ද ලගද කොහෙද
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ මොකද්ද කරන්න කියන්නේ නැත්තම් ?? අමි එකට ගෙවන පඩිය නිලදුම් අහාර ඔක්කොම දරන්නේ රටේ මිනිස්සු නේද?? යුද්දේ එවර උන් පස්සේ රටේ වැඩ වලට දයකකරගන්න ඕනි. එක අගුරවයක් නෙමයි. නැත්තම් බංකර් වල හිරකරලා නිකම් තුවක්කුව උස්සන් ඉන්නද කියන්නේ. අනිවාර්යෙන් රටේ නිෂ්පාදනය දායක කරගන්න ඕනි. හැබැයි තකොට කපන්නයි මල් හිටවන්නයි වඩා. යම් ලාබයක් ඇති කරමතයකට

    ආමි එක නිශ්පාදන කරන්න පටන් ගත්තොත් උන්ට මාර්කට් එකේ අනිත් බඩු වලට වඩා අඩු ගානට උන්ගෙ බඩු විකුණ ගන්න පුලුවන්නෙ?

    ඒකෙන් අන්තිමට පාර වදින්නෙ රට මහජනතාවට නේද?
    :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනිවා හදිස්සි අවස්ථාවක කරන එක වෙනම දෙයක් , මුන්ට මොලේ ටිකක් හරි තිබ්බනම් තේරෙන්නේ නැද්ද හමුදාවේ අය පාරවල් වල ගල් අල්ලන්නයි , තණකොළ කපන්නයි අතුගන්න ගියාමයි තමන්ගේ අභිමානෙට මොකද වෙන්නේ කියල , යකෝ ඕව කරන්න ඕන නම් නගරසභාවේ කම්කරු ජොබ් එකකට සෙට් වෙලා පාරවල් අතු ගාන්න යනවනේ හමුදාවට යන්න ඕන නෑනේ . මුන්ට ඉතින් මහින්ද කිව්වොත් ඕන එකක් හොදයි වැරද්දක් පේන්නේ නෑ , නිවට කමද මන්ද බන් තාම මුන්ට ඕන රජෙක්ගේ ලග ඉන්න වහල්ලු වගේ ජිවත් වෙන්න

    ඔහොම කියල තමන් කොලබ කියල පෙන්නන්න හදන උන් ගොඩක් වෙලාවට හද්ද පිටිසර උබත් එහෙමද මන්ද :rofl:

    ආමි එකේ අභිමානය ගැන උඹ කොහොමද බන් දන්නෙ? උඹලා නිකන් මේ ටීවී එකෙන් ආමි උන් යුනිපෝම් ගහන් ඉන්නවා දැකල, වෙඩි තියනවා දැකල හිතනව ආමි එකේ උන් කරන්න ඔිනි තුවක්කුවක් අරන් බුම්මගෙන අව්වෙ වැස්සෙ කර වෙවී ඉන්න එක කියල. හැබැයි ආමි එකේ උන් දන්නව ඇතුලෙ උන් කරන පර වැඩ මොනවද කියල. පිට ඉන්න උන් ඒවා දන්නවද?

    හමුදාව කරන්න ඔිනි දේශපාලකයන් කියන දේ. ඒක කරන්න බැරි නන් ආමි එකෙන් අස් වෙලා වෙන ජොබ් එකකට යන්න පුලුවන්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පොඩි එකා මමද නැත්නම් හරකා, බූරුවා කියාගෙන තර්කයක් නැති වුනාම ඇගට කඩාපනිඅන් එකාද? :P මට ඕනේ නම් ඌගේ අම්මගේ ඉදලම පතුරු අරින්න තිබ්බා නමුත් එච්චර පහතට වැටෙන්න කැමති නෑ
    amma mathak karanne un hariyata kathaa karanne nathi unaama... poddak hoyala balahan hamudaawata badenakotama un diwrum denwa rate snwadanakatayuthuwalata sahayogaya denna....
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කොළඹ හැදුවේ UNP එක. එකයි තාමත් කොළඹ චන්ද ටික හොල්ලන්න කාටවත් බැරි උනේ. අවුරුදු 15ක් විතර කිසිම නඩත්තුවක් නැතුව තිබ්බ. චන්ද්‍රිකා එහෙම මුකුත් කරේ නෑ. ගෝට කරේ කොන්ක්‍රීට් වනාන්තර හදල තණකොළ වගේ ගස් ටිකක් ඉන්ඳපු එක. කොළඹට අද ඊයේ ආපු උන්ට ඕව දැකල බෙරිහන් දුන්නට වැඩක් නෑ. ගොන් පොස්ට් දාන්නෙපා බන්. අදටත් ලස්සනට තියෙන්නේ එදා තිබුණු ලස්සන තැන් තමයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    sirawata?
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    හමුදාව කරන්න ඔිනි දේශපාලකයන් කියන දේ. ඒක කරන්න බැරි නන් ආමි එකෙන් අස් වෙලා වෙන ජොබ් එකකට යන්න පුලුවන්.

    සුදු වැන් වලින් ඉස්සුවේ ඒක වෙන්න ඇති
     
    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    කොළඹ හැදුවේ UNP එක. එකයි තාමත් කොළඹ චන්ද ටික හොල්ලන්න කාටවත් බැරි උනේ. අවුරුදු 15ක් විතර කිසිම නඩත්තුවක් නැතුව තිබ්බ. චන්ද්‍රිකා එහෙම මුකුත් කරේ නෑ. ගෝට කරේ කොන්ක්‍රීට් වනාන්තර හදල තණකොළ වගේ ගස් ටිකක් ඉන්ඳපු එක. කොළඹට අද ඊයේ ආපු උන්ට ඕව දැකල බෙරිහන් දුන්නට වැඩක් නෑ. ගොන් පොස්ට් දාන්නෙපා බන්. අදටත් ලස්සනට තියෙන්නේ එදා තිබුණු ලස්සන තැන් තමයි.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    45354037.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි ගෝටාභයද ඕවා සුද්ද කලේ? JVP කලබල අස්සෙ පණ බයේ රට පැන්න එකා රටට ආදරෙයි කියලා පිලිගන්න වෙනවා එහෙනං :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොළඹ හැදුවේ UNP එක. එකයි තාමත් කොළඹ චන්ද ටික හොල්ලන්න කාටවත් බැරි උනේ. අවුරුදු 15ක් විතර කිසිම නඩත්තුවක් නැතුව තිබ්බ. චන්ද්‍රිකා එහෙම මුකුත් කරේ නෑ. ගෝට කරේ කොන්ක්‍රීට් වනාන්තර හදල තණකොළ වගේ ගස් ටිකක් ඉන්ඳපු එක. කොළඹට අද ඊයේ ආපු උන්ට ඕව දැකල බෙරිහන් දුන්නට වැඩක් නෑ. ගොන් පොස්ට් දාන්නෙපා බන්. අදටත් ලස්සනට තියෙන්නේ එදා තිබුණු ලස්සන තැන් තමයි.

    ඒ කාලෙ පිටකොටුව ප්‍රයිවට් බස්ටෑන්ඩ් එකේ පස්සත් දැං වගේ එලට තිබ්බද? :oo:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes::yes:
    හමුදාවේ කොල්ලන්ගෙන් මරව මරව වැඩ ගන්න ඕනේ කියන මුන් තමයි නියම කොටි. :D
    හමුදාවේ ඉන්න කොල්ලෝ කොච්චර මැරෙනවද මේ එක එකාගේ වැඩකාර කම් නිසා. උන් හමුදාවට බැදෙන්නේ යුද්ධයට යන්න, රට බේරගන්න, තමන්ගේ මාතෘ භූමීය බේරගන්න, තමන්ගේ රට ජාතිය ආගම් බේරගන්න, තමන්ගේ රට වෙනුවෙන් සටනක් කරන්න එහෙම නැත්නම් හදිසි අවස්ථාවකදි මහ ජනයාට සේවය කරන්න(සුනාමි, ගංවතුර, නෑය යෑම්, කවුරු හරි ගුවන් මගින් කොළඹ ගේන්න වගේ). එහෙම යන එවුන්ව මේ වගේ කුණු අදින්න දන එකෙන්, නගර අලංකාර කරන්න දාන එකෙන් කොට්ට අදින්න දාන එකෙන්, ගොඩ නැගිලි හදන්න දාන එකෙන්, එක එකාගේ භවනා අසපු නඩත්තු කරන්න දාන එකෙන් වෙන්නේ උන්ගේ ආත්ම ශක්තිය, නම්බුව ශෝධා පාළු කරන එකයි, ඒවා හමුදාවේ වගකීම් නෙවෙයි. ඒවා හමුදාවේ වැඩ නෙවෙයි. ඒවාට තමයි අදාළ ආයතන තියෙන්නේ. නගරය පිරිසුදු කිරිමට, නගරය අලංකාර කිරිමටයි නගර සභාව තියෙන්නේ. හමුදාවේ කොල්ලෝ ළග විනය තිබ්බා කියලා උන්ව නගරය අලංකාර කරන්න දාන එක විකාර කථාවක්. එහෙනම් හාමුදුරුළා ළග විනය තියෙනවා කියලා යුද්ධයට යවන්න තිබ්බනේ. එකෙක් කිව්වා විනයන් දෙක වෙනස් කියලා. ඒක තමයි මමත් කියන්නේ හමුදාවේ කොල්ලන්ගේ විනය තියෙන්නේ යුද්ධ කරන තැන නැතුව නගර අලංකාරන තැන නෙවෙයි. ඒකට වෙනමම ශ්‍රමිකයන් පුහුණූ කරවලා ගන්න ඕනේ. මේවා මම කොච්චර කිව්වත් බයියෝ අහන්නේ නැති බව මම දන්නවා. උන්ට අනුව මහින්ද ගෝඨා මොකක් කරත් ඒවා සාධාරණීය කරන්න තර්ක කෝටියයි.

    ඒ කියන්නෙ ආමි එක පොදු වැඩ කරන්න ඔිනි නැහැ. අර සුනාමියෙන් පස්සෙ සුද්ධ පව්ත්ර කරන වැඩ එහෙම ආමි එකෙන් කරපු එක වැරදීනේ...... :rofl::rofl::rofl:

    හදිසි අවස්ථාවලදි කිව්වේ ඒක තමයි.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පැටියා;18140729 said:
    ඒ කාලෙ පිටකොටුව ප්‍රයිවට් බස්ටෑන්ඩ් එකේ පස්සත් දැං වගේ එලට තිබ්බද? :oo:

    තාත්තල අම්මලාගෙන් අහපන් බෙරේ වැව කොහොමද තිබ්බේ කියල. කිසිම නඩත්තුවක් නැතුව තිබ්බේ චන්ද්‍රිකා ගේ කාලේ. පාවෙන කඩවල් දාන එක නෙවෙයි දැන් ඕන ඔය ඇල පිරිසිදු කරන එක කරන්න ඕන. කියවපන් සිංගප්පුරුව හදපු හැටි ඔය වගේ තිබුණු ඇලක් අවුරුදු 20ක් එක දිගට පිරිසිදු කරලා දැන් එකේ වතුර බොන්න පුළුවන්. එහෙමයි විදිමත් සංවර්දනය කියන්නේ. මොන පක්ෂේ උනත් අපිට ඕනේ ඒවගේ ලංකාවක්.