ගෝඨාභය නැති කොළඹට සිදුවුණ නස්පැත්තිය…

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ela Ayya aniwa.
    Gawrawayak athuwa karanna puluwan one deyak. Kunu suddha karana eka lajja wenna deyak newei - eth minissu balanne ehema ne.
    Parana anduwen factories damme nathi tharamma ne. Rate economy eka hadanna hamoma ekathu wela daayaka wenna one.

    හෙහෙහෙ... කුනු සුුද්ද කරන එක කැත වැඩක් ලු හැබැයි වෙන පැක්ටරියක වැඩ කරන එකට කමක් නැහැලු. :lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Military service kiyanne machan honorable job ekak. India WALA military families walata godak than walin offers, discount denawa. US wage rataka health care wage godak dewal denawa. Ehema karanne salli nathi nisa newei. Rata wenuwen sewayak karana nisa.

    E wage manussayongen labor work karaganna eka sadharaneekaranaya karanna epa.
    Army eken karana races WALA proft yanne army ekatamai. Nathath eka tradition ekak widihata karana deyak. Balen orders deela newei. Lokkonge puththu sathutu karanna newei.

    Army eke ayawa wena wada walata ganna eka aluth deyak newei. Eth hamadama karanna denna baha. Mama kiyahne municipal eken karanna one wada gana. Anith eka politicians la ta one widihata wada karanna one naha. Army eke commanding order ekak thiyenawa ne.

    හමුදාවට අණ දෙන්නෙ දේශපාලකයන්‍ෙ නේ? දන්නෙ නැද්ද? දන්නැත්න් දැන ගනින්.

    දේශපාලකයන් කියන දේ ආමි එක කරන්න ඔිනි. නැත්තන් ආමි එකෙන් වැඩක් නැහැනේ!
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මෝඩයෙක් වීරයෙක් වෙලා, අනිත් මෝඩයෝ ටික මහ මෝඩයට පූජා තියෙනව.හරිම ලල්
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මච්ම් අපිට ලොකු හමුදාවක් නඩත්තු කරන්න බැහැ. එහෙම කරත් ත්රුමක් නැහැ තවත් සිවිල් යුද්දයක් ඇතිවෙබ්බ තියන ඉඩ ප්‍රස්ථාව අඩු කරලා. හමුදාව අඩු කරන්න ඕනි . නැත්තම් හමුදාවට වේනම් කර්මාන්ත ශාලා පටන් අරන් ඒවගේ වැඩ කරන්න , බිෂ්පනනයට දායක වෙන්න ඉඩ සලවන්න ඕනි. රජයේ ඉදිකිරිම වලදී කම්කරු සහය පුහුමු ශිල්පී සහය විදියට හමුදාව ගන්න ඕනි. නැත්තම් රටේ මිනිසුන්ගේ බදු මුදලින් නිකම් වැටුප් ගන්න පිරිසක් වෙනවා. එතකොට මිනිසුන්ට තියන ප්‍රසාදයත් නැතිවෙලා යාවි හමුදාවට
    හමුදාව අඩු කරන එක කිසිසේත්ම පිලියමක් නෙමේ. රටක හමුදාව ශක්තිමත් වෙන්න ඕනෙ. විශේශයෙන් අපි වගේ අවි බලයෙන් ඒ තරම් සන්නද්ධ නැති රටක යම් තරමින් වත් පිරිස් බලයෙන් සන්නද්ධ වෙන්න ඕනෙ. ලොකෙ රටවල් වල හමුදාවන් ගැන හොයල බලන්න.

    එතකොට ඒ අතිරික්ත හමුදා සෙබලු රටේ සංවර්ධන කටයුතු වලට යොදාගැනීම සාමන්‍ය දෙයක්. ගොඩක් රටවල් වල ඒක කරනව. නැතුව නඩත්තු කරන්න බෑනෙ. පොඩ්ඩක් හොයල බලන්න අතිරික්ත හමුදා ඉන්න රටවල් ගැන.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හමුදාව අඩු කරන එක කිසිසේත්ම පිලියමක් නෙමේ. රටක හමුදාව ශක්තිමත් වෙන්න ඕනෙ. විශේශයෙන් අපි වගේ අවි බලයෙන් ඒ තරම් සන්නද්ධ නැති රටක යම් තරමින් වත් පිරිස් බලයෙන් සන්නද්ධ වෙන්න ඕනෙ. ලොකෙ රටවල් වල හමුදාවන් ගැන හොයල බලන්න.

    එතකොට ඒ අතිරික්ත හමුදා සෙබලු රටේ සංවර්ධන කටයුතු වලට යොදාගැනීම සාමන්‍ය දෙයක්. ගොඩක් රටවල් වල ඒක කරනව. නැතුව නඩත්තු කරන්න බෑනෙ. පොඩ්ඩක් හොයල බලන්න අතිරික්ත හමුදා ඉන්න රටවල් ගැන.

    මුන්ට ඕනේ අපේ කොල්ලන්ව රස්සාවල් වලින් දොට්ට දාලා ගෙදර යවන්න. අද කොල්ලො පොර කනව ආර්මි එකට එන්න.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මුන්ට ඕනේ අපේ කොල්ලන්ව රස්සාවල් වලින් දොට්ට දාලා ගෙදර යවන්න. අද කොල්ලො පොර කනව ආර්මි එකට එන්න.
    පිස්සු හුයන්නල. හමුදාව විසුරනවයි කියන එක තරම් මෝඩ කතාවක් තවත් නෑ. පලක් නෑ ඕවට තර්ක කරල. :lol: සිවිල් යුද්ධ විතර්ක්ම නෙමේ යුද්ධ..

    යම් රටකට පාලනයකින් යුතු යුද්ධයක් තියෙනව නම් ඒකෙ ගොඩක් වාසි තියෙනව. යුද්ධය සිවිල් වැසියො වෙන අපිට එපා උනාට රජයකට ප්‍රතිලාබ තියෙන දෙයක්. විශේශයෙන් භූගෝලීය හෝ ධනය, පිරිස් බලය අතින් බලාත්මක රටවල් වලට.
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ගෝට මිනී මරනවා ඇස් දෙකටම දැකල පොන්සියෙක් වගේ තාමත් හැන්ගිල ඉන්න එකෙක් :lol:

    ගෝඨාභය නැති කොළඹට... 04-05-2015 12:44 PM gotabaya minimaru ponnaya puka diyan
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ගොටාබය නිසා ගමම එකමුතු උනා. ඉස්සර නං ගෙදරට ගෑස් අරන් එද්දී කව්රුත් දන්නේ නෑ. ඒත් ස' ඉද්දි ගෑස් ගන්න යනකොට ගමම එතන හිටියා. :love:



    70sy5fE.jpg
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රාජපක්සලාගෙ ගොන් වැඩ නිසා රටට කෙල වෙන හැටි 2008 විතර දෙසනා කරපු මට පුකෙන් හිනා,,,
    වැල්ලවත්තෙ කට්ට කූටක අව්වෙ පාර මැදෙදෙ මල් වවනවා දැකලා මට ඇඩුනා,,
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    නන්දෙගෙ ෆෝන් නම්බර් එකක් තියේ නම් දාපන්. මගේ ලංකාවෙ ගෙදර බිමට ඉන්ටර්ලොක් ගල් වගයක් අල්ලගන්න ඔනෙ වෙලා තියනව. පොර තමා නේද ඕකට දැනට ලංකාවෙ ඉන්නව කියන හරියටම හරි වැඩ්ඩ
     
    • Haha
    Reactions: ITGuy25