ගෝඨාභය මහතාගේ සමුගැනීම...

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔස්ටි ප්‍රනාන්දු තමයි පලාත්සභා මන්ත්‍රී කෙනෙක්ගෙ වැන් එකේ ඩිකියෙ දාල කරුණව පනාගොඩට ගෙනාවෙ.
    ගොතව පුකශනය කිරීම හෙටින් අරබනවලු
     

    God.Father

    Member
    Jan 11, 2015
    6
    0
    0
    Underworld
    එක ඇත්තට.. එඅ උනාට අන්තිමේදී කපු කෑම නිසා චරිතය ගාතනය උන. ඔච්චර කන්නේ නැතුව හිටියනම් තව අවරුදු 20ක්ම මහින්ද රාජපක්ස ජනාදිපති වෙන්න තිබ්බ..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ජනදිපතිවරනය පරදිනවිට ප්‍රතිපල නිකුත් කිරීම වලක්වා හමුදව යොදවා බලය ඇල්ලීමට දැඟලූ, ලංකා ඉතිහාසයේ කිසිම දවසක නොවූ ආකරයේ කලු පැල්ලමක් ඇතිකල ගෝටෝ, දැන් ගෙදර පල!. අමාත්‍යංශ ලේකම් වරුන් ඉන්නේ වැඩ කරන්න තමයි. වැඩ කරාට පඩි ගෙව්වා නේ. ඒච්චරයි.
     
    • Like
    Reactions: Mr Dilshan

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මහින්ද ගියාට සතුටුයි එත් ගෝටාබය මැටියා ගහන්න ඇති
    එත් වටිනා දේවල් ටිකක් කරා
    ස්තුති ඒවාට
     

    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0
    ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි...:(:(:(

    මෙය සමු ගැනීමක් නොවේ..:yes::yes::yes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔබට අප ණයගැතියි - mamai umbai api hamoma pita rata walata nam naya gathi me anduwe gon wada nisa. gasa kapuwata ethuma umbata mata apita naya gathiy. ai umba naya wenne saha gathi wenne? eya eyage job eka kara, ekata padi gaththa, sapa gaththa. oya oyage part eka kara, tax gewwa, kapaweem kara yuda kale.
     

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    "ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, ඔබට අප ණයගැතියි" කියලා, අපි නොකා නොබී ඉදලා එතුමට අපි කන බොන බඩුවලට අසීමත බදු ගහන්න දීලා බලන් ඉන්නත් බෑ නේ බන්. අනික මචන් ඒ ගහන බදු වලින් ඒ අය පාරවල් හදලා කොමිස් ගහනවා බලන් ඉන්න පුලුවන් ද බන්? අපිට නම් ඉතින් තුන් වේල ගැට ගහගන්න පුලුවන්. ඒත් රටේ කොච්චර දුප්පත් මිනිස්සු ඉන්නවද.

    එතුමා ලංකාවේ හිටියොත් සිංහල අවුරුද්දට යමු කිරි හට්ටියකුයි පැණි බෝතලයකුයි අරන් කලගුණ සලකන්න.

    :yes::yes::yes:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    bara wachanen porawal wage gotabayata banina seniar kiyana eun Ostin pranandu kiyanne kawda kiyalawath dnne na, inna tharamak meke inne dawasa thisse gosip site wala kanawaddum haali kiyawana eun, ada ganilla Mal Mal jangi
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    30MM කාලතුවක්කු උන්ඩය ඩිරෙක්ට් ගත් විට $250ත් ගොටාගේ කම්පැනිය හරහා ගත් විට $650 විමටත් හේතු කිමෙක්දැයි සොයා බැලිය යුතු නොවේද?

    ගසපු ගැසිලි රටට හෙලිකරනු
    :growl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යුද සමයේ ආයුද මිලදී ගත යුත්තේ ගෝටාබයටත් දැන් සිටින අගවිනිසුරුටත් අයිති ආයතනය තුලින් පමනක් බවට අතිවිශේශ ගැසට් නිවේදනයක් මගින් ඉදිරිපත් කලේ මන්ද?

    යුද්දයේ නාමයෙන් ගසපු ගැසිලි රටට හෙලිකරනු :growl:
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    30MM කාලතුවක්කු උන්ඩය ඩිරෙක්ට් ගත් විට $250ත් ගොටාගේ කම්පැනිය හරහා ගත් විට $650 විමටත් හේතු කිමෙක්දැයි සොයා බැලිය යුතු නොවේද?

    ගසපු ගැසිලි රටට හෙලිකරනු
    :growl:

    :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හැගිම්වලට වේදනාවක් ගෙන දුන්නත් ඔබට සමුදිමට සිදුව තිබේ…..සියල්ලන්ම සැකකල හමුදා කුමන්ත්‍රන හෝ ජිල්මාට් හෝ නැතිව ගෙෘරවාන්විතව සමුගැනිම පිලිබදව ඔබතුමා පිලිබදව ඇත්තේ අපමන ගෞරවයකි…..දේසපාලනයෙන් සදහටම ඉවත්නොවනු මැනවි….විපක්ෂයේ හෝ ඔබව දකින්නට ලැබිමට ප්‍රිය කරමි….හදා ගන්නට බැරි වැරදි ඔබ කර නැති බව විස්වාස කරමි….පලායන්නේ යැයි බොහෝ දෙනා අනාවැකි කිවද නොබියව මහජන මතයට මුහුනදිමට ඔබට හැකි බව මා මුලසිටම විස්වාස කලෙමි….මෙරට අනාගතයේදි මෙරට රටක් ලෙස(පක්ෂ ලෙස නොව) නිවැරදි මගට ගැනිමටනම් විපක්ෂයේ සිට හෝ ඔබ ඔබට මග ඇරුනු කොටස කල යුතුමය…..මගේ ජිවිතයේ මා භාවිතා කල පළමු ජන්දය මා 2010 දි භාවිතා කලේ ඔබ වෙනුවෙනි….මෙවරද එසේය…සත්තකින්ම මේ ලියන මොහොතේ ඇස්වලින් කදුලු ගලන බව කිව යුතුය…..ඒ ඇයිදැයි මා නොදනිමි…මා ඔබගෙන් හෝ ඔබගේ රජයෙන් හෝ අබමල් රේනුවක දෙයක් ලබාගෙන නැත….නමුත් මා පැතු අපේ යහපත් නායකයා ඔබ වෙතැයි 2010 මා දුටු සිහිනය සම්පුර්න කරන්නට ඔබට නොහැකි විම ගැන මහත් සේ දුක්වෙමි….ඔබට වැරදුන තැන් නැතුවා නොවේ නමුත් ලගම ඥාතියෙකු අත්හැර ගියා වැනි සාංකාවක් හදවතේ පාලනයකින් තොරව වේදනාදෙයි….ඉතිං ආයුබෝවන

    :lol: paw..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපෝ මතක් කරන්න එපා ඔය මිනිහා ගෙන, මුළු සුදු වෑන් ගේමම ගෙනිච්චේ ගෝඨා තමයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    යුද්ධේ දින්නේ ගෝඨා තනියෙන් නෙවෙයි, මහින්ද තනියෙන් නෙවෙයි, ඒකට අපි හැමෝම එකතු වුනා. අපි facebook එකේ අපේ කොල්ලන්ව දිරිමත් කරලා දාපු හැම comment එකක්ම යුද්ධේ දිනන්න හේතු වුනා.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    30MM කාලතුවක්කු උන්ඩය ඩිරෙක්ට් ගත් විට $250ත් ගොටාගේ කම්පැනිය හරහා ගත් විට $650 විමටත් හේතු කිමෙක්දැයි සොයා බැලිය යුතු නොවේද?

    ගසපු ගැසිලි රටට හෙලිකරනු
    :growl:
    :yes::yes::yes:ගහපු ගැහිලි එලියට එනකොට නම් ඔහොම කතා කරන එකක් නෑ තමයි... :yes::yes::yes: