ගෝඨාභය යකෙක් බං 👹👹

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එහෙනම් අර්ක කොරේ නැහැ මේක කොරේ නැහැ කියලා නාහෙන අඬන්නේ ගෑනු වගේ:lol::lol::lol:

    kauda yako nahen aduwe mata nam wedak man inna rate oya magul mokawath ne. habei itng quarantine nam kare amuthumu thalae quarantine kirimak. oka digata karan giyanam balanna tibba :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bayyo saha anith eunge wenasa meka tama. bayyo kawadawath hari deta hari kuwe ne habei bayyoth nowana toyyoth wana aya godak innawa kiyana eka mun kawadawath piliganne ne.. okunta mahindata monawahari kuwoth ati u ekko toyyek karanwa nethanm 3% gana kiyawana moda harakta kawadawath reality eka wedak ne.. :yes:
    බයියොත් නොවන ටොයියොත් නොවන උබට ඇයි රාජපක්ශලගෙ හොදක් කිවම ඔච්චර රිදෙන්නෙ???? :lol::lol::lol::lol: නරි වදම රෙද්ද පල්ලෙ ඕන්න.. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kauda yako nahen aduwe mata nam wedak man inna rate oya magul mokawath ne. habei itng quarantine nam kare amuthumu thalae quarantine kirimak. oka digata karan giyanam balanna tibba :lol:

    දැන් උබ මොන රටේද ඉන්නෙ පොඩ්ඩක් කියපන්කො rate නමත් එක්ක , කොහොමද අමුතු විදිහට නිරෝධායනය කරේ අපිවත් දැනුවත් කරපන්කො..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,745
    113
    මාලඹේ
    kauda yako nahen aduwe mata nam wedak man inna rate oya magul mokawath ne. habei itng quarantine nam kare amuthumu thalae quarantine kirimak. oka digata karan giyanam balanna tibba :lol:

    මොකක් ද බාන් උබ ඉන්න මොංගල් රට. උතුරු කොරියාව ද :lol::lol:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    bayyo saha anith eunge wenasa meka tama. bayyo kawadawath hari deta hari kuwe ne habei bayyoth nowana toyyoth wana aya godak innawa kiyana eka mun kawadawath piliganne ne.. okunta mahindata monawahari kuwoth ati u ekko toyyek karanwa nethanm 3% gana kiyawana moda harakta kawadawath reality eka wedak ne.. :yes:

    මේක වයිරස් එකක් නිසා මෝඩ පාන්කඩ වහල් බයියෝ ඇරෙන්න යමක් කමක් තේරෙන ඉහල මධ්‍යම පාන්තික බයියෝ ටිකක් භය වුනා.. නැත්තන් ගෝටා කෙලෝ ගන්න ගියේ ඡන්දේ තියන්න ගිහිල්ල.. ලොකු විරෝධයක් ආව සමාජ ජාල වල. හොඳ වෙලාවට ඉතින් මැකෝ ගොඩ දාල දුන්න. කවද හරි ඊළඟ ඡන්දෙදි බයියෝ මාකට් කරන්නෙත් ඉතින් කොරෝනම තමා.. උබල අපිව ගොඩ දාල දුන්නු මැ.කෝ අමතකයි ! :yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    kauda yako nahen aduwe mata nam wedak man inna rate oya magul mokawath ne. habei itng quarantine nam kare amuthumu thalae quarantine kirimak. oka digata karan giyanam balanna tibba :lol:

    මොකක් ද බාන් උබ ඉන්න මොංගල් රට. උතුරු කොරියාව ද :lol::lol:

    Sirawata mchn mokakda inna rata
    nikam danaganna ahanne

    uba kiyana widiyata mara kuthuhalayak enwa eka danaganna ekayi ahanne:D
     
    • Like
    Reactions: 2osama

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ඔයාල හෙන කුහකයි නේද ඒ අයිය නැත්තන් ඔය මල්ලි අද එතන නැ..අයිය මතක් කරල මඩ ගහන්නෙ මල්ලිට කෙඩිට් එක දෙන්ඩ තියෙන කුහක කමට තමයි වෙන දෙයක් නෙමේ.. :no::no:

    අයියට ඡ්න්දෙ නොදුන්න මිනිස්සු බාගෙට බාගයක් මල්ලිට චන්දෙ දුන්නෙ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    ගෝටා කෙලෝ ගන්න ගියේ ඡන්දේ තියන්න ගිහිල්ල.. ලොකු විරෝධයක් ආව සමාජ ජාල වල. හොඳ වෙලාවට ඉතින් මැකෝ ගොඩ දාල දුන්න. කවද හරි ඊළඟ ඡන්දෙදි බයියෝ මාකට් කරන්නෙත් ඉතින් කොරෝනම තමා.. උබල අපිව ගොඩ දාල දුන්නු මැ.කෝ අමතකයි ! :yes:

    මනුස්සය කෙල නොවෙන්න වැඩ කරන විදිහට නං චන්දයක් නිසා මෙච්චර මහන්සියෙන් කරපු ඔක්කොම වැඩ අහක දාගනී කියල හිතන්න අමාරුයි
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මොකක් ද බාන් උබ ඉන්න මොංගල් රට. උතුරු කොරියාව ද :lol::lol:
    කතාවෙ හැටියනම් තොත්ත බබාලා එකේ පෙන්නුව බබාලන්තෙ වෙන්න ඕනෙ. :love:

    • Like
    Reactions: 2osama

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    උදාව්..පකනිල් බෙහෙත මිලදී ගැනීම සහ එය භාවිතා කරන ආකාරය දෑන ගැනීමට දොස්තර සජිත් මහතා හමුවීමට හැකිවන්නෙ කේසේද?
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කොරෝනාවට බයේ රටේම ඇඳිරි නීතිය දාලා තියෙද්දි ..

    🎈සෞඛ්‍ය සේවාව වැඩ
    🎈කුඹුරු වල ගොවියෝ වැඩ
    🎈ආර්ථික මධ්‍යස්ථාන ඇරලා
    🎈එලවළු ලොරි රට පුරා යනවා
    🎈හාල් ලොරි රට පුරා යනවා
    🎈ගෑස් ටික රට පුරා යනවා
    🎈තෙල් ටික ෂෙඩ් වලට යනවා
    🎈තෙල් නැව් වරායට එනවා
    🎈අළුතෙන් ඉස්පිරිතාල ඉඳිවෙනවා
    🎈පාරවල් වල ඉන්න බල්ලන්ටත් ආහාර දෙනවා
    ( ගෝඨාභය කොලඹ බල්ලො මැරුවා කියලා ඒ කාලේ කිව්වා)
    🎈පාරවල් වල ඉන්න යාචකයන්ට කෑම දෙනවා
    ( ගෝඨාභය යාචකයන්ගෙ ඔළුවට ගල් අතෑරියා කියලා ඒ කාලේ කිව්වා )
    🎈සමහර ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය ගෙදරටම ගිහින් දෙනවා
    🎈චූන්පාන් පාරෙ දුවනවා

    🎈ඒ අස්සෙ ඇඳිරි නීතිය කැඩුවා කියලා 780 ක් අත්අඩංගුවටත් ගන්නවා

    source

    තද තද බ්‍රෝ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,732
    113
    Mother Earth
    මේ ටිකේ ත්‍රීවිල් මහත්වරුන්ට හයර් නැති නිසා ලීසිං ගෙවන්න බැරි වෙන නිසා ලීසිං මාස 6ක් කල් දාලද කොහෙද. මරු බන්. මිනිස්සු ගැන හිතනවා. මාත් ඉතින් ත්‍රීවිල් රස්සාවනෙ කරන්නෙ. ඒකනෙ අපි බැය නැතුව සජිත් පොන්නයට නෙදී ගෝඨට ඡන්දෙ දුන්නෙ. :yes:
     
    Last edited:
    • Haha
    Reactions: chammme

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ ටිකේ ත්‍රීවිල් මහත්වරුන්ට හයර් නැති නිසා ලීසිං ගෙවන්න බැරි වෙන නිසා ලීසිං මාස 6ක් කල් දාලද කොහෙද. මරු බන්. මිනිස්සු ගැන හිතනවා. මාත් ඉතින් ත්‍රීවිල් රස්සාවනෙ කරන්නෙ. ඒකනෙ අපි බැය නැතුව සජිත් පොන්නයට නෙදී ගෝඨට ඡන්දෙ දුන්නෙ. :yes:

    :yes::yes::yes:
     
    • Haha
    Reactions: Candid-B