උදාව්..පකනිල් බෙහෙත මිලදී ගැනීම සහ එය භාවිතා කරන ආකාරය දෑන ගැනීමට දොස්තර සජිත් මහතා හමුවීමට හැකිවන්නෙ කේසේද?

WELL SAID MCHNකොරෝනාවට බයේ රටේම ඇඳිරි නීතිය දාලා තියෙද්දි ..
සෞඛ්‍ය සේවාව වැඩ
කුඹුරු වල ගොවියෝ වැඩ
ආර්ථික මධ්‍යස්ථාන ඇරලා
එලවළු ලොරි රට පුරා යනවා
හාල් ලොරි රට පුරා යනවා
ගෑස් ටික රට පුරා යනවා
තෙල් ටික ෂෙඩ් වලට යනවා
තෙල් නැව් වරායට එනවා
අළුතෙන් ඉස්පිරිතාල ඉඳිවෙනවා
පාරවල් වල ඉන්න බල්ලන්ටත් ආහාර දෙනවා
( ගෝඨාභය කොලඹ බල්ලො මැරුවා කියලා ඒ කාලේ කිව්වා)
පාරවල් වල ඉන්න යාචකයන්ට කෑම දෙනවා
( ගෝඨාභය යාචකයන්ගෙ ඔළුවට ගල් අතෑරියා කියලා ඒ කාලේ කිව්වා )
සමහර ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය ගෙදරටම ගිහින් දෙනවා
චූන්පාන් පාරෙ දුවනවා
ඒ අස්සෙ ඇඳිරි නීතිය කැඩුවා කියලා 780 ක් අත්අඩංගුවටත් ගන්නවා
උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා
![]()
source

උදාව්..පකනිල් බෙහෙත මිලදී ගැනීම සහ එය භාවිතා කරන ආකාරය දෑන ගැනීමට දොස්තර සජිත් මහතා හමුවීමට හැකිවන්නෙ කේසේද?

හොඳ පපුවා;25244807 said:එන්න පු* නොදී සාධාරණව කතා කරමු..
1 මේ රටට අවධානම් රට වලින් එන මිනිස්සු නිරෝධායනය නොකර ගෙවල් වලට යැව්වේ කව්ද?
2 කොරෝන පැතිරෙන අතරේ , මුලු රටම චන්දයකට යොමු කලේ කවුද?
3 නාමයෝජනා ගන්න කන් නිවාඩු නොදී හිටියේ කව්ද?
4 නාමයෝජනා ගන්නම ඕන නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල , බැංකු ඇරන් හිටියේ කව්ද?
5 එක පාරම සැමන් , පරිප්පු අඩු කරලා මිනිස්සුව පෝලිමේ තිබ්බේ කව්ද?
6 ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් ඇරන් හිටියේ කවද?
7 සෞඛ්‍යය අංශ රට වහන්න කියනකොට, එහෙම රට වහන්න බෑ , රට ඉස්සරහට යන්න ඕන කියල ඇදගෙන ගියේ කවුද?
8 එක පාරම ඇදිරිනීතිය දාලා , බස් වල , දුම්රියේ මිනිස්සු හිර වෙන්න සැලැස්සුවේ කව්ද?
9 මිනිසුස්න්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ අවහිරයකින් තොරව ගන්න ක්‍රමයක් හැදුවේ නැත්තේ කවුද?
මේ සේරම වෙන්න ඇරලා. දැන් අත පිහිද ගන්න " මිනිස්සු හරියට හැසිරෙන්නේ නෑ " කියල පොහොට්ටුවෙ සමාජ මාද්‍ය මතය හැදුවම , එ්කෙන් කොරෝනා නැති වෙනවද?
මේ සියලු වැරදි කලත් මේ මොහොතේ සියලු දෙනා මිනිසුන් වෙනුවෙන් රජයට සහය දිය යුතුයි

දෙරණ මාධ්‍යවේදියා : ඇදිරිනීතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු අද සවස කොළඹ බස් නැවතුම්පොළ පාලුවට ගොස් ඇති ආකාරයයි මේ.
බුකියෙ සැමන් බයියො :අප්පටසිරි. ගෝඨාභය මාර පොරක්නෙ. ඇදිරිනීතිය දැම්ම විතරයි කොටුවෙ ස්ටෑන්ට් එකේ එකෙක් නෑ හොයාගන්න.දැක්කනෙ. දැක්කනෙ. ගෝඨාභය ඈ...

හොඳ පපුවා;25244807 said:එන්න පු* නොදී සාධාරණව කතා කරමු..
1 මේ රටට අවධානම් රට වලින් එන මිනිස්සු නිරෝධායනය නොකර ගෙවල් වලට යැව්වේ කව්ද?
2 කොරෝන පැතිරෙන අතරේ , මුලු රටම චන්දයකට යොමු කලේ කවුද?
3 නාමයෝජනා ගන්න කන් නිවාඩු නොදී හිටියේ කව්ද?
4 නාමයෝජනා ගන්නම ඕන නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාල , බැංකු ඇරන් හිටියේ කව්ද?
5 එක පාරම සැමන් , පරිප්පු අඩු කරලා මිනිස්සුව පෝලිමේ තිබ්බේ කව්ද?
6 ඇමති පුත්තු රට ඉදල එනකම් එයාපෝර්ට් ඇරන් හිටියේ කවද?
7 සෞඛ්‍යය අංශ රට වහන්න කියනකොට, එහෙම රට වහන්න බෑ , රට ඉස්සරහට යන්න ඕන කියල ඇදගෙන ගියේ කවුද?
8 එක පාරම ඇදිරිනීතිය දාලා , බස් වල , දුම්රියේ මිනිස්සු හිර වෙන්න සැලැස්සුවේ කව්ද?
9 මිනිසුස්න්ට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ අවහිරයකින් තොරව ගන්න ක්‍රමයක් හැදුවේ නැත්තේ කවුද?
මේ සේරම වෙන්න ඇරලා. දැන් අත පිහිද ගන්න " මිනිස්සු හරියට හැසිරෙන්නේ නෑ " කියල පොහොට්ටුවෙ සමාජ මාද්‍ය මතය හැදුවම , එ්කෙන් කොරෝනා නැති වෙනවද?
"ජනාධිපති තුමණි ස්තූතියි" ගගා මේකෙ වැලලෙන්න එපා..
මෑන්ගෙ අසමත්කම නිසා තමා මේක රටට ආවේ..
සෞඛ්‍ය අංශ තමා මෙහෙම හරි ගොඩ දැම්මේ..