ගෝඨාභය යකෙක් බං 👹👹

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මට නම් මොකුත් වැඩක් නෑ.. ඒ් Sir ට පින්සිද්ද වෙන්න බයි කාබනිකව හදපු ඒළවළු ටිකක් කාල, ඒතුමා හොයාගත්තු පැන්ඩෝර සල්ලි වලින් දියුණු කරල,
    ඒක රටක් ඒක නීතියක් තියෙන රටක, සතුටින් ජීවත් වෙන ඒකම මදෑ.... :love:
     
    • Love
    • Haha
    Reactions: Maui_15 and shenat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    • Haha
    • Sad
    Reactions: shenat and ElaBaba

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෝඨාභය යකෙක් බං 👹👹

    කොරෝනාවට බයේ රටේම ඇඳිරි නීතිය දාලා තියෙද්දි ..


    🎈සෞඛ්‍ය සේවාව වැඩ
    🎈කුඹුරු වල ගොවියෝ වැඩ
    🎈ආර්ථික මධ්‍යස්ථාන ඇරලා
    🎈එලවළු ලොරි රට පුරා යනවා
    🎈හාල් ලොරි රට පුරා යනවා
    🎈ගෑස් ටික රට පුරා යනවා
    🎈තෙල් ටික ෂෙඩ් වලට යනවා
    🎈තෙල් නැව් වරායට එනවා
    🎈අළුතෙන් ඉස්පිරිතාල ඉඳිවෙනවා
    🎈පාරවල් වල ඉන්න බල්ලන්ටත් ආහාර දෙනවා
    ( ගෝඨාභය කොලඹ බල්ලො මැරුවා කියලා ඒ කාලේ කිව්වා)
    🎈පාරවල් වල ඉන්න යාචකයන්ට කෑම දෙනවා
    ( ගෝඨාභය යාචකයන්ගෙ ඔළුවට ගල් අතෑරියා කියලා ඒ කාලේ කිව්වා )
    🎈සමහර ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය ගෙදරටම ගිහින් දෙනවා
    🎈චූන්පාන් පාරෙ දුවනවා
    🎈ඒ අස්සෙ ඇඳිරි නීතිය කැඩුවා කියලා 780 ක් අත්අඩංගුවටත් ගන්නවා


    උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා



    %E0%B6%9C%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%AF%E0%B7%8F-.jpg


    source
    කෝ මේ යකා?
     
    • Haha
    Reactions: leeroxxroxx

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    • Haha
    Reactions: siri_ayya

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා

    @leeroxxroxx කෝ සුදු මැනික එන්න මූන පෙන්නන්න
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,633
    25,548
    113
    උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා
    Steve Harvey Wow GIF by NBC