ගෝඨාභය යකෙක් බං 👹👹

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    gotata dila gota pissu keliddi pora pissek kiyala therum ganna puluwan ekama loku deyak :rofl:
    samaharu innawane thawama justify karala dan ranil weeraya unu
    ඌ චන්ද කඩන්න කියපු කතාවට උබ අහු උනා කියන්නෙ. අනේ මන්ද ජෙප්පො
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    LNIIDcN.jpg
    අප්පේ
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔය පොත් ලක්ෂ 7-8ක් උපරිම විකුනගන්න පුලුවන්. බයියො ඒ ගාන ඉන්නවා ඉතුරු වෙලා. ඊලග චන්දෙදි පොහොට්ටුවට හම්බවෙන චන්ද ගානත් ලක්ෂ 7-8යි
     

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    ගෝඨාභය යකෙක් බං 👹👹

    කොරෝනාවට බයේ රටේම ඇඳිරි නීතිය දාලා තියෙද්දි ..


    🎈සෞඛ්‍ය සේවාව වැඩ
    🎈කුඹුරු වල ගොවියෝ වැඩ
    🎈ආර්ථික මධ්‍යස්ථාන ඇරලා
    🎈එලවළු ලොරි රට පුරා යනවා
    🎈හාල් ලොරි රට පුරා යනවා
    🎈ගෑස් ටික රට පුරා යනවා
    🎈තෙල් ටික ෂෙඩ් වලට යනවා
    🎈තෙල් නැව් වරායට එනවා
    🎈අළුතෙන් ඉස්පිරිතාල ඉඳිවෙනවා
    🎈පාරවල් වල ඉන්න බල්ලන්ටත් ආහාර දෙනවා
    ( ගෝඨාභය කොලඹ බල්ලො මැරුවා කියලා ඒ කාලේ කිව්වා)
    🎈පාරවල් වල ඉන්න යාචකයන්ට කෑම දෙනවා
    ( ගෝඨාභය යාචකයන්ගෙ ඔළුවට ගල් අතෑරියා කියලා ඒ කාලේ කිව්වා )
    🎈සමහර ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය ගෙදරටම ගිහින් දෙනවා
    🎈චූන්පාන් පාරෙ දුවනවා
    🎈ඒ අස්සෙ ඇඳිරි නීතිය කැඩුවා කියලා 780 ක් අත්අඩංගුවටත් ගන්නවා


    උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා



    %E0%B6%9C%E0%B7%9C%E0%B6%A7%E0%B7%8F-%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA-%E0%B6%AF%E0%B7%8F-.jpg


    source
    ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා :lol:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,592
    1
    51,293
    113
    ප*යාගල
    sorry.com
    උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා
    💃 💃 💃 💃 💃 💃
     
    • Haha
    Reactions: kasun_kbp

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උඹලාට බය නැතුව එකක් කියන්නම්. කොරෝනා ගැන තාම අනාවැකි කියන්න කල් වැඩියි. හැබැයි ගෝඨාභය ඉන්නකම් මේ රටේ මිනිස්සු කන්නෙ නැතුව මැරෙන්නෙ නෑ. ඒකට මම කැට තියනවා
    අම්නේ අම්නේ....
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,152
    12,139
    113
    Ohio, USA
    ඌට චන්දය දීපු මේ රටේ "හැම පාහර බල්ලම" පවුල් පිටින් මරිලම පල!!!
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    යකෝ මෙව්වානෙ තේරේඩ්... :D

    ඌට චන්දය දීපු මේ රටේ "හැම පාහර බල්ලම" පවුල් පිටින් මරිලම පල!!!
    ඇයි මේ තරහ ගිහින්.. සන්සුන් වෙන්න බයික්
    ------ Post added on May 21, 2024 at 9:53 AM