ගෝඨාභය යකෙක් බං 👹👹

Giant

Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    සහෝදරයා මෙදා පාර ඔයාට දෙන්න තියෙන උපදේසේ.
    අඩුම අවුරුදු 2ක් වත් යනකල් පොස්ට් දාන්න යන්න එපා. මොකද ඒ කාලෙටත් මේ කේ හැත්ත පරණ ඒවා බම්ප් කරනවා

    බුලට් එකක් දෙකක් පත්තු උනා කියලා ලොවෙත් චූන් වෙන්න නම් යන්න එපා
    ගෝටා කෙළඹට දුන්න ගේමේ හැටියට මෙහෙම උනා නම් රතු සහෝදරයෝ බල්ලා මාක් වැටෙන්න කිසිම බැරි කමක් නෑ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,544
    28,395
    113
    මෝඩ ගෝඨා ව ගෙනල්ල රට විනාශ කරපු මේ වගේ උන් දැන් මෝඩ අනුරට නේ කඩේ යන්නේ රෙදි නැතුව. ආපහු ඒවගේම කෙලෙවෙයි ද ? :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    මෝඩ ගෝඨා ව ගෙනල්ල රට විනාශ කරපු මේ වගේ උන් දැන් මෝඩ අනුරට නේ කඩේ යන්නේ රෙදි නැතුව. ආපහු ඒවගේම කෙලෙවෙයි ද ? :lol:

    2015 යහපාලනේ එක්ක රනිල්ව ගෙනල්ලා කරපු වැරැද්ද හදාගන්න තමයි අපි ගෝටා ගෙනාවේ. මේ පාර අනුරව ගෙනත් තමයි වැරැද්ද හරියටම හදාගත්තේ. :yes:
     
    Last edited:
    • Haha
    Reactions: inranasingha

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    2015 යහපාලනේ එක්ක රනිල්ව ගෙනල්ලා කරපු වැරැද්ද හදාගන්න තමයි අපි ගෝටා ගෙනාවේ. මේ පාර අනුරව ගෙනත් තමයි වැරැද්ද හරියටම හදාගත්තේ. :yes:

    Thaamath paadamak igenagena na vagey.