ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය ඉල්ලා අස්විය යුතුද

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය ඉල්ලා අස් විය යුතුද ?

  • ඔව් අනිවාර්යයෙන්ම හැකි ඉක්මනින් ජනතාවගෙන් සමාව ඇයද ඉල්ලා අස්විය යුතුය

    Votes: 31 38.8%
  • කිසිසේත්ම නැත. මේ කොරෝනා වසංගතය මර්ධනය කොට රට සංවර්දනය කල හැක්කේ වත්මන් ජනාධිපතිවරයාට පමණි.

    Votes: 25 31.3%
  • මට කිසිම අදහසක් නැත. දෙන දෙයක් කාල ඔහේ බලන් ඉන්නවා.

    Votes: 24 30.0%

  • Total voters
    80

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    oya pakaya kata eriyoth boru kiyanne
    ලොල් හුත්තෝ බොරු නං නාකි මයිනට තිබ්බ නේ උත්තර දෙන්ඩ , උන්ට දෙනඩ උත්තර නෑ මේවට 88/89 ගැන කියව කියවා ගෑනුන්ට ළමයි නැති ඒවායි අනුන්ගේ පුංචි අම්මලයි ඕවා තමයි 8 වසරටවත් ඉස්කෝලේ ගිය නැති උන්ට දෙන්න තියෙන උත්තර. :lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    ලොල් හුත්තෝ බොරු නං නාකි මයිනට තිබ්බ නේ උත්තර දෙන්ඩ , උන්ට දෙනඩ උත්තර නෑ මේවට 88/89 ගැන කියව කියවා ගෑනුන්ට ළමයි නැති ඒවායි අනුන්ගේ පුංචි අම්මලයි ඕවා තමයි 8 වසරටවත් ඉස්කෝලේ ගිය නැති උන්ට දෙන්න තියෙන උත්තර. :lol:
    okun meet kalinuth owa kiyala thma ponna yahapalane genawe apu owata minissu ahu wenne neha hutto.
     
    • Like
    Reactions: erozan

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    559
    526
    93
    සාපේක්ෂව මීට වඩා කල හැකි කෙනෙක් නොමැත.....
    2/3 බලයක් තිබිල මෙහෙම ඇදගෙන යනව.... යහපාලනය වගේ අටවගත්තු එකක් තිබ්බනම් ....... ඉතුරු ටික හිතාගන්න හැකි නේ ......
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1613298235067.jpg
     
    • Haha
    Reactions: saja and ElaBaba

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    හරි අයින් උනා කියහන්කො ඊට පස්සේ කාටද දෙන්නේ සාජිත්ටද? (2)
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බාත් රූම්ටොයිලට් නෑ කියල මිනිස්සු ටවුන් දිගට හරහට මලපහ කරන්න ගත්තොත් තමයි වැඩේ ඉන්දියාවෙ වගේ😂😂😂

    ඈක්ක කොළ්ඹ පැත්ත පලාතක යන්න බැරි වෙයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    බාත් රූම්ටොයිලට් නෑ කියල මිනිස්සු ටවුන් දිගට හරහට මලපහ කරන්න ගත්තොත් තමයි වැඩේ ඉන්දියාවෙ වගේ😂😂😂

    ඈක්ක කොළ්ඹ පැත්ත පලාතක යන්න බැරි වෙයි
    ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් ලංකාව ඉන්දියාවෙ මට්ටමට දියුණු වේගෙන එනවා කියලා ලියන බයි රචනා. ඉන්දියාවේ දියුණුව ගැන කවදාවත් කාටවත් නොකියපු දේවල් බලාගන්න පුළුවන් 🤣🤣🤣
     
    • Haha
    Reactions: IMMuhandiram

    Similar threads