ලබන විසි එක් වෙනිදා නිව්යෝක් නුවර දී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 76වැනි මහා සමුළුව ඇමතීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවෙන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන පළමු අවස්ථාව මෙයයි.
ජනාධිපතිවරයා ගේ මෙම සංචාරයට එතුමාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද ඇතුළු පිරිසක් සහභාගිවෙනු ඇති.
එසේම ඉතාලියේ සංචාරයක නිරතවීම සදහා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා, එතුමාගේ බිරිඳ ඇතුළු 17 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද උදැසන එමිරේට්ස් සමාගමට අයත් අහස් යාත්‍රාවකින් දිවයිනෙන් පිටත්ව ගියා.