ගෝඨාභය රාජපක්ෂ මහතා දුක්වෙයි

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,135
    3,991
    113
    ගෝටාභය ඉෆ්තාර් එකකට ගිහින්. ඒක හින්දා රනිල්ට ම දීලා දිගටම සංවර්ධනය කරමු. රවී ට බැංකුව දෙමු රෝසි ට කකුස්සි හදල දෙමු.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    34408948_2182888628606332_7589963993859489792_n.jpg

    බලන්කො හුත්තො පුටුවෙ කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා ඉන්න ගැම්ම. තොපිට ඉන්නවද ඕම නායකයෙක්. මූන් දිහා පොඩ්ඩක් බලපන්කෝ, හම්බයො ටික එක කටට ගිලින්න බලාගෙන ඉන්න තරම් රෞද්‍ර පෙනුමක් තියෙන්නෙ. හම්බයොත් බයේ ඉන්නෙ කොයි වෙලේ ගිලියිද කියලා. අනිවාර්යෙන් යටින් ගේමක් ගහනවා. ගහනවා ගහනවමයි. පපුවට අත තියලා කියන්නෙ සත්තයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    කියපන්කො කොහොමද කරන්නෙ කියල..අපිත් ආසයි දැනගන්න.. :yes::yes::yes:

    මේක ලොකු ගේමක් නිසා කෙටියෙන් කියන්න අමාරුයි. මේ ගේම ගැන කලින් දීර්ග විස්තරයක් කරල බුද්ධිමට්ටමෙන් පහල උබ වගේ එකෙක්ට කියලා දුන්නා. දැනට ඒ රිප්ලයි එක කියවපන්කො.

    34145549_2039535009408190_3077473505013399552_o.jpg


    කිව්වට විස්වාස කරපන්කො. මේක් සීක්රොට් ගේමක් බන්. උඩින් හොඳ මූන පෙන්නගෙන ඉඳලා යටින් එකපාරටම ගේම දෙන්නයි අපි හදන්නෙ. උබල වගේ බුද්ධි මට්ටමෙන් පහල අයට මේ ගේමේ තරම තාම හිතා ගන්න බැරි කම සාධාරණයි. උබ වගේ එකෙක් දෙන්නෙක්ට ඇයිකිව් මදි උනාට මේ ගේම් එක තේරුම් ගත්තු අති විසාල සන්ක්යාවක් එලකිරිය ඇතුලෙ බොහොම නිස්සබ්දව ඉන්නවා. ඇයිකිව් එක වැඩි අපි වගේ වියතුන්ට නම් මේ වගේ ගේම් පලෑන් කරන්න විතරක් නෙවේ තේරුම් ගන්න එකත් නතින්. උබලා වියත් බුද්දිමතුන් විදිහට ඉපදුන නැති එක උබලගෙ වරදක් නෙවේ. වියතෙක් වෙලා ඉපදෙන්නත් අතීතයෙ රණකාමී පින් කරලා තියෙන්න ඕනෙ. කොටින්ම කියනව නම් මේ කාටුන් එකත් අපේ ගේම් එකේම කොටසක්. උබ හීනෙන් වත් හිතුවෙ නෑනේ ඒම දෙයක්? ඒක තමයි මම කලින්ම උබට බුද්දිමට්ටමෙන් පහල එකෙක් කියලා කිව්වෙ රාවණා බලයයි මහසෝන් බලකායයි දුකෙන් බලාගෙන ඉන්නව වගේ ඇඳලා තිබ්බට ඒක යටින් යන ගේම ටිකක් වෙනස්. අපි මේකෙන් බලාපොරොත්තු උනේ, මුස්ලිම් අයව රවට්ටලා උන්ගෙ ඡන්දෙ ගන්න. කාටුන් එකේ නොපෙනෙන පැත්ත බලාගන්න ඕන නම්, දකුණු උරහිස අන්සක 20යි කලා 20ක් ඇල කරලා බලන්න ඕනේ. ඒ කෝනයෙන් අදහස් වෙන්නෙ 2020යි. උබ ඒ වගේ දෙයක් මේ කාටුන් එකෙන් කොහෙත්ම හිතුවෙ නෑනේ? මම හරිනෙ? අන්න ඒ නිසයි මම කලිනුත් උබට බුද්දිමට්ටමෙන් පහල එකෙක් කියලා කිව්වෙ හිත රිද්දහ් ගන්න එපා මෙහෙම කියනවට. බලන් ඉන්න දෙන්නගෙ නම් ගම් මම දන්නවා ඒත් ඒ නම් උබට කියන්න දැන්ම බෑ. ඒ දෙන්නා බලාගෙන ඉන්නෙ අපිට සංඥාවක් දෙන්න. කොලපාටයි තැඹිලි පාටයි තීරු දෙක නැති සිංහලේ සිංහ කොඩියක් උස්සලයි සිග්නෝල් එක දෙන්නෙ. එතකොට අපිත් ගේමට බහින්න ලෑස්තිවෙන්න ඕන. සිංහලේ අපි මේ වගේ සීක්‍රට් මිසන් එකක් තේරුම් ගන්න බැරුව කලකිරුනොත් අපි වගේ වියතුන්ගෙ මහන්සිය සම්පූර්නයෙන්ම වතුරෙ යනවා මචන්. ඒ නිසා මචන් හොඳින් මතක තියාගනින් හිතට මොකක් හරි අප්සැට් ෆීලින් එකක් ඒම ආවොත් නිතර නිතර "යටින් ගේම දෙන්නෙ" කියලා මෙනෙහි කරන්න. එතකොට ඒ සැක සංකා දුරුවෙයි. ආයිත් සැකයක් සංකාවක් හිතට දැනුනොත් ආයි ආයි ඒකම කරන්න. පස්නයක් තියෙනම් අහපන්. හයිලි කැසිෆයිඩ් නොවේන දේවල් වලට විතරක් උත්තර දෙන්නම්.

    ගේම් පලෑනෙ කොටසක් කියවලා ගැම්මක් එහෙම හිතට ආවනම් රෙප් ටිකක් දෙනවද මචන්. ප්ලීස්. තෑන්ක්ස්


    http://www.elakiri.com/forum/showthread.php?t=1854124
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    බලන්කො හුත්තො පුටුවෙ කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙලා ඉන්න ගැම්ම. තොපිට ඉන්නවද ඕම නායකයෙක්. මූන් දිහා පොඩ්ඩක් බලපන්කෝ, හම්බයො ටික එක කටට ගිලින්න බලාගෙන ඉන්න තරම් රෞද්‍ර පෙනුමක් තියෙන්නෙ. හම්බයොත් බයේ ඉන්නෙ කොයි වෙලේ ගිලියිද කියලා. අනිවාර්යෙන් යටින් ගේමක් ගහනවා. ගහනවා ගහනවමයි. පපුවට අත තියලා කියන්නෙ සත්තයි.

    34190310_2094883630781102_6610037106146279424_n.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    යෙක ගොට්ට නානල එක්ක තමා ඉන්නවා යෙක පස්නයක් නෑ පොනිල හිටියොත් තමා පස්නේ
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔහොම නෙවෙයි මෙතන ගෝටා කියන්නේ පරණ ISIS කාරයෙක් කිව්වත් මගේ ඡන්දේ ගෝටාට තමයි.:P
     
    • Haha
    Reactions: UnlimitedBB

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උබට සෑහෙන්න වැඩ නෙහ් මේ ටිකේ. හොදා හොදා 2020 වෙනකන් වැඩ තියනවනෙ. කීයක් හරි හොයාගනින් :lol::lol::lol:
     
    Last edited: