ගෝඨාභය රාජපක්ෂ සදේ උපන්නෙකු
ගෝටා සදේ පුරවැසියෙකු වුවත් ප‍්‍රශ්ණයක් නෑ.. ඔහු මීලග ජනාධිපති කරවනවාමයි… රනිල්ගේ TNL කියයි..
ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු ජාතිකයෙකු නොව සදේ උපන්නෙකු වුවද ඔහු මීළඟ ජනාධිපති බවට පත් කරනවා’ යයි අගමැති රනිල් මහතාගෙන් සහෝදරයාගෙන් දියණිය ගැන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.
තම ෆේසුබුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.
ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ටීඑන්එල් රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්ෂකවරියක් වන අතර ඇයගේ පියා වන ශාන් වික්‍රමසිංහ එම රූපවාහිනියේ හිමිකරු වෙයි.
ටී.එන්.එල්. රූපවාහිනිය ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන දැන් විවේචනාත්මක වැඩසටහන ඉදිරිපත් කරමින් සිටී.

https://www.facebook.com/SriLankaArmyIntake20/photos/a.10152703841428261/10156890542378261/?type=3

Last edited: