ගෝටා මාමිගෙ සිටිසන්සිප් එක හොයා ගත්තත් සජියගෙ ඕලෙවල් සහතිකෙ හොයාගන්න වෙන්නෙ නෑ කවදාවත්...





ගෝටා මාමිගෙ සිටිසන්සිප් එක හොයා ගත්තත් සජියගෙ ඕලෙවල් සහතිකෙ හොයාගන්න වෙන්නෙ නෑ කවදාවත්...





ishini wikramasingha me video eke kiyala thiyenawa ai eya gotata support karanne kiyala![]()

දින්නොත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ කියල කියල දැන් තවත් වැඩේ අනාගත්තාඡන්දෙන් පස්සේ පුතානෝ වැඩ බැරි දාස කියලා අයිත් හම්බන්තොටම කොන් වෙනවා රනිල්ට ඔන උනේ මේක කරන්න ජනාධිපති අපේක්ශක කම දීලා දැම්මේ ඒකයි රනිල් කියන්නේ අංක එකේ ගේම් කාරයෙක් පුතානෝ ගොනා නිසා ලනුව කෑවා
රනිල්ගෙන් පස්සේ පක්ෂ නායක කම ලැබෙන්නේ මිනිහට හිතවත් මිනිහෙක්ට රනිල් යන දවසට යන්නේ ඒකට සුදුසු වටපිටාව හදලයි රනිල් ඔය කැරලිකාර සජිත්ගේ කන්ඩායමේ කාටවත් උඩට එන්න දෙන්නේ නෑ![]()
චන්දෙන් පස්සේ තමා ඕවට රිටන් එක හම්බෙන්නේ UNP karayonge comments dakkada
Sajithta kamati natnam anurata support
Karannalu
Dan minissu suport karanna one ,natte katada kiyala
Thiranaya karannet mun

gota bithikawak bn dan thiyenne
16n passe okkoma sellam iwaraine..



gota bithikawak bn dan thiyenne
16n passe okkoma sellam iwaraine..
ගෝඨාභය රාජපක්ෂ සදේ උපන්නෙකු
ගෝටා සදේ පුරවැසියෙකු වුවත් ප්‍රශ්ණයක් නෑ.. ඔහු මීලග ජනාධිපති කරවනවාමයි… රනිල්ගේ TNL කියයි..
ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු ජාතිකයෙකු නොව සදේ උපන්නෙකු වුවද ඔහු මීළඟ ජනාධිපති බවට පත් කරනවා’ යයි අගමැති රනිල් මහතාගෙන් සහෝදරයාගෙන් දියණිය ගැන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.
තම ෆේසුබුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.
ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ටීඑන්එල් රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්ෂකවරියක් වන අතර ඇයගේ පියා වන ශාන් වික්‍රමසිංහ එම රූපවාහිනියේ හිමිකරු වෙයි.
ටී.එන්.එල්. රූපවාහිනිය ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන දැන් විවේචනාත්මක වැඩසටහන ඉදිරිපත් කරමින් සිටී.
gota bithikawak bn dan thiyenne
16n passe okkoma sellam iwaraine..

යූඇන්පී කාරයො තොපිලට ආදරේට කරපු දෙයක් නෙවෙයි කියල දැන් වත් තේරෙනවද පොන්නයෝ? මේක යූඇන්පී කාරයො අද ඊයේ ගහපු ප්ලෑනක් නෙවේ. රට අල්ලනව නම්, ඒකට දුර්වලම එකාව ගෙනල්ලා තියෙන්න ඕනේ. රනිල්ලෑ මාස්ට ප්ලෑන් තමයි.ගෝටා සදේ පුරවැසියෙකු වුවත් ප්‍රශ්ණයක් නෑ.. ඔහු මීලග ජනාධිපති කරවනවාමයි… රනිල්ගේ TNL කියයි..