ගෝඨාභය රාජපක්ෂ සදේ උපන්නෙකු

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගෝටා මාමිගෙ සිටිසන්සිප් එක හොයා ගත්තත් සජියගෙ ඕලෙවල් සහතිකෙ හොයාගන්න වෙන්නෙ නෑ කවදාවත්...

    :lol::lol::lol::lol::shocked:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113


    ishini wikramasingha me video eke kiyala thiyenawa ai eya gotata support karanne kiyala:yes:

    UNP karayonge comments dakkada
    Sajithta kamati natnam anurata support
    Karannalu:lol:
    Dan minissu suport karanna one ,natte katada kiyala
    Thiranaya karannet mun
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඡන්දෙන් පස්සේ පුතානෝ වැඩ බැරි දාස කියලා අයිත් හම්බන්තොටම කොන් වෙනවා රනිල්ට ඔන උනේ මේක කරන්න ජනාධිපති අපේක්ශක කම දීලා දැම්මේ ඒකයි රනිල් කියන්නේ අංක එකේ ගේම් කාරයෙක් පුතානෝ ගොනා නිසා ලනුව කෑවා :lol:

    රනිල්ගෙන් පස්සේ පක්ෂ නායක කම ලැබෙන්නේ මිනිහට හිතවත් මිනිහෙක්ට රනිල් යන දවසට යන්නේ ඒකට සුදුසු වටපිටාව හදලයි රනිල් ඔය කැරලිකාර සජිත්ගේ කන්ඩායමේ කාටවත් උඩට එන්න දෙන්නේ නෑ:no:
    දින්නොත් රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ කියල කියල දැන් තවත් වැඩේ අනාගත්තා :P චන්දෙන් පස්සේ තමා ඕවට රිටන් එක හම්බෙන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මේ ත්‍රෙඩ් දකිනකොට නන්දෙට ඡන්දෙ නොදුන්න එක මතක් වෙලා හිතට පුදුම කලකිරීමක් දැනෙනවා බන්
     
    • Haha
    Reactions: Xi Jinping

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ගෝඨාභය රාජපක්ෂ සදේ උපන්නෙකු

    ගෝටා සදේ පුරවැසියෙකු වුවත් ප‍්‍රශ්ණයක් නෑ.. ඔහු මීලග ජනාධිපති කරවනවාමයි… රනිල්ගේ TNL කියයි..

    ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු ජාතිකයෙකු නොව සදේ උපන්නෙකු වුවද ඔහු මීළඟ ජනාධිපති බවට පත් කරනවා’ යයි අගමැති රනිල් මහතාගෙන් සහෝදරයාගෙන් දියණිය ගැන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.

    තම ෆේසුබුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.

    ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ටීඑන්එල් රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්ෂකවරියක් වන අතර ඇයගේ පියා වන ශාන් වික්‍රමසිංහ එම රූපවාහිනියේ හිමිකරු වෙයි.

    ටී.එන්.එල්. රූපවාහිනිය ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන දැන් විවේචනාත්මක වැඩසටහන ඉදිරිපත් කරමින් සිටී.


    :shocked::shocked::shocked::shocked:


    😂
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    ගෝටා සදේ පුරවැසියෙකු වුවත් ප‍්‍රශ්ණයක් නෑ.. ඔහු මීලග ජනාධිපති කරවනවාමයි… රනිල්ගේ TNL කියයි..
    යූඇන්පී කාරයො තොපිලට ආදරේට කරපු දෙයක් නෙවෙයි කියල දැන් වත් තේරෙනවද පොන්නයෝ? මේක යූඇන්පී කාරයො අද ඊයේ ගහපු ප්ලෑනක් නෙවේ. රට අල්ලනව නම්, ඒකට දුර්වලම එකාව ගෙනල්ලා තියෙන්න ඕනේ. රනිල්ලෑ මාස්ට ප්ලෑන් තමයි.
     
    • Haha
    Reactions: Xi Jinping