මර්වින්ගේ ෆයිල් එක මොනවගේද දන්නෙ නැහැ..
උගේ ෆයිල් එක තව කවුරැහරි ගෙනෙයිද දන්නෙ නැහැ..
මුන් ටික හිරේ යනකොට බැරයැ..මෙි ෆයිල් ටික බාර දෙනකොට,නඩු විභාග කරන කොට බෝටිටුවෙන්..කටුනායක නැතතමි මත්තලින් හරි හොරැ ටික පැනලා ගොයින් තියේ..ඉක්මනටම මොනවහරි කරන්න ඔානා..


අහිංසක මිනිස්සුන්ගේ ජිවිත මරු තුරුලට යැවූ ගෝඨාභය රාජපක්ෂ නම් වූ රාක්ෂ කාලකන්නියාට උපරිම දඩුවම් ලබා දී බලු කුඩුවට දමන දවස එන්නේ කවදාද?
ප්රභාකරන්ගේ පුතාව පසුගිය රජයේ රාජපක්ෂ ලා ගේ නියෝග මත ඝාතනය උනා. මේ පිලිබඳ ඔබගේ මතය කුමක් ද.
මෙය මානවහිමිකම් උල්ලන්ගනයක් ද. අහිංසක දරුවෙකු මැරීම හරි ද වැරදි ද.



