නිකමට හිතපල්ලා එතක් මෙතක් ජනාධිපතිවරණය කදී වැඩිම ජන්ද අරන්, වැඩිම ජන්ද පරතරයකින් දිනලා, 20th Amendment එකෙන් JR ට වඩා powerfull ජනාධිපති කමක් දිලා. පුලුවන් තරම් අමාත්‍යාංශය තමන් ගාව තියන්, මහින්ද ට වත් ලැබුනේ නැති පාර්ලිමේන්තුව 2/3 ලබා ගෙන. වයවස්තාව වෙනස් කරලා බැසිලා වත් පාර්ලිමේන්තුව ගෙනල්ලා දීලා මුට අතට දීපු ජනාධිපති කම අවුරුදු 3ක්වත් කරගන්න බැරි උනා කියන්නේ ඉතින්. අමුම අමු ගල් මුසලයෙක් තමා.
මං විස්වාස කරන දෙයක් තමයි, රුවන්වැලි සැය ඉස්සරහා දේශපාලනය කරපු එකේ සාපේ ඔය. ජිවිතෙට රුවන්වලි සැය ලග විනාඩී 5ක් ඇස් පියන් හිටපු එකෙක්ට එතන දේශපාලනය කරන්න තොරගන්න බෑ. ඒ සාපේ මුට වැදුනේ.
ආගම තම්න්ගේ personal දෙයක්, එකත් එක්ක සෙල්ලම් කරන්න එපා
.

ජනාධිපති මුක්තියට යටකරලා, නොකැඳවන ලද එරෙහි නඩු සියල්ල