හිටපු ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔබගේ සුබ පැතුම එක්කරන්න.

කතා කරපු පොඩ්ඩත් කතා කරේ අමුතු මහන්තත්තකමක් ඔලුවේ තියාගෙන..හෙල සින්හයා එලියට බැහැල මාව මරපල්ලා මීට වඩා හොදයි කිව්ව නම් යකෝ ඔය අරගල කරන්න ආපු උන් උනත් සරැන්ඩර් වෙලා චාන්ස් එකක් දෙන්න තිබ්බා. මූ ඔය දූරය ගත්ත ගත්තමයි හරියට ජනතාව අමතලා කතා කලේ නෑ ටිවි එකේ කිසිම දේසපාලන සාකාච්චාවකට ආවේ නැහැ. මෙලෝම රහක් නැති බෝරින් පොරක් උනා. අන්තිමේ දිව්වේ පැදුරටත් නොකියා. විලි ලැච්චයි ඉතින්![]()
ඔව් . 15 වෙනකන් ලංකාවෙන් යන්නේ නෑ කියලා තිබ්බ ඌයි බැසිලයි උසාවියට.Mahindaya lanka weda
මං නම් හිතන්නේ නෑ ඌ හොරකම් කරා කියල.. උගේ අවුල උනේ අනිත් එවුන්ට ඕනෙ එකක් කරගන්න කියල පඹය වගේ හිටිය එක..hora kaapuwa tika parissamin thiyaganna sir apiwa matak wenter