monawada dala thibbe. sahajeewana kaarayoda
මෙන්න ගිහිං බලපං.මංගලගෙයි අනුරගෙයි සැට් ඵක VPN දාගෙන වැඩ පටං අරන්..

https://www.facebook.com/172338686117878/posts/2670841222934266/
Last edited:
monawada dala thibbe. sahajeewana kaarayoda

ශ්‍රීපති සුරියාරච්චිට මොකද බන් උනේ? තජුදීන් වගේ වාහනේ හැප්පිලා මලා නෙහ්![]()
premadasage kaale weapons dunna eka wahanna kattiya maruwa wage, bribe eka wahanna haduwa wenna puluwanIta kalin goda kaalayak army eka inactive tibba bro. LTTE eken gahuwath return fire kale na. Mavil aru thamai hodama awasthawa une ayeth patan ganna. Yuddaya kiyanne nathuwa maanusheeya meheyuma kiyala patan gatte interference adu wenna. MR ge kale army eke moral udama tiyanna wada kala, ekai lesiyenma dinanna puluwan une. Eken kiyanne na meeta kalin paalakayo mukutma kale na kiyala
MR ge kaale use karapu multi barrels pawaa genawe Ratwattei Chandrikaihora rahase. LTTE ekawath ewa gana danan hitiye na pawichchi karanakan
![]()

දැන් උඹ කිව්වෙ එතකොට මහින්ද නෙමේ හමුදාව යුද්දෙ ඉවර කලේ කියල. ඇයි එහෙනං ආමි එක ගොඩකාලයක් ඉනැක්ටිව් තිබ්බෙ![]()

ශ්‍රීපති සුරියාරච්චිට මොකද බන් උනේ? තජුදීන් වගේ වාහනේ හැප්පිලා මලා නෙහ්![]()
Plot ekak kiyala thamai kiyannepremadasage kaale weapons dunna eka wahanna kattiya maruwa wage, bribe eka wahanna haduwa wenna puluwan

අනේ මන්ද බං. උඹට දැන් මට මෙතන සිංහල භාශාව (හරි නං පොදුවේ හැම භාශාවකට වාක්‍යයක අදහස) ගැන කියා දෙන්නද කියන්නෙ ?
යුද්දෙ කලේ හමුදාව කියල උඹ මෙතන අමුතුවෙන් කියන්න ඕන්නෑ ඕක අහගන්න ඕන්නං 1 වසරෙ ලමෙක් එක්ක කතා කරනවනෙ
කව්ද නායකත්වය දුන්නෙ ?
බොරුවට කැලෑ අල්ල අල්ල මාස ගානක් ඉස්සරහට ගිහිං කොටි ගහන්න ගත්ත ගමං සතියෙන් හිටපු තැනටම එන්න නායකත්වය දුන්නෙ කවිද ? ඒ නායකත්වයන් එක්ක මහින්දගෙ නායකත්වය සංසන්දනය කරල බලපං.
මචන්මේ රටේ 1994න් පස්සේ දිගටම හිටියේ පොදුපෙරමුනේ නායකත්වයක්. 1987 ජේඅර්ට දවස් හතෙන් කොටි පරාජය කරල වඩමාරච්චිය යට කරන්න පුලුවන් උනා.
ඒ වගේම 1993-1994 ඩී.බී විජේතුංග සහ ජානක පෙරේරා එකතු වෙලා නැගනහිර කොටි ටික ඔක්කොම එලවලා නැගෙනහිරම අල්ලා ගත්තා. නමුත් ඊට පස්සේ දිගටම තිබුනේ අදත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයක් නෙවෙයි.නමුත් 2002-2004 තමයි ලංකාවේ බුද්ධි අංශ කොටින්ට එරෙහිව ලබපු ලොකුම ජය ලැබුවේ.ඒ කරුනා අම්මාන් එක්ක නැගෙනහිර කොටි උතුරෙන් වෙන් කරපු එක.ඒකේන් කොටින විශාල පාඩුවක් ලැබුනා.මොකද හමුදා බුද්ධි අංශයට කොටි ගැන ඔක්කොම තොරතුරු කොටින්ගෙන්ම හම්බ උනා.අනිත් එක 2002 සාම ගිවිසුම නිසා කොටි ඔක්කොම එලියට ගත්ත නිසා කොටින්ගේ චයාරූප ,නම් ගම් සේරම එලියට ආවා. කවුර්ත් දැකලා නැති පොට්ටු අම්මාන් ගැන පවා ෆොටෝස් එක්ක ඔක්කොම ආවේ මේකෙන්.රනිල්ගේ ආන්ඩුව නිසා බුද්ධි අංශ වලට ලැබුන වාසිය එතෙක් මෙතක් හිටපු කිසිම නායකයෙක්ගෙන් ලැබිලා නෑ.ඒ කාලේ ඔය ගෝටාලා ඇමරිකාවේ හිටියේ.රටක බලය නොදුන්න පක්ෂයකට කොටි පරාජය කරන්න නොහැකි වීම ගැන දොස් කියන එක සාධාරන නෑ

mewa school wala ugannanne na bro apima kiyawala hoyagattoth thamai
paksha nam highlight karanna ona nahaමචන්මේ රටේ 1994න් පස්සේ දිගටම හිටියේ පොදුපෙරමුනේ නායකත්වයක්. 1987 ජේඅර්ට දවස් හතෙන් කොටි පරාජය කරල වඩමාරච්චිය යට කරන්න පුලුවන් උනා.
ඒ වගේම 1993-1994 ඩී.බී විජේතුංග සහ ජානක පෙරේරා එකතු වෙලා නැගනහිර කොටි ටික ඔක්කොම එලවලා නැගෙනහිරම අල්ලා ගත්තා. නමුත් ඊට පස්සේ දිගටම තිබුනේ අදත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයක් නෙවෙයි.නමුත් 2002-2004 තමයි ලංකාවේ බුද්ධි අංශ කොටින්ට එරෙහිව ලබපු ලොකුම ජය ලැබුවේ.ඒ කරුනා අම්මාන් එක්ක නැගෙනහිර කොටි උතුරෙන් වෙන් කරපු එක.ඒකේන් කොටින විශාල පාඩුවක් ලැබුනා.මොකද හමුදා බුද්ධි අංශයට කොටි ගැන ඔක්කොම තොරතුරු කොටින්ගෙන්ම හම්බ උනා.අනිත් එක 2002 සාම ගිවිසුම නිසා කොටි ඔක්කොම එලියට ගත්ත නිසා කොටින්ගේ චයාරූප ,නම් ගම් සේරම එලියට ආවා. කවුර්ත් දැකලා නැති පොට්ටු අම්මාන් ගැන පවා ෆොටෝස් එක්ක ඔක්කොම ආවේ මේකෙන්.රනිල්ගේ ආන්ඩුව නිසා බුද්ධි අංශ වලට ලැබුන වාසිය එතෙක් මෙතක් හිටපු කිසිම නායකයෙක්ගෙන් ලැබිලා නෑ.ඒ කාලේ ඔය ගෝටාලා ඇමරිකාවේ හිටියේ.රටක බලය නොදුන්න පක්ෂයකට කොටි පරාජය කරන්න නොහැකි වීම ගැන දොස් කියන එක සාධාරන නෑ
බලේ දීලා මේ පේන්නේ නැද්ද රට රකින හැටි..

ඉතිං ඇයි එහෙනං කරුණගෙ උදවුත් අරගෙන ඉවර කලේ නැත්තෙ ? ඇයි ඒ වෙනුවට සාම ගිවිසුම් ගහල බොරුවට උන්ට වාසි වෙන තාවකාලික ව්‍යාජ සාමයක් ඇති කලේ ?
බුද්ධි අංශ ලබපු ලොකුම පරාජයත් අමතක කරන්න එපා

මචන්මේ රටේ 1994න් පස්සේ දිගටම හිටියේ පොදුපෙරමුනේ නායකත්වයක්. 1987 ජේඅර්ට දවස් හතෙන් කොටි පරාජය කරල වඩමාරච්චිය යට කරන්න පුලුවන් උනා.
ඒ වගේම 1993-1994 ඩී.බී විජේතුංග සහ ජානක පෙරේරා එකතු වෙලා නැගනහිර කොටි ටික ඔක්කොම එලවලා නැගෙනහිරම අල්ලා ගත්තා. නමුත් ඊට පස්සේ දිගටම තිබුනේ අදත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයක් නෙවෙයි.නමුත් 2002-2004 තමයි ලංකාවේ බුද්ධි අංශ කොටින්ට එරෙහිව ලබපු ලොකුම ජය ලැබුවේ.ඒ කරුනා අම්මාන් එක්ක නැගෙනහිර කොටි උතුරෙන් වෙන් කරපු එක.ඒකේන් කොටින විශාල පාඩුවක් ලැබුනා.මොකද හමුදා බුද්ධි අංශයට කොටි ගැන ඔක්කොම තොරතුරු කොටින්ගෙන්ම හම්බ උනා.අනිත් එක 2002 සාම ගිවිසුම නිසා කොටි ඔක්කොම එලියට ගත්ත නිසා කොටින්ගේ චයාරූප ,නම් ගම් සේරම එලියට ආවා. කවුර්ත් දැකලා නැති පොට්ටු අම්මාන් ගැන පවා ෆොටෝස් එක්ක ඔක්කොම ආවේ මේකෙන්.රනිල්ගේ ආන්ඩුව නිසා බුද්ධි අංශ වලට ලැබුන වාසිය එතෙක් මෙතක් හිටපු කිසිම නායකයෙක්ගෙන් ලැබිලා නෑ.ඒ කාලේ ඔය ගෝටාලා ඇමරිකාවේ හිටියේ.රටක බලය නොදුන්න පක්ෂයකට කොටි පරාජය කරන්න නොහැකි වීම ගැන දොස් කියන එක සාධාරන නෑ

රනිල්ගෙ කාලෙ මිලේනියම් සිටි කේස් ඒකෙන් බුද්ධි අංශ ලොකු ජයක්ග්රහණයක් ලැබුව.man nam gotabaya satha 5kata trust karanne habe mokehari kamakne me raniwalu maithrwai gedara yawanna puluwannam ecahrai. mun denna puluwanam ratin pituwal karanna one. eka minsugne athe tiyenne. habei rajapasha warunta bale dena eka nam karama tawath gon wedak. rate minussu hari dassay iguru dila miris ganna.![]()

2015 di chanda watune my3 dinawanna newei, regime eka ayin karanna 
රනිල්ගෙ කාලෙ මිලේනියම් සිටි කේස් ඒකෙන් බුද්ධි අංශ ලොකු ජයක්ග්රහණයක් ලැබුව.
අනිත් එක සෑම සාකච්චා කාලෙදි කොටින්ට ආයුධ ගෙන්නන්න බැරිඋන නිසා ලොකු ආයුධ හිගයක් ආව.
මහින්දගෙ කාලෙදි යුද්දෙ දිනන්න ඒකත් ලොකු උදව්වක් උනා.

ඔය වගේ මොලෙන් ගේම ගහන්න බැරි නිසා තමයි කිරිඇල්ල ඒ කාලෙ කිව්වෙ ඕන ගොනෙක්ට
යුද්ධ කරන්න පුළුවන් කියල.