ගෝඨාභය_ජනාධිපතිවරණයට

Chrysler

Member
Feb 21, 2018
123
9
0
ශ්‍රීපති සුරියාරච්චිට මොකද බන් උනේ? තජුදීන් වගේ වාහනේ හැප්පිලා මලා නෙහ් :(

Plot ekak kiyala thamai kiyanne :( premadasage kaale weapons dunna eka wahanna kattiya maruwa wage, bribe eka wahanna haduwa wenna puluwan
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ita kalin goda kaalayak army eka inactive tibba bro. LTTE eken gahuwath return fire kale na. Mavil aru thamai hodama awasthawa une ayeth patan ganna. Yuddaya kiyanne nathuwa maanusheeya meheyuma kiyala patan gatte interference adu wenna. MR ge kale army eke moral udama tiyanna wada kala, ekai lesiyenma dinanna puluwan une. Eken kiyanne na meeta kalin paalakayo mukutma kale na kiyala :yes:

    MR ge kaale use karapu multi barrels pawaa genawe Ratwattei Chandrikai :D hora rahase. LTTE ekawath ewa gana danan hitiye na pawichchi karanakan :D

    දැන් උඹ කිව්වෙ එතකොට මහින්ද නෙමේ හමුදාව යුද්දෙ ඉවර කලේ කියල. ඇයි එහෙනං ආමි එක ගොඩකාලයක් ඉනැක්ටිව් තිබ්බෙ :P
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    දැන් උඹ කිව්වෙ එතකොට මහින්ද නෙමේ හමුදාව යුද්දෙ ඉවර කලේ කියල. ඇයි එහෙනං ආමි එක ගොඩකාලයක් ඉනැක්ටිව් තිබ්බෙ :P

    Username maru unada? :eek:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    ශ්‍රීපති සුරියාරච්චිට මොකද බන් උනේ? තජුදීන් වගේ වාහනේ හැප්පිලා මලා නෙහ් :(

    බලාගෙන යද්දි මහින්ද ප්‍රභාකරට සල්ලි දීලා ප්‍රභාකරන්ව මරලා තියෙන්නේ නේද.කොහොම හරි කමක් නෑ මහින්ද යුද්දේ නැවත්තුවනේ ඒකවත් පිළිගනින් කුහක නොවී
     
    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    අනේ මන්ද බං. උඹට දැන් මට මෙතන සිංහල භාශාව (හරි නං පොදුවේ හැම භාශාවකට වාක්‍යයක අදහස) ගැන කියා දෙන්නද කියන්නෙ ?
    යුද්දෙ කලේ හමුදාව කියල උඹ මෙතන අමුතුවෙන් කියන්න ඕන්නෑ ඕක අහගන්න ඕන්නං 1 වසරෙ ලමෙක් එක්ක කතා කරනවනෙ :lol:
    කව්ද නායකත්වය දුන්නෙ ?
    බොරුවට කැලෑ අල්ල අල්ල මාස ගානක් ඉස්සරහට ගිහිං කොටි ගහන්න ගත්ත ගමං සතියෙන් හිටපු තැනටම එන්න නායකත්වය දුන්නෙ කවිද ? ඒ නායකත්වයන් එක්ක මහින්දගෙ නායකත්වය සංසන්දනය කරල බලපං.

    මචන්මේ රටේ 1994න් පස්සේ දිගටම හිටියේ පොදුපෙරමුනේ නායකත්වයක්. 1987 ජේඅර්ට දවස් හතෙන් කොටි පරාජය කරල වඩමාරච්චිය යට කරන්න පුලුවන් උනා.
    ඒ වගේම 1993-1994 ඩී.බී විජේතුංග සහ ජානක පෙරේරා එකතු වෙලා නැගනහිර කොටි ටික ඔක්කොම එලවලා නැගෙනහිරම අල්ලා ගත්තා. නමුත් ඊට පස්සේ දිගටම තිබුනේ අදත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයක් නෙවෙයි.නමුත් 2002-2004 තමයි ලංකාවේ බුද්ධි අංශ කොටින්ට එරෙහිව ලබපු ලොකුම ජය ලැබුවේ.ඒ කරුනා අම්මාන් එක්ක නැගෙනහිර කොටි උතුරෙන් වෙන් කරපු එක.ඒකේන් කොටින විශාල පාඩුවක් ලැබුනා.මොකද හමුදා බුද්ධි අංශයට කොටි ගැන ඔක්කොම තොරතුරු කොටින්ගෙන්ම හම්බ උනා.අනිත් එක 2002 සාම ගිවිසුම නිසා කොටි ඔක්කොම එලියට ගත්ත නිසා කොටින්ගේ චයාරූප ,නම් ගම් සේරම එලියට ආවා. කවුර්ත් දැකලා නැති පොට්‍ටු අම්මාන් ගැන පවා ෆොටෝස් එක්ක ඔක්කොම ආවේ මේකෙන්.රනිල්ගේ ආන්ඩුව නිසා බුද්ධි අංශ වලට ලැබුන වාසිය එතෙක් මෙතක් හිටපු කිසිම නායකයෙක්ගෙන් ලැබිලා නෑ.ඒ කාලේ ඔය ගෝටාලා ඇමරිකාවේ හිටියේ.රටක බලය නොදුන්න පක්ෂයකට කොටි පරාජය කරන්න නොහැකි වීම ගැන දොස් කියන එක සාධාරන නෑ
     
    ඉතිං ඇයි එහෙනං කරුණගෙ උදවුත් අරගෙන ඉවර කලේ නැත්තෙ ? ඇයි ඒ වෙනුවට සාම ගිවිසුම් ගහල බොරුවට උන්ට වාසි වෙන තාවකාලික ව්‍යාජ සාමයක් ඇති කලේ ?
    බුද්ධි අංශ ලබපු ලොකුම පරාජයත් අමතක කරන්න එපා
     
    :yes::yes: mewa school wala ugannanne na bro apima kiyawala hoyagattoth thamai :yes: paksha nam highlight karanna ona naha
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචන්මේ රටේ 1994න් පස්සේ දිගටම හිටියේ පොදුපෙරමුනේ නායකත්වයක්. 1987 ජේඅර්ට දවස් හතෙන් කොටි පරාජය කරල වඩමාරච්චිය යට කරන්න පුලුවන් උනා.
    ඒ වගේම 1993-1994 ඩී.බී විජේතුංග සහ ජානක පෙරේරා එකතු වෙලා නැගනහිර කොටි ටික ඔක්කොම එලවලා නැගෙනහිරම අල්ලා ගත්තා. නමුත් ඊට පස්සේ දිගටම තිබුනේ අදත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයක් නෙවෙයි.නමුත් 2002-2004 තමයි ලංකාවේ බුද්ධි අංශ කොටින්ට එරෙහිව ලබපු ලොකුම ජය ලැබුවේ.ඒ කරුනා අම්මාන් එක්ක නැගෙනහිර කොටි උතුරෙන් වෙන් කරපු එක.ඒකේන් කොටින විශාල පාඩුවක් ලැබුනා.මොකද හමුදා බුද්ධි අංශයට කොටි ගැන ඔක්කොම තොරතුරු කොටින්ගෙන්ම හම්බ උනා.අනිත් එක 2002 සාම ගිවිසුම නිසා කොටි ඔක්කොම එලියට ගත්ත නිසා කොටින්ගේ චයාරූප ,නම් ගම් සේරම එලියට ආවා. කවුර්ත් දැකලා නැති පොට්‍ටු අම්මාන් ගැන පවා ෆොටෝස් එක්ක ඔක්කොම ආවේ මේකෙන්.රනිල්ගේ ආන්ඩුව නිසා බුද්ධි අංශ වලට ලැබුන වාසිය එතෙක් මෙතක් හිටපු කිසිම නායකයෙක්ගෙන් ලැබිලා නෑ.ඒ කාලේ ඔය ගෝටාලා ඇමරිකාවේ හිටියේ.රටක බලය නොදුන්න පක්ෂයකට කොටි පරාජය කරන්න නොහැකි වීම ගැන දොස් කියන එක සාධාරන නෑ

    :lol:බලේ දීලා මේ පේන්නේ නැද්ද රට රකින හැටි..:lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    man nam gotabaya satha 5kata trust karanne habe mokehari kamakne me raniwalu maithrwai gedara yawanna puluwannam ecahrai. mun denna puluwanam ratin pituwal karanna one. eka minsugne athe tiyenne. habei rajapasha warunta bale dena eka nam karama tawath gon wedak. rate minussu hari dassay iguru dila miris ganna. :dull:
     
    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    ඉතිං ඇයි එහෙනං කරුණගෙ උදවුත් අරගෙන ඉවර කලේ නැත්තෙ ? ඇයි ඒ වෙනුවට සාම ගිවිසුම් ගහල බොරුවට උන්ට වාසි වෙන තාවකාලික ව්‍යාජ සාමයක් ඇති කලේ ?
    බුද්ධි අංශ ලබපු ලොකුම පරාජයත් අමතක කරන්න එපා

    උඹ වගේ හරකෙක්.පාර්ලිමන්ට් එක ඕනම වෙලාව විසුරුවා හරින්න පුලුවන් විපක්ෂ ප්‍රෙසිඩන්ට් කෙනෙක් එක්ක යුද්ධයකට යන්න.උඹට පිස්සුද? :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන්මේ රටේ 1994න් පස්සේ දිගටම හිටියේ පොදුපෙරමුනේ නායකත්වයක්. 1987 ජේඅර්ට දවස් හතෙන් කොටි පරාජය කරල වඩමාරච්චිය යට කරන්න පුලුවන් උනා.
    ඒ වගේම 1993-1994 ඩී.බී විජේතුංග සහ ජානක පෙරේරා එකතු වෙලා නැගනහිර කොටි ටික ඔක්කොම එලවලා නැගෙනහිරම අල්ලා ගත්තා. නමුත් ඊට පස්සේ දිගටම තිබුනේ අදත් තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයක් නෙවෙයි.නමුත් 2002-2004 තමයි ලංකාවේ බුද්ධි අංශ කොටින්ට එරෙහිව ලබපු ලොකුම ජය ලැබුවේ.ඒ කරුනා අම්මාන් එක්ක නැගෙනහිර කොටි උතුරෙන් වෙන් කරපු එක.ඒකේන් කොටින විශාල පාඩුවක් ලැබුනා.මොකද හමුදා බුද්ධි අංශයට කොටි ගැන ඔක්කොම තොරතුරු කොටින්ගෙන්ම හම්බ උනා.අනිත් එක 2002 සාම ගිවිසුම නිසා කොටි ඔක්කොම එලියට ගත්ත නිසා කොටින්ගේ චයාරූප ,නම් ගම් සේරම එලියට ආවා. කවුර්ත් දැකලා නැති පොට්‍ටු අම්මාන් ගැන පවා ෆොටෝස් එක්ක ඔක්කොම ආවේ මේකෙන්.රනිල්ගේ ආන්ඩුව නිසා බුද්ධි අංශ වලට ලැබුන වාසිය එතෙක් මෙතක් හිටපු කිසිම නායකයෙක්ගෙන් ලැබිලා නෑ.ඒ කාලේ ඔය ගෝටාලා ඇමරිකාවේ හිටියේ.රටක බලය නොදුන්න පක්ෂයකට කොටි පරාජය කරන්න නොහැකි වීම ගැන දොස් කියන එක සාධාරන නෑ

    :yes::yes: රනිල්ගෙ කාලෙ මිලේනියම් සිටි කේස් ඒකෙන් බුද්ධි අංශ ලොකු ජයක්ග්‍රහණයක් ලැබුව.

    අනිත් එක සෑම සාකච්චා කාලෙදි කොටින්ට ආයුධ ගෙන්නන්න බැරිඋන නිසා ලොකු ආයුධ හිගයක් ආව.
    මහින්දගෙ කාලෙදි යුද්දෙ දිනන්න ඒකත් ලොකු උදව්වක් උනා.

    ඔය වගේ මොලෙන් ගේම ගහන්න බැරි නිසා තමයි කිරිඇල්ල ඒ කාලෙ කිව්වෙ ඕන ගොනෙක්ට
    යුද්ධ කරන්න පුළුවන් කියල.
     
    Last edited:

    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    man nam gotabaya satha 5kata trust karanne habe mokehari kamakne me raniwalu maithrwai gedara yawanna puluwannam ecahrai. mun denna puluwanam ratin pituwal karanna one. eka minsugne athe tiyenne. habei rajapasha warunta bale dena eka nam karama tawath gon wedak. rate minussu hari dassay iguru dila miris ganna. :dull:

    :yes::yes: 2015 di chanda watune my3 dinawanna newei, regime eka ayin karanna ;)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    දැන් ටොයියොයි ජෙප්පොයි මොන තර්ක දැම්මත් මහ පොලොවේ යතාර්ථය මිනිස්සු දන්නවා මහින්ද 2009 යුද්ධෙ ඉවර කලා.ඉට පස්සේ මහින්දගේ කාලය අතුලත මේ රට බොම්බ පුපුරන්නේ නැතුව සාමකාමිව තිබ්බා.සිරිසේනයි රනිලුයි UNP එකයි ඒ රට බාර අරගෙන රට කෑවා.රට අපහු බොබ්ම පුපුරන තැනට ගෙනාවා. එච්චරයි කතාව
     
    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    :yes::yes: රනිල්ගෙ කාලෙ මිලේනියම් සිටි කේස් ඒකෙන් බුද්ධි අංශ ලොකු ජයක්ග්‍රහණයක් ලැබුව.

    අනිත් එක සෑම සාකච්චා කාලෙදි කොටින්ට ආයුධ ගෙන්නන්න බැරිඋන නිසා ලොකු ආයුධ හිගයක් ආව.
    මහින්දගෙ කාලෙදි යුද්දෙ දිනන්න ඒකත් ලොකු උදව්වක් උනා.

    Sarcasm or wut? :eek:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes::yes: 2015 di chanda watune my3 dinawanna newei, regime eka ayin karanna ;)

    ow ban godak eunta terenne ne minussu hitanne maithreeta raniwath neme chande dunne arun set eka ekatu wela kapu kema nawatanna. habei dan hoda chance eka mun degolloma sudusu ne kiyana eka oppu una. mun set ekama gedara yawanna tiyana chance nati karaganna hada gon amana set ekak me rate inne. dan gotabaya awa gama mahindage wate inna set ekak rothha piting parliment ekata enawa etkota balanna puluwan film eka rewind wena hati :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    :yes::yes: රනිල්ගෙ කාලෙ මිලේනියම් සිටි කේස් ඒකෙන් බුද්ධි අංශ ලොකු ජයක්ග්‍රහණයක් ලැබුව.

    අනිත් එක සෑම සාකච්චා කාලෙදි කොටින්ට ආයුධ ගෙන්නන්න බැරිඋන නිසා ලොකු ආයුධ හිගයක් ආව.
    මහින්දගෙ කාලෙදි යුද්දෙ දිනන්න ඒකත් ලොකු උදව්වක් උනා.

    ඔය වගේ මොලෙන් ගේම ගහන්න බැරි නිසා තමයි කිරිඇල්ල ඒ කාලෙ කිව්වෙ ඕන ගොනෙක්ට
    යුද්ධ කරන්න පුළුවන් කියල.

    රනිල් වික්‍රමසිංහගේ වීරක්‍රියා

    බාලසිංහම් ලා වගේ elite කොටි නායකයෝ පිටරට ගිහිල්ල එද්දී උන්ට ශ්‍රී ලංකා හමුදාවේ ආරක්ෂාව දුන්නා;

    http://www.sundaytimes.lk/021013/columns/sitrep.html

    කොටින්ට නිදහසේ රට වටේ යන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙ චොපර් දුන්නා;

    http://www.sundaytimes.lk/041114/columns/sitrep.html

    කොටි සාම ගිවිසුම කඩද්දි අත්අඩංගුවට ගත්ත කොටි නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030518/columns/sitrep.html

    කොටින්ට නිදහසේ ජාත්‍යන්තරයෙන් සල්ලි පොම්ප කරගන්න ඉඩ දුන්නා;

    http://www.sundaytimes.lk/030126/front/ltte.html

    කොටින්ට පළාත් සභා බලතල ;

    http://www.sundaytimes.lk/030720/front/an.htm

    කොටින්ට රාජ්‍ය ආයතන වලින් බදු එකතුකරගන්න දුන්නා;

    http://www.sundaytimes.lk/030209/front/Govt.html

    සාමාන්‍ය ජනතාවට තහනම් කරලා තිබුණ GPS උපකරණ, satphone, චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ , කොටින්ට රජයෙන්ම ඩිලිවර් කරල දුන්නා;

    කටුනායක ගුවන් තොටුපොළ බෝම්බ ගහල විනාස කරපු කොටින්ට අධිආරක්ෂිත කලාපවලට යන්න අවසර දුන්නා;

    කොටින්ට ශ්‍රී ලංකා හමුදාවේ කොමාන්ඩෝ ආරක්ෂාව යටතේ කොළඹ වටේ සවාරි යන්නත් හෝටල්වල බිල් ශ්‍රී ලංකා රජයෙන් ගෙව්වා;

    දිවුල් කඩන්න ගිහිං කොටින්ගේ පාලන කලාපයට ඇතුල්වුණා කියල හමුදා නිලධාරීන් "කොටි පොලීසිය" අත්අඩංගුවට අරගෙන අවුරුදු ගණන් හිරේ දාල වධ දෙද්දී හමුදා පාලන කලාපයට ආයුධත් එක්ක ඇතුල් වෙච්ච කොටි එක දවසින් නිදහස් කළා;

    http://www.sundaytimes.lk/030126/columns/sitrep.html

    මිලේනියම් සිටි මහා පාවාදීම මගින් හමුදා බුද්ධි අංශ සම්පූර්ණයෙන් අඩපණ කළා.

    2006-2009 හමුදා මෙහෙයුම් සඳහා යොදාගත් මල්ටි බැරල් රොකට්‌ යන්ත්‍ර හෙවත් ආර්එම් 70 වර්ගයේ චෙක්‌ ප්‍රහාරක රථ සඳහා යොදන මි.මී. 122 වර්ගයේ ග්‍රාඩ් රොකට්‌ උණ්‌ඩ ගබඩා කර තිබූ කොස්ගම සාලාව අවි ගබඩාව පුපුරුවා හැරියා.

    http://www.divaina.com/2016/06/12/defence.html

    මිලේනියම් සිටි පාවාදීමට වරදකරුවන් වූ නිලධාරීන්ට උසස්වීම් සහ විශ්‍රාම වැටුප් ලබා දුන්නා.

    http://divaina.com/daily/index.php/puwath-2/13022-19-39

    බුද්ධි අංශ නිලධාරීන් අසාධාරණ ලෙස සිරගත කළා.

    http://www.divaina.com/2017/03/19/feature54.html
     
    Last edited: