Ahh u UNP posiyek da.mata nikamata hithuna me page eka block karana kiyala adanakota.
tho dannawada reason eka?
ane yako ubalage chande denneth ehma tama melo deyak danneAhh u UNP posiyek da.mata nikamata hithuna me page eka block karana kiyala adanakota.
ane yako ubalage chande denneth ehma tama melo deyak dannetho dannawada reason eka?ane yako ubalage chande denneth ehma tama melo deyak danne
didn't expect this thread from you.
Gota was a key factor in winning the war. no argument there. but he doesn't have the MR's diplomatic skills. he has total disregard to rule of law(thangalla murder, mervin, dumnda). it is he general belief that he was strict against criminals. but the truth is he strict against the criminals who are not his friends.
As evident by katunayaka & rahupaswala cases he doesn't respect unarmed common man's right to live.
he has repeatedly shown that he is intolerant to others views which shouldnt be quality of democratic leader. there should always be a higher authority than him. if he gets absolute power it is high probability that it will end in a absolute disaster.
Above all he has got bunch of politicians to protect(wimal,jonta,lansa etc)
When compared with the morons of present government, this guy at least knows how to face a press
conference without a histrionic smile in a tragic situation.
us citizenship eka withdraw karagena iwarai banගෝටා ජනාධිපතිවරනයට එන්න බෑ. මොකද ඌ ඩුවල් කාරයානේ.ගෝටා විතරක් දාන්න් මොකද ඌට වෙනම නීතියක් ලංකාවේ නෑ.![]()
embassy eken letter eka apu dawase thama pora reuters ekata kiwwe presidency ekata run karanna ready kiyala. news balala poddak update weyanරෝසි ආච්චි;24430704 said:us citizenship eka withdraw karagena iwarai banembassy eken letter eka apu dawase thama pora reuters ekata kiwwe presidency ekata run karanna ready kiyala. news balala poddak update weyan

dan uba kiyanne reuters wala boru kiyanwa kiyalada?ගෝඨා එහෙම කියල නෑ. මොකද ගෝඨා අනිවර්යෙන්ම එහෙම කැන්සල් උනානම් ඒ ඇමරිකන් පුරවැසිකම අහෝසි කරගැනීමේ සහතිකය මීඩීයා වලටට රිලීස් කරනවා.ගෝඨා ප්රසිද්දියේ කියනවනම් ඇමරිකන් පුරවැසිකම අහෝසි කරා කියලා එහෙනම් ඒක පිලිගන්න පුලුවන්.හැබයි සහතිකයත් පෙන්වන්න ඕන.බොරු සහතික පෙන්නුවොත් අත් අඩංගුවට ගන්නවා![]()
රෝසි ආච්චි;24430722 said:dan uba kiyanne reuters wala boru kiyanwa kiyalada?
https://uk.reuters.com/article/uk-sri-lanka-blasts-gotabaya-exclusive-idUKKCN1S21UD
https://www.newsfirst.lk/2019/04/27/i-will-run-for-president-this-year-gotabaya/
රොයිටර් ආටිකල් එකේ තියෙන්නේ "nearly done" කියලනෙ බං තාම වැඩේ ඉවරයි කියල නෑනේ.
nearly done අයටත් ඉල්ලන්න බෑ. all done අයට පුලුවන්.ගෝටා කැන්සල්නම් අනිවාර්යෙන්ම ලොකු මීඩියා කැම්පේන් එකක් ගෙනියනවා කැන්සල් කරා කියලා.ඕකා බොරු සහතිකයක් හදාගෙන ආවොත් අත් අඩංගුවට ගන්න පොලිසිය දාලා තියයි නොමිනේෂන් බාර ගන්නකොට.මම එම්බසි එකට කෝල් කරා.එම්බසි එකෙන් කියන්නේ එහෙම සිටිෂන් කැන්සල් කරගත්ත සහතිකයක් කිසිම ලාංකිකයෙක්ට කොලඹින් මේ දකවා නිකුත් කරලා නෑ කියලාnearly done අයටත් ඉල්ලන්න බෑ. all done අයට පුලුවන්.ගෝටා කැන්සල්නම් අනිවාර්යෙන්ම ලොකු මීඩියා කැම්පේන් එකක් ගෙනියනවා කැන්සල් කරා කියලා.ඕකා බොරු සහතිකයක් හදාගෙන ආවොත් අත් අඩංගුවට ගන්න පොලිසිය දාලා තියයි නොමිනේෂන් බාර ගන්නකොට.මම එම්බසි එකට කෝල් කරා.එම්බසි එකෙන් කියන්නේ එහෙම සිටිෂන් කැන්සල් කරගත්ත සහතිකයක් කිසිම ලාංකිකයෙක්ට කොලඹින් මේ දකවා නිකුත් කරලා නෑ කියලා
Isn’t the embassy closed?
When did you call?
Do they provide such information over the telephone to a nobody like you?
මචන් උඹල නිකමටවත් එලීයට එහෙම බැහැල පොඩ්ඩක් සමාජෙ ආශ්රය කරන්නෙ නැද්ද.දවසෙම ගේ ඇතුලෙද ඉන්නෙ.bus එකකවත් යන්නෙ එහෙම නැද්ද.දන්නෙ නැති නීසා මචන් ඇහුවේ.
Shiranthi 2020![]()
