ගෝඨාභය_මැතිදුන්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔව් 50KG හරි.මේ කියන්නේ හමුදාවේ කෙනෙක්ම ගිය ආණ්ඩුවෙන් එයාලට කරපු දේවල්.මේ ආණ්ඩුවෙන් නම් හමුදාවේ අයට හොදටම සලකනවලු.:yes:

    මුගේ සින්දු වලට කොච්චර බැන්නත් views ගන්න හරි මු මෙහෙම ගිහින් දාපු එක හොඳයි
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    මුන් ටික මහා බැංකුවට කෙලපු නිසා මහින්දල ගොටල හොරා කාපුවා හොරකම් නෙමේලු :rofl: ඒව මුන් ඇල්ලුවෙ නැති නිසා ඒව හොරකම් නෙමේලු :P හොරු කොහෙන්ද උකන්නනේ අනික් හොරුන්ව අල්ලන්නෙ. :lol::lol::lol::lol:

    අවුරුදු 3ක් පොල් ගෑවාද ජනපතිවරනෙන් දිනලා මාස 2ක් ගියේනෑ දුන්නා සෙට් වෙලා වැඩේ..අර ගොන්ජා කිවා වගෙ අවුරුදු 20 ඇරියස් කවර් කරගත්තා.සාක්කි තියෙනවා නම් උසාවිපලයන්..
    *මිනි මොරු
    *රට වටාපොල් වතු
    *රට වඩා ඉඩම්
    කිව එවා කෝ..ආයෙත් පරන තැටියම ගහනවා..
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    හොරු කොකොහොමද උකන්නනේ අනික් හොරුන්ව අල්ලන්නෙ. :lol::lol::lol::lol:
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    අවුරුදු 3 කට පස්සේ ගොන් අතල් දෙන්න එපා
    මුන්ව වැඩියෙන්ම ආරක්ෂා කරේ රනිල් 2020 මුන් අවොත් මුන් වැඩියෙන්ම ආරක්ෂා කරන්නේ රනිල්ව

    me mn me nikan ahanne ranil ai rajapakshalawa araksha karanne ranilta tharagayak thiyenne rajapakshala ekkane. rajapakshala hire dala weradi karayo kiyala oppu karanm ranilta 2020 janadipathi wennath puluwanne ai bn ehema karanne?:lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    හොරු කොකොහොමද උකන්නනේ අනික් හොරුන්ව අල්ලන්නෙ. :lol::lol::lol::lol:

    ඉතින් හු#$# උන් හොරු අල්ලනවා කියලානේ බලෙට ආවෙ.අනික අනිත් උන් කොරපුවා කරන්නේ නෑ කියලාත් කිවා
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් අපිටද හොරු අල්ලන්න කියන්නේ පිම්පියෝ ?:lol::angry:

    අවුරුදු 3 පොල්ගෑවද ? අර පාවෙන ආයුද ගබඩාවට මොකෝ වුනේ ? :lol::lol::lol:

    මහබැංකුව හොරකලා සාක්කිත් එක්ක මාටුවෙලා දැන් එක එකාට හොරා කියනවා :lol::lol:

    රටේ මිනිස්සු එගොනා වික්ක හිවලෝ :lol::lol:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    me mn me nikan ahanne ranil ai rajapakshalawa araksha karanne ranilta tharagayak thiyenne rajapakshala ekkane. rajapakshala hire dala weradi karayo kiyala oppu karanm ranilta 2020 janadipathi wennath puluwanne ai bn ehema karanne?:lol:

    පහ වසරේ පොඩි උන්ට AL math තේරෙන්නේ උබලට ඕව තේරෙන්න කාලයක් යනවා එතකන් හිටපන්
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    පහ වසරේ පොඩි උන්ට AL math තේරෙන්නේ උබලට ඕව තේරෙන්න කාලයක් යනවා එතකන් හිටපන්

    උඹ එලකිරියේ උගතා වෙන්න ඇති එහෙනම් :rofl: අනේ නිකන් පලයන් පොන්ටියො යන්න විහිලු සපයන්නැතුව:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ȜMA X;22991826 said:
    උඹ එලකිරියේ උගතා වෙන්න ඇති එහෙනම් :rofl: අනේ නිකන් පලයන් පොන්ටියො යන්න විහිලු සපයන්නැතුව:lol:

    :lol:රන්ජන්ගේ වගේ ටෝක්ස්.ඒ උනාට රන්ජන් වගේම අට වත් පාස් නැතුව ඇති..:lol::lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    29511531_547844825601621_7922846549128016808_n.jpg
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඉතින් හු#$# උන් හොරු අල්ලනවා කියලානේ බලෙට ආවෙ.අනික අනිත් උන් කොරපුවා කරන්නේ නෑ කියලාත් කිවා

    ඒක තමා හුට්ටෝ කිව්වෙ. හොරු, හොරුන්ව අල්ලන්නෙ නෑ කියල. :lol: