ගෝඨාව_එපාවෙයි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගෝඨා එනවට ප්‍රසිද්ධියේ විරුද්ධ වන වාසුදේව, බන්දුල හා වෙල්ගම



collage.png



ඉදිරි ජනපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත්වන බවට පැතිරෙන කථාබහත් සමග ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ඇතැම් පිරිස් දැන් පිල් බෙදීමට පටන්ගෙන තිබේ. මෙම ජනපතිවරණ අපේක්ෂකත්වය ගෝඨාට ලැබෙනවාට ඇතැමුන් විරුද්ධය. ඒ බව ප්‍රසිද්ධියේ කියා සිටි දෙදෙනෙකු වන්නේ කුමාර වෙල්ගම, බන්දුල හා වාසුදේව නානායක්කාරයි. ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් අමතමින් ඊයේ (14) වෙල්ගම මෙසේ පැවසිය. ''විජයකලා ගිහිල්ලා උතුරේ කියනවා අපිට ඕනේ ප්‍රභාකරන්, ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ද? ප්‍රභාකරන් කියන්නේ ඒකාධිපතියෙක්. එතකොට සමහර දකුණෙ අය කියනවා, අපිට ඕනේ හිට්ලර් කෙනෙක් කියලා . එතකොට අරෙහෙන් ඒකාධිපති කෙනෙක් ඉල්ලනවා දකුණෙන් හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසාව මොකක්ද? එතකොට තමුන්නාන්සේලාට ජීවත් වෙන්න පුළුවන්ද? රෑට නිදාගන්න පුළුවන්ද? එදා ඒ ආණ්ඩු දෙකම රජය විවේචනය කරොත් රෑට නිදාගැනීම බොරු, ගමේ පොලිසියවත් දන්නේ නැහැ මේ මිනිහට මොකද වුණේ කියලා. ඒ නිසා අපි ඒකාධිපති පාලනයකට කැමති නැහැ '' මේ අතර ඊයේ 14 පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මෙසේ කියා ඇත. ''ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලනඥයෙකු නෙවෙයි. ඔහුට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මතවාදයක් ඇත්තෙත් නැහැ. ඔහු හුදෙක්ම හමුදා නිලධාරියෙක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පසුපස්සෙ ඉන්න බලවේග ගත්තාම අතිශය භයානකයි.


ඒ කියන්නෙ හමුදා බලයක් ඇතිකිරීමේ අදහසින් තමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ඉස්සරහට දාලා තියෙන්නෙ. මිලිටරි බලයක් හදන්න. දැනටම හිටපු හමුදා නිලධාරී සරත් වීරසේකර කියලත් තියනවා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය තම දේශප්‍රේමී කණ්ඩායම බලයට ආපු දාක එල්ලුම් ගස් යවනව කියලා. එහෙම දෙයක් කියන්නෙ කොයි තරම් බලයක් හිතේ ඇතිවද.ඔවුන්ගේ ඇතුළත තිබෙන මිලිටරවාදී ගතිය. ඔවුන් සූදානම් වෙන්නේ. ඉතාම තද ජාතිකවාදී මිලිටරි වාදී ආණ්ඩුවක් හදාගන්නයි. හමුදාවේ විශ්‍රාමික නිලධාරීන්, ඉහල මැද පංතියේ ඉංග්‍රීසි කතාකරන මහත්තුරු නෝනලා, වෘත්තීයවේදී කට්ටිය, කර්මාන්ත කරුවෝ, මහා ධනපතියොන්ට මේ රටේ උද්ඝෝෂණ තියෙන්න බැහැ. වැඩ වර්ජන තියෙන්න බැහැ. මේ රටේ අයිතිවාසිකම් ගැන කතා කරන්න බැහැ. ඒවා හරියට මර්දනය කරන්න පුළුවන් කෙනෙක් තමයි ඒගොල්ලෝ හොයන්නේ. වියත් මගේ සම්පූර්ණ බලඇණිය තමයි ඔය කියන වෘත්තීයවේදීන්, දේශීය මහා ධනවතුන් හා මහා ව්‍යාපාරිකයින් තමයි ඒකේ ප්‍රධාන බලඇණිය. මහින්ද මහත්තයාගේ චරිතයේ ලක්ෂණ නෙවෙයිනෙ තියෙන්නේ. අපිට ඕනේ මහින්ද මහත්මයාගේ නායකත්වය. දැන් එතුමා දාන්න බැහැනෙ මේකට. ඒ නිසා එතුමාගේ නායකත්වයක් වැනි නායකත්වයක් අපිට උවමනායි.''
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,874
    40,629
    113
    වාසුදේව කියන්නෙ කොටි හෙවනැල්ලක්. වෙල්ගම කියන්නෙ වනචරයෙක්.
    මුන් දෙන්නගෙ කතා අපිට අදාල නෑ නේද යාළුවෙ?:love::love:
     
    • Like
    Reactions: indikec

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉරෝසෝන් එන්න මල් පිපී ඇත්දැයි බලන්න.

    මල් පිපිල්ල කෙසේ වෙතත් 2020 වික්කාමසින්හට රෙද්දේ රෙවෙනවා කියල දැනගෙන උබේ පුකේ ඉත්තෑවෝ දුවනවා කියලා පේනවා. 2020 වෙනකම් ලොව ලොව ඉදපන්..:lol:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය හොර හුත්තල ටික මරන්න විදියක් නැනේ

    කොටියට රට ගියානම් උන් හොදටකරය් කියල හිතෙනවා බන්.... නැත්නම් අපි සේරම මැරෙන්න ඕන...
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මචන් උබ තුන් වේලටම රනිල්ගෙ ගූ පුච්චන් කාල පොරගෙ හුජ්ජ බොනව කියන්නෙ ඇත්තද බ්‍රෝ...???:confused::confused::rolleyes::rolleyes:
    සිරිකොතේ පොන්නයො ටික පෝලිමේ රෙප් කපනෝ....:lol::lol:රනිල්ගෙ අහවල් එක ලොවන ගමන් රෙප් කපන්න වෙලාවකුත් තියේද බන් උබලට:lol::lol:හැබැයි හිතපු තරම් ප්‍රතිචාර මදී ..පොතේ හැටියට තව යූඇන්පී අනාත පොන්නයො ගොඩක් ඉන්න ඕනි රිදිල මගෙ රෙප් කපන:yes::yes::D
     
    • Like
    Reactions: Rummy678

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉරෝසෝන් එන්න මල් පිපී ඇත්දැයි බලන්න.

    උඹ හිතං ඉන්නෙ උඹෙයි උගෙයි ලොකූ වෙනසක් තියෙනව කියලද ? :lol:
     

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    සිරිකොතේ පොන්නයො ටික පෝලිමේ රෙප් කපනෝ....:lol::lol:රනිල්ගෙ අහවල් එක ලොවන ගමන් රෙප් කපන්න වෙලාවකුත් තියේද බන් උබලට:lol::lol:හැබැයි හිතපු තරම් ප්‍රතිචාර මදී ..පොතේ හැටියට තව යූඇන්පී අනාත පොන්නයො ගොඩක් ඉන්න ඕනි රිදිල මගෙ රෙප් කපන:yes::yes::D

    බම්ප්:P:lol:
     
    • Like
    Reactions: jayanathek

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මල් පිපිල්ල කෙසේ වෙතත් 2020 වික්කාමසින්හට රෙද්දේ රෙවෙනවා කියල දැනගෙන උබේ පුකේ ඉත්තෑවෝ දුවනවා කියලා පේනවා. 2020 වෙනකම් ලොව ලොව ඉදපන්..:lol:

    වික්කමසිංහ 2020 ජනාදිපති පුටු වේ වාඩි කරවන්නනේ ඔය සුජානං වෙන්නේ.... මොලේ අමාරුකාරයෝ ටිකදෙනෙක් ඇරෙන්න ආයෙනම් ඔය නපුංසක රැලට චන්දෙ දෙන එකෙක් නැතිවෙයි ආයිබෝං.....
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    aye aye noma iwasan awilla......................... me sere rata sukitha muditha karanne mokak wikunalada ?