ගෝඨා‌ගේ ‌හොරවැසි ප්‍රශ්නය සරලව

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
[
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකිරීමට පසුගියදා පියවර ගන්නා ලද අතර එය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ 2019 ඔක්තෝබර් 02 වැනිදා එනම් හෙට දිනයේදී සළකා බැලීමට නියමිතව ඇත.

එකී පෙත්සමේ සඳහන් මූලික කරුණු පහත පරිදි පෙළගැස්විය හැකිය:-

1. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු 92 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන තැනැත්තෙකුට රටේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමේ නීතිමය හැකියාවක් නැත.

2. ගෝඨාභය රාජපක්ෂ මහතා 2003 ජනවාරි 31 වැනිදා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ඇත. ඒ අනුව එතෙක් ඔහු දරණ ලද ශ්‍රී ලාංකික පුරවැසිභාවය ස්වයංක්‍රීයව අහෝසි වේ.

3. මහින්ද රාජපක්ෂ මහතා 2005 නොවැම්බර් 18 වැනිදා ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්විය.

4. ඒ ඔහු අගමැතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී බැවින් ජනාධිපති ධුරයට පත්වීමත් සමග අගමැති ධුරය දැරීම අවසන් වේ.

5. අගමැති ධුරය දැරීම අවසන් වීමත් සමග කැබිනට් මණ්ඩලයද විසිරී යයි.

6. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසිරීමත් සමඟ අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේද ධුරය දැරීම අවසන් වේ.

7. ඉන්පසු නැවත ගැසට් නිවේදනයක් මගින් අමාත්‍ය තනතුරු වලට සහ අමාත්‍යංශ ලේකම් තනතුරු වලට පුද්ගලයන් පත්කරන තුරු එම තනතුරු හිස්ව පවතී.

8. එසේ තනතුරු හිස්ව පවත්නා අවස්ථාවකදී වැඩබැලීම සඳහා ගැසට් නිවේදනයක් මගින් පත්කර නොමැත්තේ නම් හෝ වෙනත් නෛතිකව පිළිගත හැකි හෝ සනාථ කළ හැකි ක්‍රමයකින් බලය ලැබී නොමැති නම් එම තනතුරු වෙනුවට ලේඛන අත්සන් කිරීමේ බලය කිසිවෙකුට නොමැත.

9. නව කැබිනට් මණ්ඩලය සඳහා අමාත්‍යවරුන් පත්කර ඇත්තේ 2015 නොවැම්බර් 23 වැනිදාය.

10. අමාත්‍යංශ සඳහා ලේකම් වරුන් පත්කර ඇත්තේ 2005 දෙසැම්බර් 13 වැනිදාය.

11. ගෝඨාභය රාජපක්ෂට ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරන්නේ එනම් ගෝඨාභය රාජපක්ෂ නැවත ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවට නිල වශයෙන් පත්වන්නේ 2005 නොවැම්බර් 21 වැනිදා එනම්‍ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන සිකුරාදා දිනයට දින තුනකට පසුව එළඹෙන සඳුදා දිනයේය.

12. ඒ අවස්ථාව වන විට ද්විත්ව පුරවැසිභාවය විෂයය අදාළ වන අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යංශ ලේකම්වරයෙකු පත්කොට සිටියේ නැත.

13. එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකාවේ සිටියේ නැත.

14. එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය යනු වාහනයක ආදායම් බලපත්‍රයක් ලබාගන්නා ආකාරයට එක දවසින් ලබාගත හැකි සහතිකයක් නොවේ. ඒ සඳහා නිසි අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාර්ය පටිපාටියක් සහ ගොණු කළ යුතු ලේඛන රාශියක් තිබේ.

15. එපමණක් නොව ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට සුදුස්සෙකු වීමට තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වේ. ඒ සඳහා දීර්ඝ සහ සැළකියයුතු කාලයක් ගතවන ක්‍රියාපටිපාටියක් ඇති අතර කිසිසේත්ම දිනක් ඇතුලත සම්පූර්ණ කළ හැකි කටයුත්තක් නොවේ.

16. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකීය පුරවැසියෙකු බවට පත්වන 2005 නොවැම්බර් 21 දිනැති සහතිකයේ වලංගුභාවය දැඩි ලෙස අභියෝගයට ලක්වී ඇත.

17. එම තත්වය යටතේ ගෝඨාභය තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇතත් නැතත් ඔහු ශ්‍රී ලාංකික පුරවැසියෙකුද නැත්ද යන්න දැඩි ලෙස ප්‍රශ්නගතය.

18. සහතිකයක් තිබූ පමණින් යමක් සනාථ නොවන අතර එම සහතිකය නිකුත් කිරීමට පසුබිම් වූ කාරණා සහ සහතිකය අත්සන් තබා ඇති අයට එසේ අත්සන් තැබීමට බලය තිබුණේද යන්න මෙහිදී අභියෝගයට ලක්කර ඇති කරුණ වේ.

19. යම් හෙයකින් ඉහත කී 2005 නොවැම්බර් 21 දිනැති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිසි බලයක් යටතේ නිකුත් කරන ලද නීත්‍යානුකූල සහතිකයක්ද නැතහොත් නෛතික වටිනාකමක් නැති හුදු කඩදාසියක්ද යන්න මෙහි ඇති තීරණාත්මක කරුණ බවට පත්වේ.

20. ඊට අමතරව ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරගැනීමෙන් පසු ලබාගෙන ඇති ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍රය සඳහා ඒ වන විට වලංගු තත්වයේ නොමැති ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම, අනුක්‍රමික අංක වල විධිහීනතා ආදී කාරණා ගණනාවක් පිළිබදව අදාළ පෙත්සමේ සැකෙවින් දක්වා ඇත.

නීතිඥ අථිල ආතාවුද

bump
 
The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ගෝඨා‌ගේ ‌හොරවැසි ප්‍රශ්නය; ගෝඨාට පුළුවන්ද බැරිද? රිට් පෙත්සමේ සඳහන් කරුණු සරලව

    8. එසේ තනතුරු හිස්ව පවත්නා අවස්ථාවකදී වැඩබැලීම සඳහා ගැසට් නිවේදනයක් මගින් පත්කර නොමැත්තේ නම් හෝ වෙනත් නෛතිකව පිළිගත හැකි හෝ සනාථ කළ හැකි ක්‍රමයකින් බලය ලැබී නොමැති නම් එම තනතුරු වෙනුවට ලේඛන අත්සන් කිරීමේ බලය කිසිවෙකුට නොමැත.

    12. ඒ අවස්ථාව වන විට ද්විත්ව පුරවැසිභාවය විෂයය අදාළ වන අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යංශ ලේකම්වරයෙකු පත්කොට සිටියේ නැත.

    13. එබැවින් ගෝඨාභය රාජපක්ෂට හෝ වෙනත් ඕනෑම විදේශ පුරවැසිභාවය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ප්‍රදානය කිරීමට බලය ඇති කිසිවෙකු ඔහුට ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සහතිකය නිකුත් කරන 2005 නොවැම්බර් 21 වනදා ශ්‍රී ලංකාවේ සිටියේ නැත.

    නීතිඥ අථිල ආතාවුද[/COLOR][/SIZE][/B]

    මේ දෙකට නම් කියන්න තියෙන්නේ කලින් ව්‍යවස්ථාවට අනුව " අමාත්‍ය මණ්ඩලයක් පපත් කර නොතිබුණද එම බල තල ජනාධිපති වෙත පැවරී ඇත, එමන්ම යම් අවස්තාවක පුරවැසි පනත පිළිබද විෂයබාර ඇමති පත් නොකර තිබුනී නම් එහි බලතලද ජනාධිපති සතු වේ. "
     
    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පුරවැසියෙක්ද? ‌හොරවැසියෙක්ද? යි විභාග ‌කෙරෙන අභියාචනාධිකරණ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ දී ඔහුගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපි ගොනුවක් තමන් සතුව නොමැති බව ආගමන විගමන පාලක ආර්.එම්.පී.බී.එස් රත්නායක වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ අධිකරණයට දැනුම් දුන්නේය.

    එහිදී වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ වෙනු⁣වෙන් අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දැක්වු ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ 2007 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාල ගත කළ බවත් එහිදී 2007 ට පෙර ආගමන දෙපාර්තමේන්තුව සතුව පැවති ලිපි ගොනු විනාශ කර ඇති බවට තමාට දැනගන්නට ලැබුණු බවත් , ඒ ගැන නීතිපතිවරයා කිසිවක් ප්‍රකාශ නොකරන බවයි

    ඊට පිළිතුරු කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ එම චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍ය බවත් , ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු කිසිදු ලිපි ගොනුවක් විනාශ කර නොමැති නමුත් ‌ගෝඨාබය සම්බන්ධ කිසිදු ලිපි ‌ගොනුවක් එහි ‌නොමැති බවයි.

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යනු රටේ ජනයාගේ පුරවැසිභාවය සම්බන්ධ ලේඛන පවත්වාගෙන යන වැදගත්ම දෙපාර්තමේන්තුව වන අතර ගෝටාභය රාජපක්ෂ මහතාට ආන්දෝලනාත්මක ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය නිකුත් කරන සමයේ එම දෙපාර්තමේන්තුව පැවතියේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ වන අතර එහි ලේකම් වරයා වූයේ ගෝටාභය රාජපක්ෂමය. ඇමතිවරයා වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්ස්ම් විභාගය අද අභියාචනාධිකරණයේදී එහි සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සිදු විය.

    වැඩි දුර විභාගය ‌හෙට දවල් 1.30 දක්වා කල් තැබිය . වන අන්දමට බැසිල් රාජපක්ෂ තම ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇත්තේ 2007 වසරේ දී ය. ‌ගෝඨාභය ද තම අයැදුම්පත ඉදිරිපත් කර ඇත්තේ එදිනම වන නමුත් තම අයැදුම්පත 2005 ‌නොවැම්බර් 21 වැනි දින ‌ලෙස ව්‍යාජව ආපසු දිනයක් ‌යොදා ඇත. ‌බැසිල්ගේ සහ ‌ගෝඨාගේ අයැදුම්පත් එකම අයෙකු විසින් එකම දිනයක පුරවා ඇති බව තහවුරු වන කාරණා රාශියක් ඇතැයි එවායේ පිටපත් ඇසින් දුටුවෙක් පවසයි . අත් අකුරු සමානය. 'ස්පෙලින් මිස්ටේක්' ඇති අතර ඒවාද සමාන ය. ‌බැසිල් සහ ‌ගෝඨා ස්ථාන ‌දෙකක ඉපැදී ඇති නමුත් උපන් ස්ථානය ‌ලෙස අයැදුම් පත් ‌‌දෙකේම සඳහන් කර ඇත්තේ එකම ස්ථානයක් ‌ලෙස වූ මාතර රාහුල මාවතේ ලිපිනයකි. තම අයැදුම්පත ව්‍යාජ එකක් බව දන්නා ‌ගෝඨාභය තමාගේ යටතේ තිබූ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු එකී ලිපි ‌ගොනුව අස්ථංගත කර ඇති බව පැහැදිලිය.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ දෙකට නම් කියන්න තියෙන්නේ කලින් ව්‍යවස්ථාවට අනුව " අමාත්‍ය මණ්ඩලයක් පපත් කර නොතිබුණද එම බල තල ජනාධිපති වෙත පැවරී ඇත, එමන්ම යම් අවස්තාවක පුරවැසි පනත පිළිබද විෂයබාර ඇමති පත් නොකර තිබුනී නම් එහි බලතලද ජනාධිපති සතු වේ. "
    ඕවට කියන්නේ බයියොන්ගේ සිත නිවන කතා, මේක ලියල තියෙන්නේ නීතිඥයෙක්...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඕවට කියන්නේ බයියොන්ගේ සිත නිවන කතා, මේක ලියල තියෙන්නේ නීතිඥයෙක්...

    ටෝයියන්ගේ සිගිති ආතල් ... ඕක කිව්වේ සොලිස්ටර් ජනරාල් , නිතිපති වෙනුවට ... රෙදි නෑ නේ :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Yep, When you lawfully becomes a citizen of another country, it automatically happens.

    that's not possible. then what about those who hold dual citizenship ? did they have to apply for citizenship in sri lanka again after acquiring citizenship in another country ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    that's not possible. then what about those who hold dual citizenship ? did they have to apply for citizenship in sri lanka again after acquiring citizenship in another country ?

    WTF are u talking about?? When You become a citizens of a different country, you lose Sri Lankan citizenship. Then you apply for a dual citizenship ( in Sri Lanka,) if you want to keep you Sri Lankan Citizenship. Then you become a Sri Lankan citizen from the day the Sri Lankan government approves your application
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    WTF are u talking about?? When You become a citizens of a different country, you lose Sri Lankan citizenship. Then you apply for a dual citizenship ( in Sri Lanka,) if you want to keep you Sri Lankan Citizenship. Then you become a Sri Lankan citizen from the day the Sri Lankan government approves your application

    01. Dual Citizenship is applicable to:

    A person whose citizenship of Sri Lanka has ceased under section 19, 20 or 21 of the Citizenship Act, No 18 of 1948 or a person whose Citizenship of Sri Lanka is likely to cease.

    Resumption – Section 19(2) of the said Act makes provisions in respect of a person whose citizenship of Sri Lanka has ceased due to obtaining of citizenship in another country and who there after desires to resume the status of a citizen of Sri Lanka.

    it seems u are right. but are u sure that gota havent applied for dual citizenship after he got his us citizenship ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    it seems u are right. but are u sure that gota havent applied for dual citizenship after he got his us citizenship ?

    He hasn't even handed over application, the fees involved or submitted any other supporting documents. It was like family affair, Mahinda signed gota's Citizenship certificate. Thats why they don't have any application or supporting docs. Rumor is that Mahinda signed it on 2007 with Basil's certificate and backdated to 2005.

    It took almost 1.5 years to get mine and I paid half a million rupees for a family of 4.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    immigration eken kiyala thiyenne gota ge witharak document na kiyala newe.. 2007 ta kalin apply karapu kagewath document na kiyala.. immigration department places shift karaddi e document nathi wela kiyala... habai ledger wala gota citizenship apply karanna pay karapu receipts thiayanwa kiyala kiyala thiyana kathawak kiyala thiyanwa :confused:
     
    what they are saying is that Mahinda had the power to do just that and his signature was valid.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    what they are saying is that Mahinda had the power to do just that and his signature was valid.

    Do you really think Dr. Chandragupta Thenuwara's legal team did not consider this defense before going to courts? seriously mate? This is a simple defense any 17 year old could come up with. wake up!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Do you really think Dr. Chandragupta Thenuwara's legal team did not consider this defense before going to courts? seriously mate? This is a simple defense any 17 year old could come up with. wake up!

    come on. Thenuwara is no saint. who knows what his intentions are ?
    besides are u saying that every objection people have presented before courts with the help of lawyers were perfectly valid ? You understand that the same argument can be raised against thenuwara right ? do u think Gota's legal team did not consider it before deciding to run for presidency ?

    i don't know. it's either one team is wrong or both teams are wrong. that's all i can say. i was only saying that ur argument is invalid.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    The writ application is based on startling revelations in a CID B report filed at the Colombo Chief Magistrate’s Court on 26 September (Thursday) which contained nearly a hundred pages of annexed documents supporting the agency’s findings. The CID told the Chief Magistrate that Gotabaya Rajapaksa’s dual citizenship file was not available at any one of the ministries or departments it should have been in. Statements from the Department of Immigration and Ministry of Defence said the files were not in their position. The CID has been unable to trace an application for dual citizenship filed by Gotabaya Rajapaksa in 2005.

    However Colombo Telegraph learns that all dual citizenship files are in the custody of the Department of Immigration and Emigration, even though Gotabaya Rajapaksa’s entire file is missing.

    Making matters worse Rajapaksa’s dual citizenship certificate number 15305 is assigned to another individual, the CID investigation found.

    The SLPP scrambling to defend Rajapaksa after the petition was fixed for support on Wednesday and Thursday at the Court of Appeal released the former Defence Secretary’s purported Dual Citizenship certificate on Twitter yesterday. The disclosure led to even more questions.

    In October 2016 Gotabaya Rajapaksa submitted his dual citizenship certificate to the Registration of Persons Department when he was applying for a new National ID. The certificate submitted by Rajapaksa himself as part of his NIC application bears the certificate number 15305A. However the certificate published on Twitter by SLPP politico Kanchana Wijesekera bore the number 15305. It is unclear which certificate has been doctored to include or delete the “A”.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    EFtR872UUAATudl
    [/QUOTE][/IMG]
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    immigration eken kiyala thiyenne gota ge witharak document na kiyala newe.. 2007 ta kalin apply karapu kagewath document na kiyala.. immigration department places shift karaddi e document nathi wela kiyala... habai ledger wala gota citizenship apply karanna pay karapu receipts thiayanwa kiyala kiyala thiyana kathawak kiyala thiyanwa :confused:

    Thorathuru dena genime panatha anuwa documents thiyaganna oni max 12 years neda mata mathaka hetiyata
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    එතකොට ෆුල් ඇමරිකන් කාරයෙක් ගෝටාබය .
    දිනුවොත් මේක ඇමරිකන් කොලනියක් වෙයිද? ගුවාම් දූපත වගේ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    immigration eken kiyala thiyenne gota ge witharak document na kiyala newe.. 2007 ta kalin apply karapu kagewath document na kiyala.. immigration department places shift karaddi e document nathi wela kiyala... habai ledger wala gota citizenship apply karanna pay karapu receipts thiayanwa kiyala kiyala thiyana kathawak kiyala thiyanwa :confused:
    සම්පූර්න බොරුවක්. ගොටාගේ ඇප්ලිකේශන් එක විතරයි මිසින්
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    සම්පූර්න බොරුවක්. ගොටාගේ ඇප්ලිකේශන් එක විතරයි මිසින්

    immigration eken ada court ekedi ehemai kiyala thiyenne.. ehenam immigration eka boru kala wenawa.. gota ge side eken oka in written denna kiyala thiyenne..