ගෝඨා‌ගේ ‌හොරවැසි ප්‍රශ්නය සරලව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මඩ නෙවෙයි ඇත්තනේ ඉතින්. උඹ ලෝ ඔපීනියන් දීලා අතුරුදන් වුනා.
    ගොටාගේ ලිපිගොනුව හැර අන් සියල්ල ඇත - කියන්නේ මම නෙවෙයි, කල්ම්බු ටෙලිග්‍රාෆ් එක ප්‍රමුඛ උවිඳු!

    ඒ උනාට අධිකරනයෙදි රජයේ නිතිපති නියෝජනය කරන නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් කියුවෙ 2007ට පල්ලෙහා කිසිම ලියවිල්ලක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙ නැ කියලනෙ..කවුරු කියන එකද පිලිගන්නෙ? අනිව සොලිසිටර් ජෙනරල් කියන දේවල්,හෙට ඒක අධිකරනයට ලිඛිතව බාරදෙන්ඩ කියල නියෝග කරේ ත්‍රිපුද්ගල විනිසුරුවරු...

    මෙතන බොරු කියන අමාරුවෙ වැටිල ඉන්නෙ උබ, මම කිසිම දවසක තෙර්ඩ් දාල ලෝ ඔපීනියන් දීල නැ..නඩුවෙන් පස්සෙ අපි මේව බම්ප් කරනව ඉතින් :lol::lol::lol: කල්ම්බු ටෙලිග්‍රාෆ් එක ප්‍රමුඛ උවිඳු කියල බේරෙන්ඩ වෙන්නෙ නැ ඕක අපිට කලින් කීවෙ නැනෙ පච වීගෙන එද්දි ඕව කියල හරි යන්නෙ නැ, අනිව බම්ප් තමයි..:lol::lol::lol:
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394

    source daanna
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    source daanna

    COLOMBO (News 1st) : ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ මුල් පිටපත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බව ආගමන විගමන පාලකවරයා දන්වා ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

    එම මුල් පිටපත් නොමැතිවීමට හේතුව කුමක් දැයි සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එහිදී විමසා සිටි අතර 2005 වසරේදී එම කාර්යාලය බම්බලපිටියේ සිට පුංචි බොරැල්ලට රැගෙන ඒම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලිපි ගොනු පමණක් නොව 2007 වසර දක්වා කාලය තුළ කිසිදු ලේඛනයක් නොමැති බව දන්වා ඇතැයි, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

    https://www.newsfirst.lk/sinhala/2019/10/02/ගෝඨාභයගේ-පුරවැසිභාවය-අභ-2/
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    අද හවස 6.55 දෙරණ නිවුස් අහන්ඩ දැන් අප්ලෝඩ් වෙලා ඇති...:yes::yes:

    COLOMBO (News 1st) : ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 වසරේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අදාළ මුල් පිටපත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොමැති බව ආගමන විගමන පාලකවරයා දන්වා ඇතැයි නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

    එම මුල් පිටපත් නොමැතිවීමට හේතුව කුමක් දැයි සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එහිදී විමසා සිටි අතර 2005 වසරේදී එම කාර්යාලය බම්බලපිටියේ සිට පුංචි බොරැල්ලට රැගෙන ඒම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලිපි ගොනු පමණක් නොව 2007 වසර දක්වා කාලය තුළ කිසිදු ලේඛනයක් නොමැති බව දන්වා ඇතැයි, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

    https://www.newsfirst.lk/sinhala/2019/10/02/ගෝඨාභයගේ-පුරවැසිභාවය-අභ-2/

    Thank u..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    71825786_2441056742817193_6625699245557022720_n.jpg
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මඩ නෙවෙයි ඇත්තනේ ඉතින්. උඹ ලෝ ඔපීනියන් දීලා අතුරුදන් වුනා.
    ගොටාගේ ලිපිගොනුව හැර අන් සියල්ල ඇත - කියන්නේ මම නෙවෙයි, කල්ම්බු ටෙලිග්‍රාෆ් එක ප්‍රමුඛ උවිඳු!

    නීති විශාරද වගේ පුක උඩ ගෙන තර්ක කරනවා. මෙලෝ රහක් නැ මුගේ තර්ක. හරියට news එකවත් කියවන්නේ නැතිව කෙස් පැලෙන තර්ක .අදිකරණයට එක විසඳන්න දීපන්. විනිශ්ෂ්‍ය මණ්ඩලය උදේට එළකිරි ඇවිල්ල උඹේ පට්ට තර්ක බලල දවල්ට ඕක විසඳන්නේ නෑ. :yes::yes: මුත් එක්ක තර්ක කරන්න එපා බන්. :no::no: මු තම චතුර්වේදය ලියල තියෙන්න, කොට්න්ම කිව්වොත් චතුරගේ බ බ බ ... නෑදෑයෙක්...:yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ගෝටාබය ද්විත්ව පුරවැසියෙක් කියල නීත්‍යානුකූලව ඔප්පු කරත්..
    ඊලග කේස් එක ඇමරිකන් පුරවැසිකම අයින් කරගත්තා කියල ඔප්පු කරන්න කියයි ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    පෝරිසාදයා;24818037 said:
    ගෝටාබය ද්විත්ව පුරවැසියෙක් කියල නීත්‍යානුකූලව ඔප්පු කරත්..
    ඊලග කේස් එක ඇමරිකන් පුරවැසිකම අයින් කරගත්තා කියල ඔප්පු කරන්න කියයි ..

    ඕව කරන තරමට සජිත්ට අවාසියි :yes:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    පෝරිසාදයා;24818037 said:
    ගෝටාබය ද්විත්ව පුරවැසියෙක් කියල නීත්‍යානුකූලව ඔප්පු කරත්..
    ඊලග කේස් එක ඇමරිකන් පුරවැසිකම අයින් කරගත්තා කියල ඔප්පු කරන්න කියයි ..

    Eka prove karana eka awlk nathi wei.. mokada eka thamai pahu giya dawas wala thibba main problem eka.. eka solve karaganne nathuwa candidate wenna tharam gota moda na.. dual citizenship kathawa eka parata apu ekak
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    me wade nisaa gotaa ge janppriyathaawe ihala giya kiyalaa hitheenne mata witharada

    naduwak danna thibbe dinanna puluwannam witharak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    me wade nisaa gotaa ge janppriyathaawe ihala giya kiyalaa hitheenne mata witharada

    naduwak danna thibbe dinanna puluwannam witharak

    :yes::yes: අනිවාර්යෙන් බොරු නඩු දාල චන්ද දිනන්ඩ ගිය එකෙන් ගූ ඇන් පී කාරයො හත්පොලේ ගාගත්ත..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මෙතන කතා කරන්නේ ගෝටා මුහුණ දෙන නීතිමය අභියෝගය ගැන. අපි ෆැක්ට්ස් ගෙනවාම , ඒවට දෙකයි පණහේ පීචං උත්තර දෙන්ඩ එපා මහත්මයා, කියාගන්න දෙයක් නැත්නම් ගොන්කම පෙන්වන්නේ නැතුව නිශ්ශබ්දව ඉන්න.:lol::lol:

    දාල තියෙන ත්‍රෙඩ් දැක්කම මම හිතුවෙ උඹ ඇවිල්ල පුක් ශෝධක කෙනෙක් නෙමෙයි කෙලින්ම ගලි බව්සරයක් කියල.
    ඇත්තටම නීති ප්‍රශ්නෙ කතාකරනන්නම් ත්‍රෙඩ් එක දැම්මෙ සොරි වෙන්ඩ ඕන බොස්.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් මේ නඩුව ජනාධිපතිවරයාගේ බලතල පිළිබද ප්‍රශ්ණයක් බවට පරිවර්තනය වෙලා..

    ෆයිල් අතුරුදහන් කතාව ඉවරයි.
    දැන් ඉතුරු වෙලා තියෙන එකම තර්කෙ මහින්දට 2005, අදාල ඇමති වරයෙක් නොසිටි අවස්ථාවක පුරවැසි ලියවිල්ලට අස්සන් කිරීමට බලය තිබුනද නැද්ද කියන එක.

    මේක කෙලින්ම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති බලතල පිලිබද ප්‍රශ්ණයක්, නැත්නම් ව්‍යවස්ථාව අර්ථකතනය කිරීම ගැන ප්‍රශ්ණයක් බවට පරිවර්තනය වෙලා..

    ඒත් ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ බලයක් ඇපීල් කෝට් එකට නෑ. ඒක තියෙන්නෙ සුප්‍රීම් කෝට් එකට.
    ඒ අනුව මෙතන දේවල් තුනක් වෙන්න පුළුවන්.
    1. නීතිපතිගේ මතය (ගෝඨාගේ පුරවැසි සහතිකය නීත්‍යානුකූලව නිකුත් කර ඇත) අනුව නඩු තීන්දුව ගෝඨාගෙ පැත්තට දීම
    2. මේ නඩුව සුප්‍රීම් කෝට් එකට යොමු කිරීම.
    3. මේ නඩුව සුප්‍රීම් කෝට් එකට යොමු කර, එතනින් තීන්දුවක් එනතෙක් ගෝඨාගේ පුරවැසි සහතිකයට අතුරු තහනම් නියෝගයක් ලබාදීම..

    අර යක්කු ඉල්ලන්නෙ අංක 3.

    3 වෙනි ඔප්ශන් එක වීමේ ඉඩ වැඩියි කියල මට හිතෙන්නෙ.
     
    තව දෙයක් වෙන්ඩ පුලුවන්..දැනට ඔය ප්‍රශ්නය දේශ්ඨාධිකරනයේ විභාගවෙන නඩුවක් නිසා, නඩුව ඇහීමේ බලයක් තමන්ට නැ කියල ගෝඨගෙ මූලික විරෝධතා පිලි ගැනීමක් කරන්ඩ පුලුවන්..
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    දැන් මේ නඩුව ජනාධිපතිවරයාගේ බලතල පිළිබද ප්‍රශ්ණයක් බවට පරිවර්තනය වෙලා..

    ෆයිල් අතුරුදහන් කතාව ඉවරයි.
    දැන් ඉතුරු වෙලා තියෙන එකම තර්කෙ මහින්දට 2005, අදාල ඇමති වරයෙක් නොසිටි අවස්ථාවක පුරවැසි ලියවිල්ලට අස්සන් කිරීමට බලය තිබුනද නැද්ද කියන එක.

    මේක කෙලින්ම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපති බලතල පිලිබද ප්‍රශ්ණයක්, නැත්නම් ව්‍යවස්ථාව අර්ථකතනය කිරීම ගැන ප්‍රශ්ණයක් බවට පරිවර්තනය වෙලා..

    ඒත් ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ බලයක් ඇපීල් කෝට් එකට නෑ. ඒක තියෙන්නෙ සුප්‍රීම් කෝට් එකට.
    ඒ අනුව මෙතන දේවල් තුනක් වෙන්න පුළුවන්.
    1. නීතිපතිගේ මතය (ගෝඨාගේ පුරවැසි සහතිකය නීත්‍යානුකූලව නිකුත් කර ඇත) අනුව නඩු තීන්දුව ගෝඨාගෙ පැත්තට දීම
    2. මේ නඩුව සුප්‍රීම් කෝට් එකට යොමු කිරීම.
    3. මේ නඩුව සුප්‍රීම් කෝට් එකට යොමු කර, එතනින් තීන්දුවක් එනතෙක් ගෝඨාගේ පුරවැසි සහතිකයට අතුරු තහනම් නියෝගයක් ලබාදීම..

    අර යක්කු ඉල්ලන්නෙ අංක 3.

    3 වෙනි ඔප්ශන් එක වීමේ ඉඩ වැඩියි කියල මට හිතෙන්නෙ.

    International law eka anuwa kenewa stateless karanna bari kathawak thiynawa ehema unith 3rd option eka wenne nathi wei