මඩ නෙවෙයි ඇත්තනේ ඉතින්. උඹ ලෝ ඔපීනියන් දීලා අතුරුදන් වුනා.
ගොටාගේ ලිපිගොනුව හැර අන් සියල්ල ඇත - කියන්නේ මම නෙවෙයි, කල්ම්බු ටෙලිග්රාෆ් එක ප්රමුඛ උවිඳු!
ඒ උනාට අධිකරනයෙදි රජයේ නිතිපති නියෝජනය කරන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කියුවෙ 2007ට පල්ලෙහා කිසිම ලියවිල්ලක් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙ නැ කියලනෙ..කවුරු කියන එකද පිලිගන්නෙ? අනිව සොලිසිටර් ජෙනරල් කියන දේවල්,හෙට ඒක අධිකරනයට ලිඛිතව බාරදෙන්ඩ කියල නියෝග කරේ ත්‍රිපුද්ගල විනිසුරුවරු...
මෙතන බොරු කියන අමාරුවෙ වැටිල ඉන්නෙ උබ, මම කිසිම දවසක තෙර්ඩ් දාල ලෝ ඔපීනියන් දීල නැ..නඩුවෙන් පස්සෙ අපි මේව බම්ප් කරනව ඉතින්


කල්ම්බු ටෙලිග්රාෆ් එක ප්රමුඛ උවිඳු කියල බේරෙන්ඩ වෙන්නෙ නැ ඕක අපිට කලින් කීවෙ නැනෙ පච වීගෙන එද්දි ඕව කියල හරි යන්නෙ නැ, අනිව බම්ප් තමයි..


Last edited:

