ගෝඨා අනාගත දැක්ම

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගෝඨා අනාගත දැක්ම

    අනවශ්‍ය ලෙස මෙරටට පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පාලනය කළ යුතුයි

    අනවශ්‍ය ලෙස මෙරටට පාරිභෝගික භාණ්ඩ ගෙන්වීම පාලනය කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. එමගින් දේශීය කර්මාන්ත ශක්තිමත් කළ හැකි බවයි ඔහු පවසන්නේ.
    මොන ආකාරයකින් ලෝකය හා සම්බන්ධ වුවත් ඒ සෑම විටම දේශීය ව්‍යාපාරිකයා සහ කෘෂිකාර්මික අංශය සුරක්ෂිත කරගනිමින් එම කටයුතු සිදු කළ යුතු බවද සඳහන් කළා.
    රටේ ආර්ථිකය සකස් කිරීමේදී පැහැදිළි දැක්මක අවශ්‍යතාව ද ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙහිදී පෙන්වා දුන්නා.
    මෙම අදහස් පළ කෙරුණේ කොළඹ ඊයේ (24) පස්වරුවේ පැවැති සම්මන්ත‍්‍රණයක් අමතමින්.

    මෙන්න නියම වැඩක් . ආනයන අපනයන වෙනස එක්ක මේ රට ගොඩගන්න බෑ . මොන ආණ්ඩුවකින් උනත් කරන්න ඕන දෙයක් මේක :love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    නියමයි මචං අපේ රට ගොඩගන්න පුළුවන් එකම විදිහ ඒක තමයි
    අපි දේශීය දේවල් පාවිච්චි කරන්න ඕනේ
    අපි තාම වාසනාවත නෑ මචං
    අපි ඉක්ක්මනටම ආසියාවේ දියුණුම ජාතිය වෙනවා
    ජපානේ වගේ අශියාවේ අනිත් රටවල් අපිට ඉක්මනටම පහුකරන්න පුළුවන් වයි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Aniva.anika me rata diyunu karanna baha suddanta puka deela nam.ehenam Philippine wage ratawal ada Singapore walatath wada diyunuyi.un suddanta mara puka deemak ne denne.suddo ratak kiyala diyunu kare hong kong witharai.ekath unta financial watinakamak thibba nisa.oya meke inna suddonta puka dena un waren oya gana tharka karanna ona nam.lankawa diyunu karanna suddanta kisima puke amaruwak thibbe na.un kare rate thibba dewal hooran kaapu eka withari.rail track ekath haduwe ekata nathuwa sinhalunta adareta nemei.sudda awith me rata diyunu karai kiyala hithan inna gobbayo owa danne nah.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකම තමයි මහින්දත් කරගෙන ගිය වැඩපිලිවෙල,කොහොද උබලවගේ මීහරක් රැලකට නිවටයෙක් ලොකු උනානෙ, පොන්නයෙක් ආර්තික ඔස්තාර් උනා, අන්තිමට ආයෙ මුල ඉදන් පටන් ගන්ඩ වෙලා..
     
    Meken mama adahas kare naha un ekka ara gena apita diyunu wenna puluwan kiyala.unwa apita ona.nathnam GSP+ wage dewal un apita nathi karanawa..karanna ona unwa hodin thiyagena oluwa atha gala tokka anina eka..un kohomath kamathi naha ratak diyunu wenawata.api hamogema athe thama eka thiyenne.japan,singapore,china,malaysia,thailand wage ratawal example ekakata ganilla.kawuru aawath apita loku kattak kanna wenawa me rata diyunu karanna.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    නියමයි මචං අපේ රට ගොඩගන්න පුළුවන් එකම විදිහ ඒක තමයි
    අපි දේශීය දේවල් පාවිච්චි කරන්න ඕනේ
    අපි තාම වාසනාවත නෑ මචං
    අපි ඉක්ක්මනටම ආසියාවේ දියුණුම ජාතිය වෙනවා
    ජපානේ වගේ අශියාවේ අනිත් රටවල් අපිට ඉක්මනටම පහුකරන්න පුළුවන් වයි
    දේශපාලන වහලෙක් වෙන්න එපා බන්,
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    නියමයි මචං අපේ රට ගොඩගන්න පුළුවන් එකම විදිහ ඒක තමයි
    අපි දේශීය දේවල් පාවිච්චි කරන්න ඕනේ
    අපි තාම වාසනාවත නෑ මචං
    අපි ඉක්ක්මනටම ආසියාවේ දියුණුම ජාතිය වෙනවා
    ජපානේ වගේ අශියාවේ අනිත් රටවල් අපිට ඉක්මනටම පහුකරන්න පුළුවන් වයි

    karunakarala ube gode UNP gathi methana daanna epa.meka godak wadagath thread ekak.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Diyunu wenawanam aniwa karanna one deyak.
    Ratak arthiken diyunu karannanam rata athulenma basic dewal tikawath hadanna one.
    Engineering, Manufacturing, R&D walin ratak issarhata giye nathnam diyunu karanna baa. eka Gota anith candidate lata wada hodatama dannawa.

    Habai oka karanna one limit ekak thiyagena, uparimayenma karanna giyoth rata diyunu wenna kalin anduwa watenawa. mathakane sirimawo madem karala kela une.....

    highway hadanne abul thiyal geniyannada ahapu unta wada Gota mewa hodatama dannawa.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Mrs B and Dr N.M.Perea tried this and result was luxury things were available only to privilaged few. History repeats itself. Not a good start. Most of the people do not remember hardships
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    උගේ පවුල දාන කුරහන් ටික ගේන්නෙත් ඉංදියාවෙන්. කොරයි කොරයි . කඹ අබරල දෙනවා අපේ උන් පරිප්පු නැතුව ගිලිනවා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    71 දි සිරිමා බණ්ඩාරනායක ප්‍රතිපත්ති යෙත් දේශීය ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් තිබුනා නේද, ඒක හරියට ක්‍රියාත්මක උනානම් අද අපේ රට ජපානේ තියෙන තැන තියෙන්න ඕන....77 දි බලය ගන්න බොරු කියල රටම අද ණය කරල නැති කරල දාලා.... අනාගත පාලකයෝ කව්රු උනත් පියවරෙන් පියවර මේ ගමන යන්න වෙනවා රට ටිකක් හරි ගොඩ ගන්න නම්
     
    • Like
    Reactions: N A K A M U R A

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    උගේ පවුල දාන කුරහන් ටික ගේන්නෙත් ඉංදියාවෙන්. කොරයි කොරයි . කඹ අබරල දෙනවා අපේ උන් පරිප්පු නැතුව ගිලිනවා

    මිග් ගැන කිව්වෙ නෑනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගේ පවුල දාන කුරහන් ටික ගේන්නෙත් ඉංදියාවෙන්. කොරයි කොරයි . කඹ අබරල දෙනවා අපේ උන් පරිප්පු නැතුව ගිලිනවා

    උන් නොකරන එකේ උබ පොන්නයට කරන්ඩ තිබ්බනෙ බන්, උබේ පොන්නය මොනාද කරේ බලේ අරගෙනත් ?????
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඕකම තමයි මහින්දත් කරගෙන ගිය වැඩපිලිවෙල,කොහොද උබලවගේ මීහරක් රැලකට නිවටයෙක් ලොකු උනානෙ, පොන්නයෙක් ආර්තික ඔස්තාර් උනා, අන්තිමට ආයෙ මුල ඉදන් පටන් ගන්ඩ වෙලා..

    ජාති ආලෙද මහින්ද ආලෙද උත්තො ඔක :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    උගේ පවුල දාන කුරහන් ටික ගේන්නෙත් ඉංදියාවෙන්. කොරයි කොරයි . කඹ අබරල දෙනවා අපේ උන් පරිප්පු නැතුව ගිලිනවා

    වැදගත් ත්‍රෙඩ් වලට ඇවිත් රෙන්නේ නැතිව හිටපන් පොන්ස් ...රෙන්ට ඕනේ නම් මංගලගේ හරි පොනිල්ගේ හරි කට ට රීපන් ....ගලේ රීලා වහගන්න බැරුව ඉන්න එකා
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මේකවත් කරගන්න ඉඩ දෙනවනම් අපේ රට හරි තැනකට ගෙන්න පුළුවන් වෙයි.... ආර්ථික දියුණුව පමණක් නෙමෙයි මිනිස්සුන්ගේ ගුණාංග වලත් දියුනුන්වක් ලඟා කරාගන්න ලැබෙනවානම් පට්ට... චන්ජ ලක්ෂ 110ට ආසන්න ගානක් සිංහල චන්ද් තියෙනවා නේද ? "නැගි සිටිය හැක එක්සත් වී... බෙදී ගියොත් රට යයි සුන් වී"
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකම තමයි මහින්දත් කරගෙන ගිය වැඩපිලිවෙල,කොහොද උබලවගේ මීහරක් රැලකට නිවටයෙක් ලොකු උනානෙ, පොන්නයෙක් ආර්තික ඔස්තාර් උනා, අන්තිමට ආයෙ මුල ඉදන් පටන් ගන්ඩ වෙලා..

    එතුමා අද බෙට්ටක පින්තූරයක් දැම්මා . ඒකට මන් හාට් රිඇක්ට් එකක් දැම්ම . බෙට්ට එතුමගෙද දන්නෙ නෑනෙ . මීට ඉරසොහොන් :love::love::love: