ගෝඨා අස්නොවුනොත් මොකද වෙන්නේ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Impeachment. බැරි උනොත් රනිලා 37.1 යටතේ අවුරුදු 2.5 වැඩ බලනවා. පර්ලිමෙන්තවෙ චන්ද නෑ.
    මොනව උනත් රනිලට මේක මාසයක් අදින්න බෑ
     
    • Like
    Reactions: haunte

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    නන්දෙ හිටියනම් කියල හිතෙන මින් එකක් දැන් වෙන්නෙ. රනිල ඉන් ඇස්සොන් 😂
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේවා නවත්තලා සුපුරුදු පෝලිම් වලට පලයල්ලා. කන්න නැති උනුත් මැරිලා ගියාවේ. :cool: