ගෝඨා ඇමරිකන් පුරවැසිකම අත හරී

NB2020

Member
Jul 24, 2018
95
12
0
ගෝඨාභය මහතාගේ ඇමරිකන් පුරවැසිකම අහෝසියි

67831850-2422335044522402-7514795172756979712-n.png
 
Last edited:

Michiboy

Junior member
  • Dec 17, 2018
    98
    39
    18
    Dubai
    අහිම්සාගෙයි, සමාදානම්ගෙයි නඩු කැලිෆෝර්නියාවේදී අහලා තීන්දු ලැබෙනකල් ගෝඨා කරවටක් එරිලා ඉන්නේ. දැන් කොල්ලොයි බල්ලොයි ලව්වා කූඨ ලේඛන හදනවා බයි සෙට් එක රවට්ටන්න. :P අන්තිම මොහොතේදී කියයි "රනිල් ඇමෙරිකාවට කියලා ගෝඨාට ඇමෙරිකන් පුරවැසිභාවය අතහරින්න බාධා කරනවා. ඒ නිසා අපි විහාරමහාදේවි වගේ ඉන්න ශිරන්තිව නම්කරනවා" කියලා. :yes:
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    මම නම් කියන්නේ ඔය ඔක්කොටම වඩා පොහොට්ටුවට 2020 ගැලපෙන්නේ කුවේට් කුමාරි අක්කාව
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපිටනම් රනිල් මහත්තයා දෙයියෙක් වගේ.... බහුතරයක් නැතිවත් රට මේ තරමට හැදුවනම් අපි මේ සැරේ බහුතරයක් එක්ක එතුමට බලය දුන්නොත් කොහොමට හදයිද? ගොටල මොක්කුද රනිල් මහත්තයත් එක්ක බලද්දි..... දැනටමත් මිනිස්සු බලන් ඉන්නේ එතුම නාමයෝජනා දෙනකම්.... ගෙවල් හදන ඇමතිතුමා උනත් අව්ලක් නෑ....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Gota ta enna ba poster gahanna stage gahanna kawuruth naaa. Lapa kumara ge golayo nathuwa poster gahanna stage gahanna ba:yes::yes:lapa kota salli gathata wade karanawa hariyata oka moko wena wadak karanneth nane.gana thama sara banku kadala gewanna wenne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,945
    28,866
    113
    Mawbima paththare copyak tiyena ekek daapanko :D

    Mu daala tiyena eke kaddath widela
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    සෝස් එකක්වත් නැතුව උබ දාන නිවුස් ඇත්තද බොරුද කියන්න මම දන්නෙ නෑ. ඒත් අද දවස වෙනද වගෙ නෙවෙයි. මම මේ ඒත් බැලුවා අද දවස වෙනද වගේ මූසල නැත්තෙ මොකද කියල. අද ක්ලයිමේට් එකත් මරු. ඇඟට අමාරුවක් නොදැනෙන අව්වක් තියෙන්නෙ. කුරුල්ලො ඉකි බිකි ගගා අහසෙ සතුටින් එහෙමෙහෙ පීනනවා. දවල් කාපු බත් එකත් සුපිරියට තිබ්බා. පාර දිහා බැලුවම වෙනදට වඩා සෙනගක් පාරේ ඉන්නවා. මිනිස්සු ගොඩක් ප්‍රබෝධයෙන් දවසේ වැඩ රාජකාරි වල නිරත වෙලා. මුළු රටම මගුල් ගෙයක් වගේ

    ඒ නිසා අද දවස මොකක් හරි විශේෂ උතුම් දවසක් වෙන්න ඕනේ. සමහර විට උබේ නිවුස් එක හරි වෙන්නත් පුළුවන්..

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    ඒ මේක නිසා වෙන්න බැරිද??:P

    Update: එක්සත් ජාතික පක්ෂය ඇතිකර ගැනීමට යන නව සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පතටත්, ලබන 5 වැනිදා එය අත්සන් කිරීම සම්බන්ධයෙනුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විරෝධය පලවූ බව අජිත් පී. පෙරේරා කියයි.
    #lka #UNP #WorkingCommittee

    Newsfirst
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    ඒ මේක නිසා වෙන්න බැරිද??:P

    Update: එක්සත් ජාතික පක්ෂය ඇතිකර ගැනීමට යන නව සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පතටත්, ලබන 5 වැනිදා එය අත්සන් කිරීම සම්බන්ධයෙනුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී විරෝධය පලවූ බව අජිත් පී. පෙරේරා කියයි.
    #lka #UNP #WorkingCommittee

    Newsfirst
    ඔය වගේ දුක්බර දෙයකට හරි නම් කුරුල්ලෝ අහසේ පියාඹන ගමන් වලකජ්ජ ගහනව බන්. ඒත් එහෙම උනේ නෑනේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සෝස් එකක්වත් නැතුව උබ දාන නිවුස් ඇත්තද බොරුද කියන්න මම දන්නෙ නෑ. ඒත් අද දවස වෙනද වගෙ නෙවෙයි. මම මේ ඒත් බැලුවා අද දවස වෙනද වගේ මූසල නැත්තෙ මොකද කියල. අද ක්ලයිමේට් එකත් මරු. ඇඟට අමාරුවක් නොදැනෙන අව්වක් තියෙන්නෙ. කුරුල්ලො ඉකි බිකි ගගා අහසෙ සතුටින් එහෙමෙහෙ පීනනවා. දවල් කාපු බත් එකත් සුපිරියට තිබ්බා. පාර දිහා බැලුවම වෙනදට වඩා සෙනගක් පාරේ ඉන්නවා. මිනිස්සු ගොඩක් ප්‍රබෝධයෙන් දවසේ වැඩ රාජකාරි වල නිරත වෙලා. මුළු රටම මගුල් ගෙයක් වගේ

    ඒ නිසා අද දවස මොකක් හරි විශේෂ උතුම් දවසක් වෙන්න ඕනේ. සමහර විට උබේ නිවුස් එක හරි වෙන්නත් පුළුවන්..

    munuth mara heena dakinne. apaye inna eunta itng mewa wage dewal wenakota diwayaloke giya wage...:lol: kal marana hati dakkama ekadipatiya gennna.. mun inna apyaka ne itng.. rate ipadenna lamaige vinsakarana karumakarayo. munawa ipadawapu demapiyan tamai mewata waga kiyanna one ungeth karume ape karumayak wela dan
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Shiranthi 2020

    67402279_2394772897445578_1506744827461500928_n.png

    :oo::eek::oo::eek::cool:
     
    අවවාදයයි - සුළු දෙයකින් වුවත් බියට පත්වන UNP+JVP පාක්ෂිකයන්ට මෙවැනි දෑ කීමෙන් වලකින්න
     
    :lol::lol:
    අවවාදයයි - සුළු දෙයකින් වුවත් බියට පත්වන UNP+JVP පාක්ෂිකයන්ට මෙවැනි දෑ කීමෙන් වලකින්න
    බයට රෙද්දෙ රෙවුනා බන්. කෝමෙයි ඔයෙ කාලගුනේ?